2024 ජනාධිපතිවරණ සමික්ශණ අවසන් ප්‍රතිඵලය
අප කණ්ඩායම විසින් පවත්වන ලද 2024 ජනාධිපතිවරණ සමීකශනය සැප්තැම්බර් 15 වෙනිදා නිමා විය. සමීක්ශනයට සහාභාගි වු එළිකිරි සාමජිකයන්ට අපගේ ප්රණමය පුදකර සිටින අතර, අවසාන පුරෝකථනය සදහා IHP අයතන්යේ දන්තයන්ද, අනෙකුත් Online සමික්ශන ප්‍රතිඵලයන්ද, පසුගිය ජනධිපතිවරණ ප්රතිඵලවල දත්තයන්ද (Historical Data) උපයෝගි කරගෙන අවසන් ප්‍රතිථලය පුරොකතනය සිදුකර ඇත.
View attachment 237275
ජන්දයට සුදුසුකම් ලැබු ජන්ද දායකයන් 17,140,354 ගෙන් 81% ප්‍රකාශිත චන්ද ප්‍රතිශතයක් අප උපකල්පණය කල අතර, 13,883,687 වලංගු චන්ද සංඛ්‍යාවක් අපෙක්ශා කර ඇත. ඒ අනුව මුලු ජන්ද 6,529,637 (47.03%) ලබා අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටින අතර, චන්ද 4,774,739 (34.39%) ලබා සජිත් ප්‍රේමසාද මහතා දේවන ස්ථානය හිමිකරගෙන ඇත. වත්මන් ජනපතිවරයා වන රනිල් වික්රිමසිංහයන් හිමි කරගෙන ඇත ජ්න්ද සංබාව 1,676,455 (12.08%) කි. එ අනුව පළමු වටයේදි කිසිදු අපෙක්ශකයෙකුට 50% ලබා ගැනිමට අපොහොසත් වනු ඇත.
Margin of Error for Anura Kumara - 1%, Sajith Premadasa 2%, Ranil Wicremasighe 2-3%
වැඩි ජන්ද දල වශ්යෙන් ලක්ශ 15කට වැඩි අගයක් ගෙන ප්‍රථම ස්ථානයේ පසුවන අනුර කුමාර දිසනායක දේවන වටයෙදීද ජය ගනු ඇතැයි අපගේ අනුමානයයි.
ඒ ඒ දිස්ත්‍රික්කයන්ගේ අපේක්ශිත ප්‍රතිශතයන් පහත පරිදි වේ.
View attachment 237281