2024 තැපැල් චන්දය ප්‍රකාශ කරපු යාලුවෝ එන්න

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    අපරාදෙ පොනිල කැම්පේන් වලට වියදම් කරපු සල්ලි. ඡන්දෙන් පස්සෙ පොරට ගෑස් එකක් තියාගෙන වඩේ බදින්න වෙන්නෙ 🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    එන ආරංචිසුබායි 😂😂😂😂

    රනිල්ගේ ඇපේ බේරන්න වෙන්නේ මේකේ කුලියට ලියන එවුන්ට ගෙවන 5හේ කැලි එකතු කරලා.
    අද ඉදන් උන් ලියන එවා සුරංගනා කතා කියලා වර්ගකරනවා.
    සුරංගනා කතා වලට හොදටම රැවටිලා වගේ ... :rofl:

    ආරංචි සුබ වෙන්නේ 22 ඉදල තමයි ...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    😂😂😂

    Captain America Lol GIF by mtv
    හීන උනාට කමක් නෑ ගිය පාරත් 15% තිබ්බ එක 8% ගෙනල්ලා තමා කෙල උනේ. :ROFLMAO: :ROFLMAO: දොස්තරට මොලේ නෑ කියලා කියන්න බෑනෙ. මේ පාර ත් වට වෙලා ඉන්නේ ඕකට තමා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    හීන උනාට කමක් නෑ ගිය පාරත් 15% තිබ්බ එක 8% ගෙනල්ලා තමා කෙල උනේ. :ROFLMAO: :ROFLMAO: දොස්තරට මොලේ නෑ කියලා කියන්න බෑනෙ. මේ පාර ත් වට වෙලා ඉන්නේ ඕකට තමා.
    මේ චන්දෙ තමයි ලංකාවට කෙලවෙනම චන්දය !!
    කොහෙන් ගියත් කෙලවෙනවා . මොකා දින්නත් කෙලවෙනවා .
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    හීන උනාට කමක් නෑ ගිය පාරත් 15% තිබ්බ එක 8% ගෙනල්ලා තමා කෙල උනේ. :ROFLMAO: :ROFLMAO: දොස්තරට මොලේ නෑ කියලා කියන්න බෑනෙ. මේ පාර ත් වට වෙලා ඉන්නේ ඕකට තමා.
    Season 17 Gotcha GIF by America's Got Talent
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    ආතල් නේද. හොර දොස්තරලා රටේ බදු වංචා කරන හැටි ඉලක්කම් කරලා පෙන්නුවම.. :ROFLMAO: :ROFLMAO:
    වෙන් කරල සමුළු තියල චූන් කරපු උන්ට මහා මැතිවරණෙ ට කලින් , පළාත් චන්දෙට කලින් වෙන වෙනම බෙදන්න ගියාම තමයි පුකෙන් යන්නේ . මුල් කාලේ පොඩි චූන් එකක් තියෙයි . :rofl:
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    මේකෙ තැපැල් ඡන්ද ප්‍රතිඵල දන්නෙ නැත්තෙ මම විතරද එතකොට?
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    දැන් හම්පඩ රනිලත් එකතු වෙලා තියන්නේ සජ්ජට attack එකට :lol:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048
    113
    නිවුස් එනවා.. පොඩ්ඩක් ඉන්න.. හරි ගාන දෙන්නම්.. සජිත්, රනිල් ගැන කතා එපා.. අනුර සහෝදරයාගෙ ගාන කියන්නම්.. 70% -85% අතර..
    ;) 💪

    @P Gunaratnm :D
    ------ Post added on Sep 5, 2024 at 6:25 PM