2024 කොහොමද උබලට
මට නම් එපා කරපුම අව්රුද්ද .. මේ වගේ අව්රුද්දක් නම් සෙට් වෙලාම නැහැ . ඔක්කොම අනිත් පැත්තට ගියේ . කොරෝන අවුරුදු වලත් අවුලක් නැතිව හිටිය .. ජීවිතේ හැටි ඔහොම තමයි නේ .. හැමදේම එලසේම සිදු නොවේ /......
2025 අපි බලමු මොකෝ වෙන්නේ කියල