අවුරුදු කඹ ඇදීම 2024

Team dog ද? Team cat ද?

  • Team Dog

    Votes: 86 59.7%
  • Team Cat

    Votes: 58 40.3%

  • Total voters
    144
  • Poll closed .

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඒවා අදාළ නැහැ. 50% පැන්නුවම ඇති.

    @Solo Rider දිවුරුම් දෙන්න රෙඩි වෙලා ඉදපන්

    මරු මරු
    මන් අලුතෙන් සූට් එහෙකුත් මැස්සෙව්වා මේකටම කියල
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මරු මරු
    මන් අලුතෙන් සූට් එහෙකුත් මැස්සෙව්වා මේකටම කියල
    portrait-of-a-wolf-in-a-suit-and-sunglasses-giving-the-thumbs-up-copy-space-generative-ai-free-photo.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    අති විශේෂ රතු බෝල නිවේදනයයි!

    "ගියවර ඡන්ද ප්‍රමාණයෙන් 50%ක් වත් ඡන්ද මෙවර ප්‍රකාශ නොවේ නම් ඡන්ද ප්‍රතිඵල අවලංගු කරනු ලබන අතර රට දෙවන වරටත් බංකොලොත් රාජ්‍යයක් ලෙස නම්කර හමුදා පාලනයක් යටතට ගැනීමට අදාළ පියවර ගනු ඇත."
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,791
    113
    දෙහිවල
    අති විශේෂ රතු බෝල නිවේදනයයි!

    "ගියවර ඡන්ද ප්‍රමාණයෙන් 50%ක් වත් ඡන්ද මෙවර ප්‍රකාශ නොවේ නම් ඡන්ද ප්‍රතිඵල අවලංගු කරනු ලබන අතර රට දෙවන වරටත් බංකොලොත් රාජ්‍යයක් ලෙස නම්කර හමුදා පාලනයක් යටතට ගැනීමට අදාළ පියවර ගනු ඇත."
    මෙහෙමයි මල්ලි. ඔයාගේ මරිසි අපිට තේරෙනවා.
    වම් ඇටේ ගලවන්නේ චන්ද පෙට්ටි වලට අත තිබ්බොත්. ප්‍රකාශිත චන්ද වලින් ගණන් කරන්නේ.

    ට්‍රාන්ස්ෆොර්මර්ස් තුන හතරක් කුඩු කරනවා අපි.

    ප්‍රජාචන්ත්‍රවාදය සුරකිමු. හොර මැකෝ කැම්රියා නිරුවත් කරමු!!!
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මෙහෙමයි මල්ලි. ඔයාගේ මරිසි අපිට තේරෙනවා.
    වම් ## ගලවන්නේ චන්ද පෙට්ටි වලට අත තිබ්බොත්. ප්‍රකාශිත චන්ද වලින් ගණන් කරන්නේ.

    ට්‍රාන්ස්ෆොර්මර්ස් තුන හතරක් කුඩු කරනවා අපි.

    ප්‍රජාචන්ත්‍රවාදය සුරකිමු. හොර මැකෝ #### ### කරමු!!!

    "මේ ප්‍රකාශය තරයේ හෙළා දකිනවා. මාර්ගගත ආරක්ෂණ පනත් යටතේ ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා.

    මෙවර ප්‍රචණ්ඩ ක්‍රියාවල සුළු වැඩිවීමක් තිබුණත් සමස්ථයක් ලෙස තරමක් සමකාමී මැතිවරණයකි.

    ගෙදර බල්ලන් විරුද්ධවාදීන් ඡන්දපොළ වෙත යාමේ දී උසි ගැන්වීම් 14ක් පමණ වාර්ථා වී ඇත. බලු සපාකෑම 2 ක් දරුණු ගණයේ ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස දැනට වාර්ථා වී ඇත."
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Paintings is called "A Friend in Need" by Cassius Marcellus Coolidge in 1903... :love::love:

    435070948_10231353297638696_3043983055322949905_n.jpg
    මේකේ එක එක version ඉස්සර ගෙවල් වල තිබ්බා. මේස වලට දාන පොලිතීන් වගයක් ද කොහේදොත් තිබ්බා බල්ලෝ දෙන්නෙක් bike එකක එහෙම යන
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,743
    113
    Kandy
    මේකේ එක එක version ඉස්සර ගෙවල් වල තිබ්බා. මේස වලට දාන පොලිතීන් වගයක් ද කොහේදොත් තිබ්බා බල්ලෝ දෙන්නෙක් bike එකක එහෙම යන
    ee solo


    ------ Post added on Apr 16, 2024 at 5:51 PM