2024 ජනාදිපතිවරනය ඔබේ වටිනා චන්දය

2024 ජනාදිපතිවරනයෙදි චන්දෙ දෙන්නෙ කාටද කියල

  • තීරණය කරල ඉවරයි, වෙනස් වෙන්නෙ නැ

  • තීරණය කරල ඉවරයි, හැබැයි වෙනස් වෙන්න ඉඩ තියනව

  • තීරණය කරල නැ තාම

  • චන්දෙ දෙන්නෙ නැ / දෙන්න විදියක් නැ


Results are only viewable after voting.

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හරිම සරලයි

    රට බංකොලොත් කරපු පොහොට්ටුවට දෙනවට ? NPP එකට දෙනවද ?


    6T52r8l.jpeg
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    රාජ පක්ශ හොරුන්ටයි, උන්ගෙ අසූචි කන උන්ටයි, හොරු රකින කම්බ හොරා උන රනිල් ටයි දෙන්නෙ නෑ කියල තීරනය කරල ඉවරයි. දෙන්නෙ කාටද කියල තාම හිතල නෑ. දෙන්න සුදුසු එකෙක් පේන මානෙක නෑ. අනිවා චන්දෙ දෙනවා ස්වාදීන එකෙකුට හරි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,941
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :cautious:

    Ado Y ban ?
    පොහොට්‍ටුවෙ, මහින්දලගෙ කාලෙ ඉවරයි..සජිත් එක්ක තරහට රනිල්ට දීලවත් රනිල් එක්ක තරහට සජිත්ට දීලවත් වැඩක් නෑනෙ බංකොලොත් සිංහලුන්ට හරි හමන් ජනාධිපති අපේක්ෂකයෙක් නෑ කියල.. :whistle:

    අනුර ආණ්ඩු කරනව දැකලත් නෑ දිනයිද කියල දන්නෙත් නෑ දින්නත් කොහොම ආණ්ඩු කරයිද කියල දන්නෙත් නෑ ඒක නිසයි කාටවත් ඡන්දෙ දාන්නෙ නැත්තෙ (නමුත් පොඩි හරි හොඳකට ඉන්නෙ අනුර විතරයි කලින් රට කාපු රනිල්ගෙ, සජිත්ගෙ වටේ ඉන්න හොරු ‍රැලට වඩා) 🥴