2024 ජනාදිපතිවරනය ඔබේ වටිනා චන්දය

2024 ජනාදිපතිවරනයෙදි චන්දෙ දෙන්නෙ කාටද කියල

  • තීරණය කරල ඉවරයි, වෙනස් වෙන්නෙ නැ

  • තීරණය කරල ඉවරයි, හැබැයි වෙනස් වෙන්න ඉඩ තියනව

  • තීරණය කරල නැ තාම

  • චන්දෙ දෙන්නෙ නැ / දෙන්න විදියක් නැ


Results are only viewable after voting.

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අනුරගේ සෙට් එකයි සජිය ගේ සෙට් එකයි පට්ට බයෙන් ඉන්නේ
    උන් සතියට සැරයක් එක එක ත්‍රෙඩ් දාගෙන කට්ටිය තාම ඉන්නවද හොයනවා
     
    • Like
    Reactions: Solo Rider

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,788
    7,995
    113
    මෙන්න මෙතන...
    ජිවිතේට අද වෙනකන් චන්දෙ දීල නෑ කාටවත්..

    අනිත් උන් චන්දෙ දීල පහුවෙලා උන් චන්දේ දීපු එවුන්ටම බනිනවා බලාගෙන ඉන්න ආසයි..

    මේ පාරත් කිසිකෙනෙක්ට චන්දෙ දෙන්න බලාපොරොත්තුවක් නෑ. කව්රුහරි මේ රට සින්ගප්පුරුවක් කරලා පෙන්නපු දවසට මගේ චන්ගේ අදාල කෙනාට දෙනවා.. එතකන් කටවචනෙට ස්ටෙජ් උඩ නැගල කැගැහුවට චන්දෙ දෙන්නේ නෑ..
    Moda katawak..rata singapporrurak krapu ekata ubage vote eka ona wenne ne kohomatawath
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සංගමේ බල්ලව ගැටගහලා තියන්න සංගමේ උන් දැන ගන්න ඕනා.

    @PHBhagya භාන්ඩාගාරික මහ ලොකුවට වෙලාවට සල්ලි ගත්තට කරන ලබ්බක් නෑ. මේක දැන් කෝලම් මඩුවක් වෙලා.
    මම භාණ්ඩාගාරික විතරයි...
    ආරක්ශක කමිටුවෙ වගකීම් මට අදාල නෑ...
    කොහොමටත් මේ ගැන ඉදිරියේදි කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනව..
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අනේ මන්ද බන් ... හැම එකාම අපිටම @රියා..... දැන් අනුරයා ආපුවාම කෙලත් නැතිව @රී... ආස හිතෙයි... මම එකෙකුටවත් දෙන්නෑ ..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Katada denne me para? Anurata denawda

    එව්ව රහස්

    Mr Bean GIF