2024 ජනාදිපතිවරනය ඔබේ වටිනා චන්දය

2024 ජනාදිපතිවරනයෙදි චන්දෙ දෙන්නෙ කාටද කියල

  • තීරණය කරල ඉවරයි, වෙනස් වෙන්නෙ නැ

  • තීරණය කරල ඉවරයි, හැබැයි වෙනස් වෙන්න ඉඩ තියනව

  • තීරණය කරල නැ තාම

  • චන්දෙ දෙන්නෙ නැ / දෙන්න විදියක් නැ


Results are only viewable after voting.

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හරි හමන් මිනිහෙක් දාපු නුලක්ද බන් කොල්ලො එන්න නුලට 🤭

    Bad Santa Pain GIF by Sky
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,604
    125,057
    113
    දෙහිවල
    නිකන් හිතපන් @Solo Rider
    නුලට වොට් කරලා තියෙන්නේ 334යි. තව 500ක් නොදැක්ක ගානකට ගියා කියහන්කෝ.

    එතකොට හනේ මේ උගත් මිතුරන් මහන්සි වෙන්නේ චන්ද 1000ක් නැති පකකටද ?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,665
    5,513
    113

    88/ 89 භිෂණය පිළිබද චන්දන සුරියබණ්ඩාරයන්ගේ අති විශිෂ්ට කියවීමක්​

     
    • Like
    Reactions: NRTG and Solo Rider