ඇඩොව්, පතෝල පොන්ස්![]()
අගල් 9ක් උනාට වැඩක් නෑ නෙ ඇනගන්න බැරුව. පොඩ්ඩ ඇත්තන් කැඩෙනව. පරෙස්සන් කරල තියාගනිල්ල. ඔවගෙන් වැඩක් ගන්න බෑ. ඒ වගේද වැටකොළු"පතෝල" වෙනුවෙන් මනාපය පලකල ඔබ සියලු දෙනාහට අපේ උත්තමාචාරය..
කිරියේ කොල්ලො පෙන්නුවා තාම අගල් 9යි කියලා..
Let's make Elakiri great again peeps..
Thanks.. This means more![]()
අලුත් නූලක් දාපන් බලන්න හොදට කතාවෙලා..Bump
අලුත් නූලක් දාපන් බලන්න හොදට කතාවෙලා..
පතෝල - වැටකොළු වෙනුවට වෙන එකක් ගත්ත නම් හරි මේ පාර.Bump

ඔව් ඔව්..පතෝල - වැටකොළු වෙනුවට වෙන එකක් ගත්ත නම් හරි මේ පාර.![]()
What about team ranil and team anuraTeam දෙකට නම් දෙකක් තමයි නැත්තේරයිගමයයි ගම්පලයයි වගේ ගොඩේ idea තමයි එන්නේ
https://elakiri.com/threads/කඹය-2019-තරගය.1895231/Team දෙකට නම් දෙකක් තමයි නැත්තේරයිගමයයි ගම්පලයයි වගේ ගොඩේ idea තමයි එන්නේ
පිස්සුනම් කෙලින්නම් එපා.What about team ranil and team anura![]()
Funny. But that's not going to work because of bias. අනික අන්තිමට දෙගොල්ල බැන ගනී ඔතනWhat about team ranil and team anura![]()
එහෙනම් බයියා පිල ටොයියා පිල හොද නැද්ද..Funny. But that's not going to work because of bias. අනික අන්තිමට දෙගොල්ල බැන ගනී ඔතන![]()
පෘථිව්වාසී මහජන පෙරමුණයි, පිටසක්වලවාසී ඇන්ඩ්‍රොමීඩියන් සංගමයයි කියලා බෙදමු. එතකොට ආයෙ වෙන මොනවත් වාද භේද යන්නෙත් නෑනෙ.Funny. But that's not going to work because of bias. අනික අන්තිමට දෙගොල්ල බැන ගනී ඔතන![]()