2023 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය 01

Team බල්ලා ද? Team පූසා ද?

  • බල්ලා team dog

  • පූසා team cat

  • දෙන්නම Team cat & dog


Results are only viewable after voting.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ඔන්න team තුනක් කරා. .මේක sensitive දෙයක් කියලා මටත් තේරුනේ thread එක දැම්මට පස්සේ. මමත් ඇත්තටම vote කරන්න විදියක් නැතුව හිටියේ 😅 කමක් නෑ මගේ ප්‍රශ්නයක්නේ කියලා ඉන්නකොට මේක දැක්කම තමයි තේරුනේ වැඩේ හරි නෑ කියල
    තෝත් අර වොක් උත්ත වගේනෙ. යකෝ කබේ කොන් තුනක් අල්ලන්න දෙන්නද කියන්නෙ සෙන්සිටිව් කියල
     
    • Sad
    Reactions: B.Chat

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    Dog Driving GIF
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මොකද්ද මේ වැඩේ පෝල් තුනක් දාලා කරන වැඩේ. තුන්ගොල්ලක් අදින කඹ අවුරුදු උත්සවවල තියෙනවද? පෝල් දෙකක් විතරක් දාන්න. හැමදේටම ඕනවට වඩා රියැක්ටිව් වෙන්න යන්න එපා. අපිට හැමෝවම සනසවන්න බෑනෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    "බල්ල" කිවුවම පාරෙ පහරල තියෙන ඒව මතක් වෙනව....
    "පූස" කිවුවම රෑ 1ට 2ට නින්ද කඩල වල් කමේ යන හැටි මතක් වෙනව....

    ඒ නිසා මුන් දෙගොල්ලටම මගෙන් වොට් නැත....:oo:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මොකද්ද මේ වැඩේ පෝල් තුනක් දාලා කරන වැඩේ. තුන්ගොල්ලක් අදින කඹ අවුරුදු උත්සවවල තියෙනවද? පෝල් දෙකක් විතරක් දාන්න. හැමදේටම ඕනවට වඩා රියැක්ටිව් වෙන්න යන්න එපා. අපිට හැමෝවම සනසවන්න බෑනෙ.
    දැන් වෙනස් කරන්න බෑ 🙁
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    Admin kenekta msg ekak daala nul thuna wahapan.. Poddak wadagath widiyata karamu..
    ඔන්න ඔහේ තිබිච්චදෙන් එක්කෝ. කට්ටියගේ favor වෙනස් හින්දා ඔහොම දැම්මේ. කලින් සැරේ වගේ විශේෂ කැමැත්තක් නැතුව favor එක පැත්තකින් තියලා vote කරන්න පුළුවන් team දෙකක් නෑ නේ මේ සැරේ. එහෙම team දෙකක් තියෙනවා නම් මේ ඔක්කෝම අයින් කරලා දාමු. එහෙම නැත්තන් ඔහොම තියමු. අයින් කරොත් එකටත් බනී ද දන්නේ නෑ නේ 😬.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    "බල්ල" කිවුවම පාරෙ පහරල තියෙන ඒව මතක් වෙනව....
    "පූස" කිවුවම රෑ 1ට 2ට නින්ද කඩල වල් කමේ යන හැටි මතක් වෙනව....

    ඒ නිසා මුන් දෙගොල්ලටම මගෙන් වොට් නැත....:oo:
    ඒක හරි ගුරුන්නාන්සෙ ඒ උනාට මේ තරගෙන් පූසො අනිවා දිනන්න ඕනි. ඒ නිසා අපිට ගුරුකමක් කරල දෙන්න බැරුවා

    බල්ලන්ගෙන් කරදර තියෙන අය මේකට එන්න https://elakiri.com/threads/🔴🔴-බලු-කරදර-mega-thread-2023-🔴🔴.2099963/
    ------ Post added on Apr 5, 2023 at 10:28 PM