2024 ගැන මොකද හිතෙන්නේ ?

planner123

Well-known member
  • May 22, 2018
    8,610
    14,800
    113
    කලුවනේ,

    තව දවස් 3-4 කින් 2024 අවුරුද්ද ඉවර වෙනවා.

    කොහොමද ඉතින් මේ අවුරුද්ද ගැන හිතෙන්නේ ?
    කරන්න හිතුව වැඩ ටික කරගන්න පුළුවන් වුණාද ?

    Politics පැත්තකට දාල, personal level එකෙන් කතා කරමු අපි :-)

    මගෙන් පටන් ගත්තොත්,
    New job ලැබුණ. Previous Salary වගේ දෙගුණයක offer එකකට ආවේ. So I'm happy.
    Personal and professional life is ok. Nothing to complain.

    ඔයාලට කොහොමද ?
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හොද නරක මිශ්‍ර වෙච්ච අවුරුද්දක්.

    - personal life එක හා professional life එක ඕකේ.
    - අවුරුද්ද ටිකක් බෝරින්ග් ටයිප් වගේ.

    ප.ලි- එහෙම ලොකුවට ප්ලැන් කලේ නෑ , මේ ටික කරනවා කියල. ලබන අවුරුද්දෙවත් එහෙම ප්ලැන් කරන්න ඕන
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කලුවනේ,

    තව දවස් 3-4 කින් 2024 අවුරුද්ද ඉවර වෙනවා.

    කොහොමද ඉතින් මේ අවුරුද්ද ගැන හිතෙන්නේ ?
    කරන්න හිතුව වැඩ ටික කරගන්න පුළුවන් වුණාද ?

    Politics පැත්තකට දාල, personal level එකෙන් කතා කරමු අපි :-)

    මගෙන් පටන් ගත්තොත්,
    New job ලැබුණ. Previous Salary වගේ දෙගුණයක offer එකකට ආවේ. So I'm happy.
    Personal and professional life is ok. Nothing to complain.

    ඔයාලට කොහොමද ?
    ගාමන්ට් එකේ ලයින් එකෙන් අයින් උනාද? නැත්තං ජම්පර් කෙනෙක් උනාද? ඇත්තද ජම්පර්ස්ලට ඉල්ලුම වැඩි කියන්නේ ගාමන්ට් වල?
     
    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,610
    14,800
    113
    ගාමන්ට් එකේ ලයින් එකෙන් අයින් උනාද? නැත්තං ජම්පර් කෙනෙක් උනාද? ඇත්තද ජම්පර්ස්ලට ඉල්ලුම වැඩි කියන්නේ ගාමන්ට් වල?
    Security officer neh hitiye. Dan office eka athule wedak labuna. Issara fan dagena hitiye. Dan AC eke inne. Matama kiyala table ekak, computer ekak ehemath thiyenawa dan :cool:
     
    • Love
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Security officer neh hitiye. Dan office eka athule wedak labuna. Issara fan dagena hitiye. Dan AC eke inne. Matama kiyala table ekak, computer ekak ehemath thiyenawa dan :cool:
    සික්කොන්ට කොහොමද මචං ගෙවීම. පැය 12 ට 2,500 ද?
     
    • Wow
    Reactions: planner123

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,434
    36,353
    113
    මැදමහනුවර
    ගේ sse හීනෙ හැබෑවුනේ 2024 ජනවාරි පළවෙනිදා. ඔපිස් පටන් ගත්තේ ජනවාරි දෙවනිදා. පලවෙනි දවසෙනම් ඔපිස් එකේ කවුරුත් මාව ගනන් ගත්තෙ නෑ.

    January 2ⁿᵈ
    එන්න කිව්වෙ නවයට දැන් වෙලාව දහයාමාරයි මන් නිකම්ම වාඩිවෙලා ඉන්නවා බල්ලෙක්වත් මාත් එකක් කතාකරන්නෙ නෑ අනිත් උන් උන්ගෙ වැඩ මට ගෙදර යන්නත් හිතෙනවා උත්ත :angry:

    කොහොමහරි colleaguesලගෙන් pm අක්කිවත් නාහෙ විදපු කෙල්ලවත් ඉන්ටර්න් ලන්සි කෙල්ලවත් සෙට්වුනේ නෑ. 2025දි වත් කෙනෙක් හම්බෙයි කියලා හිතනවා. සමහරවිට පමුණුවෙ ටැටූ අක්කි සෙට්වෙයි.

    January 18ᵗʰ
    ඊයෙ මන් ඔපිස් ආපු ගමන් දැක්කා කෙල්ලෙක් ඉඳගෙන ඉන්නවා මුල්ලට වෙලා. මන් දැන ගත්තා අළුත් එක්කෙනෙක් තමයි කියලා නිකම් කතා කරලා බැලුවා. නම මොකද්ද කිව්වා මට දැන් මතක නෑ. ආපහු අහගන්න ඕනි. කොහොම හරි නාහෙ විදපු කෙල්ලෙක්. Internship ඇවිත් ඉන්නේ ගල්කිස්සෙ ඉඳන්ලු එන්නේ.

    February 4ᵗʰ
    කලින් ත්‍රෙඩ් එකේ මම කිව්වෙ පඩි හම්බුනේ නෑ කියලා. ඒ ත්‍රෙඩ් එක දාලා පැයකින් විතර පඩිවැටිලා තිබුනා. මේ කතාව ඒගැන නෙවෙයි. පහුගිය ටිකේම මම ගෙදර ඉඳන් වැඩ කරේ උදේ PM අක්කිට මේල් දදා. ඒ හැම මේල් එකක්ම HR ඇතුළු management එකේ හැමෝටම cc කරා. මේල් දැම්මේ ඒ දවසෙ work from home කරන්න ඉල්ලලා. මට මේල් වලට රිප්ලයි ආවත් නැතත් මම ඒ දවස්වල ගෙදර ඉඳන් වැඩ කරා. උදාහරණයක් විදිහට ජනවාරි 15 මම ගෙදර ඉඳන් වැඩ කරනවනම් මම කරන්නෙ එදා උදේ හරි කලින් දවසෙ රෑ හරි මේල් එකක් දාන එක. මොකක් හරි හේතුවක් කියලා (අද අසනීපයි, වැඩවැඩි දවසක් හින්දා ඔපිස් එකට ට්‍රැවල් කරන්න බෑ etc) දාලා ඉතිං ඒකට රිප්ලයි ආවත් නාවත් ගෙදර ඉඳන් වැඩ කරනවා. PM අක්කි ඕක දැක්කම ඉතින් acceptance reply එකක් දානවා.

    හැබැයි දැන් ප්‍රශ්නයක් ඇවිත් තියනවා. ගිය අඟහරුවාදා ඉඳන් pm අක්කිට මැනේජ්මන්ට් එකෙන් කියලා එහෙම WFH දෙන්න එපා කියලා. මන් ජම්බෝලපිටිය කම්පනිය ගැන කියලා තියනවනෙ උඹලට. අඬු ඇදවෙච්ච 4G රවුටරේ, ලැප්ටොප් නොදෙන එක, තව අප්සෙට් වොෂ්රූම්, තේකක්වත් හදාගන්න තැනක් නැති එක etc. ඉතින් කොහොමහරි ඔය කතාව කියනකොට මන් එදා දවසෙ WFH කරන්න තීරණය කරලා ඉවරයි.

    මන් එදා මේල් එක දැම්මට PM අක්කි ඒක දැකලා නෑ. එදා උදේ දහයට විතර මගෙන් අහනවා එන්නැද්ද කියලා. මන්කිව්වම නෑ කියලා මට කියනවා මන් එයාට inform කරේ නෑලු. එතකොට මන් කිව්වා උදේ මන් දාපු මේල් එක බලන්න කියලා. එතකොට එයා කියනවා අර උඩ මම කියලා තියන WFH දෙන්නැති කතාව. ඊට පස්සේ මම ඔපිස්එකේ ප්‍රශ්නසේරම එයාට කිව්වා. එතකොට එයා කියනවා හෙට (ඒ කියන්නෙ බදාදා) උදේ මැනේජ්මන්ට් එක මගෙත් එක්ක මීටීන් එකක් දාලාලු. තව එයා කියලා තිබුනා ඒ මීටින් එකේදි ටිකක් පරිස්සමට කතාකරන්න කියලා. ඇත්තටම මට එහෙම මීටීන් එකකටවත් ඔපිස් යන්න හිතදුන්නෙ නෑ තියන ප්‍රශ්නත් එක්ක.

    ඉතින් මන් පහුවෙනිදා උදේ (ඒ කියන්නෙ බදාදා) කරේ නිවාඩු ගන්න ට්‍රයි කරපු එක. ඒ විතරක් නෙවෙයි මම මගේ resignation එකත් කලින් දවසෙ රෑ හදාගෙන තිබුනෙ. බදාදා උදේ මන් PM අක්කිට මැසේජ් එකක් දැම්මා වට්ස්ඇප් එකේ, මන් ඉන්න සිටුවේෂන් එකත් එක්ක මැනේජ්මන්ට් එකත් එක්ක මීටීන් එකේදි මොනවා කියවෙයිද දන්නෙ නෑ ඒ හින්දා එක්කො මම නිවාඩු දානවා කියලා. එතකොට PM අක්කි කියනවා casual leave නම් කලින් දවසෙ ඉල්ලන්න ඕනි නිසා sick leave එකක් දාමු කියලා. ඒත් එයා කිව්වා එහෙම කරත් ඒගොල්ලො විස්වාස කරයිද දන්නෑ කියලා. මොකද කරන්නෙ ඇහුවම මම කිව්වා wfh නම් හොඳයි බැරිනම් sick leave කියමු WFH පුලුවන්නම් මීටින් එක online තියන්න කියන්න ඒවගේම මැනේජ්මන්ට් එකේ කට්ටියට ඔපිස් වයිෆයි එකෙන්ම ජොයින් වෙන්න කියන්න එතකොට එයාලට ප්‍රශ්නෙ ටිකක්හරි තේරෙයිනෙ කියලා.

    එහෙම කිව්වත් මගෙ ඔළුව විකාරවෙලා තිබුනු නිසා මන් HR එකේ කෙනෙක්ට මැසේජ් කරා ෆ්‍රී වෙලාවක මට කෝල් එකක් ගන්න කියලා. ටිකකින් කෝල් එකක් ගත්තා. ගත්තම මම විස්තරේ කිව්වා. කිව්වම මට කියනවා "ඔයා කියන දේවල් හරි" ලු "හැබැයි WFH දෙනවනම් හැමෝටම දෙන්න ඕනෙ" ලු. ඊට පස්සේ එයා මට කිව්වා PM අක්කිගෙ මැනේජර් ඒ කියන්නෙ CTOට මැසේජ් එකක් දාන්න (මේල් බලන්න පරක්කු වෙන නිසා) දාලා විස්තරේ කියන්න කියලා. මන් ඉතින් එහෙම කරා.

    CTO මට කෝල් එකක් අරන් මගෙ කම්ප්ලේන් එක අහුවා. මගේ ඉල්ලීම වුනේ ඔපිස් වයිෆයි හරියනකම් ගෙදර ඉඳන් වැඩකරන්න දෙන්න කියලා. එතකොට කිව්වා ප්‍රශ්නෙ මීට ඉස්සෙල්ලා කෙලින්ම කිව්වනම් (උදේ එක එක හේතු කියකිය මේල් නොදා) temporary solution එකට කලින්ම එන්න තිබ්බා කියලා. එහෙම කරන්න ගියානම් අනිවා දිගටම ඔපිස් එන්න වෙනවා මන් දන්නවා.

    අන්තිමට ඉතින් මගේ අයිතිය මම දිනාගත්තා ඒ කියන්නෙ ඔෆිස් එකේ basic facilities (at least WiFi) දෙනකම් මම වැඩකරන්නේ ගෙදර ඉඳන් කියපු එකට මැනේජ්මන්ට් එක කැමතිවුනා. ඒ කතාව එතනින් ඉවරයි. මගේ workload එක සම්බන්ධ කතාව මේකයි (ටිකක් techy නිසා හැමෝටම තේරෙයිද දන්නෑ),

    PM අක්කි මට දැනට task තුනක් දීලා තියනවා කරන්න. පොඩි issues තුනක්. ඒ තුනෙන් දෙකක්ම මට local environment එකේ replicate කරගන්න බැරිවුණ. හැබැයි මම ඒ branches වලට ගිහිල්ලා clean & rebuild කරාම අර issues නිකම්ම හරි ගිහිල්ලා. Backend එකේ ප්‍රශ්නයක් වෙන්න බෑ මොකද pm අක්කිගෙ pc එකේ ඒ issues එනවනෙ. මට ඕනි හෙට daily standup එකේදි කොහොමහරි මේක මමම විසඳුවා කියලා කියන්න. තවත් සරල විදිහට කිව්වොත් ප්‍රශ්නෙ auto resolve වෙලා මගේ එකේ විතරක්. ඉතින් මට ඕනි ඒක මන් කරපු දෙයක් නිසා වුනා කියන්න.
    මට තියන ප්‍රශ්න දෙක තමයි,
    1. මම issues විසඳුවා කිව්වම code changes මොනාද කියලා අහනවනෙ එතකොට මොකද කරන්නේ? මොනාද පෙන්නන්නේ?
    2. උඩ මම underline කරලා තියන ඒවා හොඳට බලන්න. ඇයි PM අක්කි ඔපිස් එකේ ප්‍රශ්න වලදි මේ විදිහට මට උදව්කරන්නෙ මැනේජ්මන්ට් එක පැත්ත නොගෙන?
    ප්‍රශ්න දෙකටම නැතත් කමක් නෑ. උඹලගෙන් උපදෙස් තමයි ඕනි. මේවගේ සිටුවේෂන් එකකදි උඹලා මොනවා කරයිද?

    February 7ᵗʰ
    ඔපිස් රවුටරේ අඬු දෙක කවුදෝ ගලවගෙන ගිහිල්ලා බන්. එක්කො කමකුත් නෑ කොහොමත් ඒ දෙක ඇදවෙලානෙ තිබුනෙ. ඔපිස් එකේ ඉන්ටනෙට් ප්‍රශ්නෙ දැන් දැන් පුරුදු වීගෙන එන නිසා මම ඒගැන එච්චර හිතන්න ගියේ නෑ. වෙනදා වගේ ඔපිස් එකට ආපුවහම ඒ වයිෆයි එකට ලොග් නොවී කෙලින්ම මගේ මොබයිල් හොට්ස්පොට් එකටම ලොග්වුනා. ප්‍රශ්නෙ එතනින් ඉවරයි.

    අද හවස ටිකක් වෙනස් සිද්දියකට මුහුණ දෙන්න වුනා. හවස pm අක්කි මගෙත් එක්ක ටිකක් තරහින් හිටියෙ. ඒකට හේතුව වෙන කෙල්ලෙක් හදපු wordpress site එකක mobile view එකේ වැඩ වගේකට මට අඬගහලා මන් ඒක කරන්න ගිය නිසා. Pm අක්කි එයා assign කරපු වැඩ කම්ප්ලීට් කරන්න පරක්කු වෙනවා කියලා තරහින් ඉන්නවා වගේ මට පෙන්නුවෙ. සැරින් සැරේ pm අක්කිගෙ එහාපැත්තෙ ඉඳගෙන ඉන්න අර ටැමිල් කොල්ලව මගෙ ලඟට එවන්න ගත්තා "දැන් හරිද? දැන් හරිද??" කියලා අහන්න.

    එහෙම mobile view එකේ issues හදලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවෙ 2005 ඉපදිච්ච ඉන්ටර්න් ආපු ලංසි කෙල්ලෙක්. ලන්සි කිව්වට ලන්සි ලුක් එක තමයි තියෙන්නේ. කෙහොමහරි කෙල්ල සුදුයි, අහින්සක පාටයි, වොයිස් එක නිකම් පොඩි ළමයෙක්ගෙ වගේ, තලවතුගොඩ ඉඳන් එන්නෙ, ඔපිස් යන්නෙ එන්නෙ තාත්තත් එක්ක.

    කෙල්ල ගාවින් ඉඳගත්ත ගමන් මන් හිතාගත්තා කෙල්ලට මේ වැඩේ කරලා දීලා මිසක් කෙල්ල ගාවින් හෙල්ලෙන්නෙ නෑ කියලා. කෙල්ලට මවුස් එකක් තිබ්බෙ නෑ. මන් ඉතින් මගේ ලැප්ටොප් එකට ගහලා තිබ්බ මවුස් එක පෙන්නලා ඇහුවා "පොඩ්ඩකට ඒක ගෙනත් දෙන්න පුළුවන්ද?" කියලා. අහන පරක්කුවට කෙල්ල නැගිටලා ගිහින් මගේ මවුස් එක ලැප් එකෙන් ගලවගෙන ගෙනැල්ලා දුන්නා. ඒක දැකපු pm අක්කි මගෙත් එක්ක තිබ්බ තරහටද කොහෙද කොල්ලො දෙන්නෙක් එක්ක උඩට ගියා (ස්මෝක් කරන්න වෙන්න ඕනි)

    මන් ඉතින් ඉන්ටර්න් කෙල්ලත් එක්ක චැට් එකක් දාගෙන මවුස් එකත් ගහගෙන හිමීට වැඩේ කරන්න ගත්තා. ඇයි ඉතින් pm අක්කත් දැන් නෑනේ. Wordpress mobile view ප්‍රශ්නෙ විසඳුවෙ මෙහෙමයි. ඉස්සෙල්ලම CSS වල,

    CSS:
    * { outline: 1px solid red; }

    දාලා elements overlap වෙනවද බලලා ඉවරවෙලා html section එකින් එකට ගලවන්න පටන්ගත්තා. එහෙම ගලවලා publish කරන හැම වෙලාවෙම කෙල්ලට කිව්වා safari එක refresh කරන්න කියලා. අන්තිමට මන් issue එක හොයාගත්තා. Issue එක තමයි සයිට් එක iPhone වලදි විතරක් horizontally scroll වෙන එක. ඒක හරිගැස්සුවෙ footer එකේ max-width එක 100% වෙනුවට mobile view එකේදි විතරක් 99% වෙන්න හදලා. Issue එක තිබ්බෙ footer element එකේ කියලා හොයාගත්තේ උඩ මන් කියලා තියන විදිහෙන්. කොහොමහරි වෙලා ගිහින් වුනත් මන් ඒ issue එක හරිගැස්සුවා. කෙල්ලටත් මාරම සතුටුයි පොඩි කෙල්ලෙක්නෙ.

    pm අක්කි අර කොල්ලො දෙන්නත් එක්ක පල්ලෙහාට එද්දි ඉන්ටර්න් කෙල්ලගෙ වැඩේ කරලා දීලා මන් ආපහු මගේ තැනට ගිහින් ඉවරයි. හැබැයි මම එක දෙයක් කරන්න අමතක කරේ නෑ. CSS චේන්ජස් වලින් පස්සෙ "Shall I put my footprint here, if you don't mind?" කියලා ඉන්ටර්න් කෙල්ලගෙන් ඇහුවා. කෙල්ලට මන් කියපු දේ තේරෙන්නෙ නැතිබව දැනගෙනම තමයි මන් එහෙම ඇහුවෙ.

    එහෙම අහලා කෙල්ල බලාගෙන ඉන්දැද්දිම අලුතින් දාපු CSS කෝඩ් චේන්ජස් වලට උඩින් කමෙන්ට් එකක් දැම්මා මගෙ නම දාලා. ඊට පස්සේ මන් කෙල්ලට advise කරා ඔය issue එක ආපහු ආවොත් එහෙම අර මන් උඩින්දාපු කමෙන්ට් එකත් එක්කම CSS කෝඩ් එක කොපි පේස්ට් කරන්න කියලා. දැන් ඉතින් ඉන්ටර්න් කෙල්ලට මගේ නම ජීවිතේට අමතකවෙන එකක් නෑ :P

    තනි දිග මේසය
    ⬆️
    නාහෙ විදපු
    කෙල්ල ♀️
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    මුස්ලිම් dev ♂️
    වෙන උන්
    ⬇️
    ♂️ නුවර
    Bkend Dev
    ⬇️
    ♂️ ජූනියර්
    Dev ⬇️
    ♀️ PM
    අක්කි ⬇️
    තනි දිග මේසය
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    මන් ♂️
    ♀️ඉන්ටර්න්
    ලන්සි කෙල්ල

    ⬇️
    වෙන උන් ⬇️
    වෙන උන් ⬇️
    වෙන උන් ⬇️
    තනි දිග මේසය

    එන සඳුදා ඒ කියන්නෙ දෙසැම්බර් 30 ඉන්ටව් එකක් තියනවා. හුඟක් වෙලාවට ජොබ් එක හම්බෙයි. ටැටූ අක්කි හම්බනොවුනොත් අළුත්තැන කෙනෙක් සෙට් කරගන්න බලනවා.

    මේ ඉන්නේ පමුණුවෙ ටැටූ අක්කි (කෝ ටැටූ කියලා අහන්න එපා)

    sfffik5.jpeg


    @SLK_sri
    @Nidarshana_k
    @shenat
    @Fiona Dabare
    @Mr UNKNOWN
    @හෙළයෙක්
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මගේ sse හීනෙ හැබෑවුනේ 2024 ජනවාරි පළවෙනිදා. පලවෙනි දවසෙනම් කවුරුත් මාව ගනන් ගත්තෙ නෑ.
    හැබැයි pm අක්කිවත් නාහෙ විදපු කෙල්ලවත් ඉන්ටර්න් ලන්සි කෙල්ලවත් සෙට්වුනේ නෑ. 2025වත් කෙනෙක් හම්බෙයි කියලා හිතනවා. සමහරවිට පමුණුවෙ ටැටූ අක්කි සෙට්වෙයි.

    එන සඳුදා ඒ කියන්නෙ දෙසැම්බර් 30 ඉන්ටව් එකක් තියනවා. හුඟක් වෙලාවට ජොබ් එක හම්බෙයි. ටැටූ අක්කි හම්බනොවුනොත් අළුත්තැන අයියා කෙනෙක් සෙට් කරගන්න බලනවා.

    මේ ඉන්නේ පමුණුවෙ ටැටූ අක්කි (කෝ ටැටූ කියලා අහන්න එපා)

    sfffik5.jpeg
    පමුණුවෙන් ගත්තු ජංගියකුත් ඇදන් ඇති නේද? :confused:
     
    • Haha
    Reactions: Naughty_kiththa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මන් බැලුවෙ නෑ Virgin ද කියලා

    උඹ කොහොමද කියන්නේ ළමයි ඉන්නවා කියලා. ඇග දිහා බලලද

    mn kiuwane 2 month gihilla mata katha karanna?

    uba baluwe nethnam kohomada virgin kiyanne?

    kimbak dekala nethi uba baluwath kohomada kiyanne??

    chu hilai hukana hilai wenama dekala thiyada uba???
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,434
    36,353
    113
    මැදමහනුවර
    mn kiuwane 2 month gihilla mata katha karanna?

    uba baluwe nethnam kohomada virgin kiyanne?

    kimbak dekala nethi uba baluwath kohomada kiyanne??

    chu hilai hukana hilai wenama dekala thiyada uba???
    මාස දෙකෙන් බලන්න කියන්නේ ඇයි?

    වර්ජින් කියන්නේ බලලා නෙවෙයි. මන් හිතනවා එහෙමයි කියල

    ඇගිල්ල ගහලා

    වෙනම දැකලා තියනවා පෝන් වල / කැම් ෂෝ වල
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාස දෙකෙන් බලන්න කියන්නේ ඇයි?

    වර්ජින් කියන්නේ බලලා නෙවෙයි. මන් හිතනවා එහෙමයි කියල

    ඇගිල්ල ගහලා

    වෙනම දැකලා තියනවා පෝන් වල / කැම් ෂෝ වල

    ehenam uba virgin kiuwe ai?
    mn 100% sure karala kiyanne lamayek hamba una amma kenek oya geni