Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දේව බල ඇතැයි කියන අයට කිසිවෙක් අභියෝග කළ පසු අභියෝගය බාර නොගතහොත් ඔවුන්ගේ සියලු බල අහෝසි වන්නේය.

    අපරාධයක් සඟවා අපරාධකරුවන් රැකීමේ පලවිපාක නගරයක් විඳවමින් සිටියි.
    ------ Post added on Oct 29, 2023 at 4:29 PM


    https://elakiri.com/threads/who-am-i.2120270/
    https://elakiri.com/threads/who-am-i-2.2120336/
    https://elakiri.com/threads/fuck.2122145/
    https://elakiri.com/threads/නීතියක්-නැද්ද.2124479/
    https://elakiri.com/threads/call-recording-file-who-am-i.2123707/
    -- Post added on Oct 29, 2023 at 4:38 PM

    Matrix "එක්" වන චිත්‍රපටයේ ආකාරයට Neo තෝරාගැනුනේ ඇයි?
    Lucy චිත්‍රපටය නරඹා තිබේද?
    ඒවා මුදල් ඉපයීම අරමුණු කරගත් චිත්‍රපට පමණක් නොවේ. සංකේතාත්මකව කළ වාර්තා වැඩසටහන් ය.
    ------ Post added on Oct 29, 2023 at 4:57 PM

    ඇයි BMICH එකේදි එදා @s.p.n ට මූණ නොදුන්නෙ? ළඟටම ආවත්?

    එ් Feb. 4...

    ------ Post added on Oct 29, 2023 at 6:04 PM

    1. මිනිසාට ඇතැම් දැනුම් ඉගැන්වීමකින් තොරව ඉබේම ලැබෙන්නේ කෙසේද?
    2. මිනිසා වරදක් නොවන නමුත් මිනිසාට වරදින්නේ ඇයි?
    3. පෙර භවය කීම තහවුරු වූ අවස්ථා වල ඒ බහුතරය දරුවන් වන්නේ ඇයි? එසේ කියන්නේ කෙසේද?
    ඉහත අපහාස කරන්නන්ට හෝ හෝමාගම කිසිවෙක්ට මේවාට පිළිතුරු නැතිද?
    ------ Post added on Oct 29, 2023 at 6:20 PM

    මේ thread එකේ සටහන් තැබීම අවසන්. අපරාධයක් විසඳී තවමත් සාධාරණය, යුක්තිය ඉටුවී නැත. ඔහුට ජීවිත කාලයටම බලපාන ආබාධ සහිතයි.
    ------ Post added on Oct 29, 2023 at 7:30 PM
     
    Last edited: