2023 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය 01

Team බල්ලා ද? Team පූසා ද?

  • බල්ලා team dog

  • පූසා team cat

  • දෙන්නම Team cat & dog


Results are only viewable after voting.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    Poll එකෙන් කඹ අදිමු මේ පාරත්. Team cat or team dog? තව නූල් දෙකක් දාන්න හිතන් ඉන්නේ.

    P.s. poll option එකක් ඇඩ් කළා දෙන්නටම කියලා. සත්තු මේ වගේ බෙදන්න බෑ. මටත් තේරුනේ poll එක දැම්මට පස්සේ මටත් එහෙම එක සතෙක්ට විතරක් vote කරන්න අවුල් හිතුනා. සංවේදී කාරණයක් හින්දා poll එක ගැන නොහිතා team 3ක් කරා මේක දැන් team 3ක කඹ ඇදීමක්


    (කට්ටිය කියලා තිබ්බ විදියට organize නොකරන්න පළවෙනි හේතුව team දෙකට නම් දෙකක් දා ගන්න බැරි වුණා එක.අනික එහෙම කතා වෙලා team දෙකට නම දානවා නම් team දෙකේ නම් දෙක දා ගන්න එකටත් vote ගන්න වෙනවා. එතනම කඹ අඳින්න තමයි වෙන්නේ. කොහොමත් ගියපාරත් කඹෙට එක එක කතා කියලා තිබ්බ. කට්ටිය කඹ කතාව ඇඳලා ගත්තා හින්දා මේ පාරත් මෙහෙම නිකමට දාන්න හිතුවා. කරන විවේචනයක් තනියෙන් විඳගන්න පුළුවන්. අනිත් අයත් හවුල් කරන් පොඩි හරි මහන්සියක් වෙලත් ඒ අයට විවේචන බෙදිලා යනවට කැමැත්තකුත් නෑ.)
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    බල්ලන් දිනවමු :love2: - පූසන් පරදවමු. 🤮

    8b.jpg


    Solo Rider මැතිතුමණි. මේ ඔබේ වර්ගයා වෙනුවෙන් පෙනී සිටිය යුතුම මොහොතයි. :love2: :):love:


    view
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    එතකොට මචං දෙන්නටම කැමති නම් මොකද කරන්නේ... තව අකවුන්ට් එකක් හදන්න එන්න වෙයිද? :rolleyes:
    🙄 දෙනාගෙන් එක්කෙනෙක් තෝරා ගන්න වෙනවා
     
    • Love
    Reactions: EdNygma

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    එතකොට මචං දෙන්නටම කැමති නම් මොකද කරන්නේ... තව අකවුන්ට් එකක් හදන්න එන්න වෙයිද? :rolleyes:
    ඔන්න team තුනක් කරා. .මේක sensitive දෙයක් කියලා මටත් තේරුනේ thread එක දැම්මට පස්සේ. මමත් ඇත්තටම vote කරන්න විදියක් නැතුව හිටියේ 😅 කමක් නෑ මගේ ප්‍රශ්නයක්නේ කියලා ඉන්නකොට මේක දැක්කම තමයි තේරුනේ වැඩේ හරි නෑ කියල
     
    Last edited:

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඔන්න team තුනක් කරා. .මේක sensitive දෙයක් කියලා මටත් තේරුනේ thread එක දැම්මට පස්සේ. මමත් ඇත්තටම vote කරන්න විදියක් නැතුව හිටියේ 😅 කමල් නෑ මගේ ප්‍රශ්නයක්නේ කියලා ඉන්නකොට මේක දැක්කම තමයි තේරුනේ වැඩේ හරි නෑ කියල
    thanks bro :love2:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඔන්න team තුනක් කරා. .මේක sensitive දෙයක් කියලා මටත් තේරුනේ thread එක දැම්මට පස්සේ
    සෙන්සිටිව් ලබ්බ ආයෙ ඔන්ලයින් ෆෝරම් එකක වෝට් එකකින් එච්චර සෙන්ස් වෙනව නං ලෙඩක්

    අපරාදෙ දෙකක් තියන්න තිබ්බෙ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    සෙන්සිටිව් ලබ්බ ආයෙ ඔන්ලයින් ෆෝරම් එකක වෝට් එකකින් එච්චර සෙන්ස් වෙනව නං ලෙඩක්

    අපරාදෙ දෙකක් තියන්න තිබ්බෙ
    🙄🙁 All lives matter සීන් එකක් ආවා නේ. Overthinking තියෙනවා කොහොමත් මට
     
    • Like
    Reactions: Schrodinger Cat

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    සෙන්සිටිව් ලබ්බ ආයෙ ඔන්ලයින් ෆෝරම් එකක වෝට් එකකින් එච්චර සෙන්ස් වෙනව නං ලෙඩක්

    අපරාදෙ දෙකක් තියන්න තිබ්බෙ
    :yes::yes:
     
    • Sad
    Reactions: B.Chat