2024 අලුත් අවුරුද්දේ ජීවිතේ අලුත් රටකින් පටන් ගත්තා

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    ඔන්න මචන්ලා ප්ලෑන් කරපු විදියටම NEW ZEALAND පැන්නා. ලොකු ලොකු දේවල් කලේ නෑ NVQ-4 caregiver එකක් කර ගත්තා, Christchurch වල ඉන්න යාලුවෙක් මාර්ගෙන් ජොබ් එකක් සෙට් කරගත්තා. ගොඩක් උං කියනවා වගේ seek.nz වගේ site වලින් ජොබ් ඔෆර් එනකන් බලන් හිටියොත් මේ කපේට යන්න වෙන්නේ නෑ. ඒ හින්දා කාර් එක විකුණලා මදි පාඩුවට රත්තරන් බඩු ටික උකස් කරලා chance එක ආපු වෙලාවේ සල්ලි ලක්ෂ 45ක් ගෙවල ජොබ් එක ගත්තා. ලංකාව දාල යන්න කිසිම අදහසක් තිබ්බේ නෑ. එත් දැන් ලංකාවේ ජීවත් වෙන්න බෑ. දැන් ඉතින් ඉස්සර වගේ නිතරම එළකිරි එන්න බැරි වෙයි. රෑ වෙනකන් මහන්සි වෙලා ගේමක් ගහගන්න ඕනේ. එහෙනං උඹල ඔක්කොටම 2024 සියලුම බලාපොරොත්තු ඉටුවෙන සුබ නව වසරක් වේවා!
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    b09513ef-bae7-449b-a606-557e23091cfa-removebg-preview.png
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සුබ පැතුම් කොල්ලෝ 🎉🎉
    දැන් ඉතින් ඉස්සර වගේ නිතරම එළකිරි එන්න බැරි වෙයි
    හොඳයි නෙ ඉතින්. කාලේ කෑමක් මේක. මටත් ඉස්සරහට එන්න වෙන්නෙ නෑ බිසී වෙන නිසා.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,723
    113
    umba supirima ratakata panagena tiyenne. mage massinath inne NZ. ge ukas karala loan daala raththaran badu ukas karala okkoma sellan daala uwa yawwe. dan gihin masa 7k wenawa. u patta gemak gahanawa. lankawe wage neme pattama wididiyata mahansi wenna one. habai mahansiyata watina gaanak labenawa. habai ohe wiyadama sarai. umbe yaluwek inna eka umbe luck eka. ehenan jaya wewa kollo!
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    umba supirima ratakata panagena tiyenne. mage massinath inne NZ. ge ukas karala loan daala raththaran badu ukas karala okkoma sellan daala uwa yawwe. dan gihin masa 7k wenawa. u patta gemak gahanawa. lankawe wage neme pattama wididiyata mahansi wenna one. habai mahansiyata watina gaanak labenawa. habai ohe wiyadama sarai. umbe yaluwek inna eka umbe luck eka. ehenan jaya wewa kollo!
    Loan tika cover kara gattada ban?
     
    • Like
    Reactions: Ryan08

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    නවසීලන්තෙ කෙයාගිවර් යන්න පුලුවන්ද? ඔසී නම් යන්න පුලුවන් කියලා ප්‍රොමෝට් කරනවා. ඒ වුනාට කිසිම තෑනකින් ජොබ් ඔෆර් දෙන්නේ නෑ. එහෙම දෙන්න පුලුවන් කම්පෑණි දෙක තුනයි තියෙන්නේ. උනුත් දෙන්නෙ නෑ. ලන්කාවේ එවුන් බොරුවට මිනිස්සු රවට්ටලා සල්ලි ගන්නවා විතරයි. උඹ නවසීලන්තේ ගියා කියන්නේ වෑඩේ ශුවර් නේ. පුලුවන් නම් විස්තර දාපන් අනිත් එවුන්ටත් උදව්වක් වෙයි