2024 ජනාධිපතිවරණ සමික්ශණ අවසන් ප්‍රතිඵලය

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,347
    32,070
    113
    manapa nogaha 1 hari X hari witharak deeela enna witharak minissu purudu unoth result eka mita wada wenas wenna puluwan,
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,327
    5,440
    113
    Panadura
    අනුර ගන්න ගාන නම් හරි. ඒත් සජිත් නම් ලක්ෂ 40ක් වත් ගන්නෙ නෑ. ඔය මෝඩයට කවුද දෙන්නෙ. ඔච්චර නූගත් එවුන් ලංකාවේ නෑ.
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    මේකේ කියලා තියෙන්නේ ඔය survey එක බොරුවක් කියල බන්! :baffled:
    මුන් මෙ survey එකට බය වෙලා මෙහෙම කියුවට, මට හිතෙන්නෙ මෙක වෙන්න පුලුවන්
     
    Last edited:
    • Haha
    Reactions: peter001

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,853
    18,711
    113
    අනේ හුකේ 1/2/3 දෙන්න පුළුවන් කියලා දන්නේ නැති තැරි දාර ජෙප්ප
    ඔවු 1/2/3 පුලුවන් මී හරකො

    තෝ කිව්වෙ කතිර ගහනව කියලනෙ දෙන්නටම

    නොදකින් සජිත්ටම ගැලපෙන අම්බරුව
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ඔවු 1/2/3 පුලුවන් මී හරකො

    තෝ කිව්වෙ කතිර ගහනව කියලනෙ දෙන්නටම

    නොදකින් සජිත්ටම ගැලපෙන අම්බරුව

    අඹරුවෝ ඉන්නේ npp එකේ
     
    • Haha
    Reactions: Tricle_Buwa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    FB eke dekka;

    460346571_10160685856907712_2702313966997639039_n.jpg

    අනුර එකෙන්ම දිනනවා. දෙවෙනි මනාප ගණන් කරත් එච්චරයි. 😎🙏🙏
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,844
    113
    රනිල්ට කතිරේ ගහන හැමෝම සජිත්ට කතිරේ ගහනවා ජෙප්පෝ අනාතයි 😂
    කුල සීන් එකේ ඉන්න අය මේ රටේ අඩූ කුලයෙකුට ජනාදිපතිකම් කරන්න ඉඩදන්නේ නෑ. සජිත්ට චන්ධයක් තියා මනාපයක් වත් දෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රනිල්ට කතිරේ ගහන හැමෝම සජිත්ට කතිරේ ගහනවා ජෙප්පෝ අනාතයි 😂
    එතකොට චණ්දෙ අවලංගුයි ගොනො. උබයි සජිතුයි කරට කර මොළේ නැති මී හරක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    2024 ජනාධිපතිවරණ සමික්ශණ අවසන් ප්‍රතිඵලය
    අප කණ්ඩායම විසින් පවත්වන ලද 2024 ජනාධිපතිවරණ සමීකශනය සැප්තැම්බර් 15 වෙනිදා නිමා විය. සමීක්ශනයට සහාභාගි වු එළිකිරි සාමජිකයන්ට අපගේ ප්‍රණමය පුදකර සිටින අතර, අවසාන පුරෝකථනය සදහා IHP අයතන්යේ දන්තයන්ද, අනෙකුත් Online සමික්ශන ප්‍රතිඵලයන්ද, පසුගිය ජනධිපතිවරණ ප්‍රතිඵලවල දත්තයන්ද (Historical Data) උපයෝගි කරගෙන අවසන් ප්‍රතිථලය පුරොකතනය සිදුකර ඇත.

    View attachment 237275

    ජන්දයට සුදුසුකම් ලැබු ජන්ද දායකයන් 17,140,354 ගෙන් 81% ප්‍රකාශිත චන්ද ප්‍රතිශතයක් අප උපකල්පණය කල අතර, 13,883,687 වලංගු චන්ද සංඛ්යාවක් අපෙක්ශා කර ඇත. ඒ අනුව මුලු ජන්ද 6,529,637 (47.03%) ලබා අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටින අතර, චන්ද 4,774,739 (34.39%) ලබා සජිත් ප්‍රේමසාද මහතා දේවන ස්ථානය හිමිකරගෙන ඇත. වත්මන් ජනපතිවරයා වන රනිල් වික්‍රිමසිංහයන් හිමි කරගෙන ඇත ජ්න්ද සංබාව 1,676,455 (12.08%) කි. එ අනුව පළමු වටයේදි කිසිදු අපෙක්ශකයෙකුට 50% ලබා ගැනිමට අපොහොසත් වනු ඇත.

    Margin of Error for Anura Kumara - 1%, Sajith Premadasa 2%, Ranil Wicremasighe 2-3%


    වැඩි ජන්ද දල වශ්යෙන් ලක්ශ 15කට වැඩි අගයක් ගෙන ප්‍රථම ස්ථානයේ පසුවන අනුර කුමාර දිසනායක දේවන වටයෙදීද ජය ගනු ඇතැයි අපගේ අනුමානයයි.


    ඒ ඒ දිස්ත්‍රික්කයන්ගේ අපේක්ශිත ප්‍රතිශතයන් පහත පරිදි වේ.

    View attachment 237281
    22 Bump එකක් දෙන්නම් සගෝ 🥰
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මුන් මෙ survey එකට බය වෙලා මෙහෙම කියුවට, මට හිතෙන්නෙ මෙක වෙන්න පුලුවන්

    මළාට වෙන්නෙ නැහැ.සජියා දින්නත් රනිල් දිනන්නෙ නැහැ
     
    • Like
    Reactions: Jack_Sparrow

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @hitter uba chande danna yanna epa gon harako

    අනේ හුකේ 1/2/3 දෙන්න පුළුවන් කියලා දන්නේ නැති තැරි දාර ජෙප්ප

    ඔවු 1/2/3 පුලුවන් මී හරකො

    තෝ කිව්වෙ කතිර ගහනව කියලනෙ දෙන්නටම

    නොදකින් සජිත්ටම ගැලපෙන අම්බරුව

    දකින් උන්ට පේනව

    එතකොට චණ්දෙ අවලංගුයි ගොනො. උබයි සජිතුයි කරට කර මොළේ නැති මී හරක්
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    තව දවස් 5හයි නේ තියෙන්නේ 5හේන් බලමු.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    රනිල්ට කතිරේ ගහන හැමෝම සජිත්ට කතිරේ ගහනවා ජෙප්පෝ අනාතයි 😂
    කතිර දෙකක් ගැහුවොත් අවලංගුයි තට්ටයෝ