2024 ජනාදිපති මැතිවරණය

ගෝටාබයට නැවත ජනාධිපති ලෙස පත් කරගන්නවාද?


  • Total voters
    71

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    නැවත රාජපක්ෂවරයෙක් පත් කර ගන්නවාද

    නැවත රාජපක්ෂවරයෙක් පත් කර ගන්නවාද?
    ගූ ගහලා එලවන්නෙ සක්කිලි රාජපක්ෂ හැතිකරේට. වෙන ඕනෙ එකෙක්ට දෙනවා ඔය කාලකන්නි පවුලට ඇරෙන්න
     
    • Like
    Reactions: Hyperx99

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,757
    113
    Panadura
    ආයෙ කාටවත් රජ සැප විදින්න මගේ ඡන්දෙ නම් දෙන්නෙ නෑ ජීවිතේට ඡන්ද පලට ගිහින් ඡන්ද පත්‍රිකාවෙ මනාප දෙන කොටු එකින් එකට ලියලා එනවා "ඔක්කොම පොන්නයො" කියලා
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම දුන්නෙ ගෝටාට හැබැයි නැවත කිසිම රාජපක්ෂ කෙනෙකුට ජන්දය නොදෙමි. පවුලේ කිසිම කෙනෙකුටවත් ඔවුන් ජන්දය දීමට නොදෙමි.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මොනවා උනත් තව අවුරුදු 3ක් තියෙයිනේ , බලමු
    කාබනික පෝර සීන් එකෙන් හිතා ගත්ත හැකි.
    පෝරත් දීල , මිනිස්සුන්ට කන්නත් දුන්නොත් ඊළඟ අවුරුදු දෙකේ - කෑම සහ පොහොර රටින් ගෙන්නන්නේ නැතුව
    මට හිතෙන්නේ නම් නෑ පුළුවන් කියලා
    කලොත් පොරක් තමා


    මෙච්චර කාලෙකට වෙච්ච අනික් එව්වා නම් මම හිතන්නේ නෑ මොකා ආවත් ඔයිට වඩා දෙයක් කරයි කියලා
    හැබැයි ගොට ට මීට වඩා හොඳට කරන්න තිබුනා 🤪 - මම තමා හොඳටම කලේ කිය කියා ඉන්නේ නැතුව :eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනික් පැත්තේ ඉල්ලන හාදය අනුව තමා :yes: දැන් ඔය අහවලාට නං දෙන්නෙම නෑ අපි නං කාටවත් දෙන්නේ නෑ කියල හිත සක්තිමත් කරගෙන ඉන්න අය චන්දෙ කාලෙට එක්කො ඉන්න එකා එලවන්න කියල අනික් එකා කවුරු උනත් කමක් නෑ කියල දෙනව නැත්තං මුට දුන්නේ නැත්තං අහවලා එනව කියල දෙනව :P නොදෙන්න හිතාන හිටියත් දෙන්න වෙන තැනට වැඩ සිද්ද වෙනව
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    තැරියනගෙ පුකේ අමාරැව සනීප කරන්න නම් 2025 එන්නත් ඕන රාජ පස්ස කෙනෙක් ම තමයි
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    FB_IMG_1623491925460.jpg