මිනිස්සුන්ට එපා වෙලා බන් තියෙන්නෙ හොර හැත්තව.නිවුස් එනවා.. පොඩ්ඩක් ඉන්න.. හරි ගාන දෙන්නම්.. සජිත්, රනිල් ගැන කතා එපා.. අනුර සහෝදරයාගෙ ගාන කියන්නම්.. 70% -85% අතර..
ranilata gemak gahanna thibba dan hodatama parakkuiආරන්චි හොදටම හොදයි 80%![]()
![]()
![]()

sure da? ohoma wenawanam hodai itin. mamath danna aya kiwwe habai bhutharaya anurata kiyala unget. ekkenek guruwariyak.අද දැම්මා.. සෑහෙන පිරිසක් අනුරට.. බැලට් පේපර් එකෙ මැදින් තියෙන නිසා හොයාගන්නත් ලේසියි..
guruwaru okkoma NPP, can confirm from kandysure da? ohoma wenawanam hodai itin. mamath danna aya kiwwe habai bhutharaya anurata kiyala unget. ekkenek guruwariyak.
අනුර පඩි වැඩි කරනව කිව්වෙ නෑනේපඩි වැඩි කරන්වා කිව්වා හින්දා අනුරටයි සජිත්ටයි දෙන්නටම කතිරෙ ගැහවා
Ane ube ganann namsajith - 40%
anura -40%
ranil - 20%
Anura kiwwe basic ekata deemana add karala auruddakata watup wardaka 2k80% ට වැඩිය දැම්මෙ අනුරට
අනුර පඩි වැඩි කරනව කිව්වෙ නෑනේ
------ Post added on Sep 5, 2024 at 7:26 PM
පොර නොකියා කියන්නෙ සජිත්ට 1 ගහපන් කියලා.. සන්වාදයට
අපේ office එකේ 25න් 8ක් අනුරට 17 ක් 1 රනිල්, 2 සජිති...
![]()
කුලියට ලියන්නේ පන්දාහේ ඒව අලවන්න එපා හම්බ උනා...
අපේ office එකේ 25න් 8ක් අනුරට 17 ක් 1 රනිල්, 2 සජිති...
![]()
කුලියට ලියන්නේ පන්දාහේ ඒව අලවන්න එපා හම්බ උනා...
උඩ ඉඳන් තුන තමා රනිල්.1. බැලට් එක ටිකක් දිගයි අමාරුයි මාලිමාව සොයාගන්න...
හරිම පරිස්සමෙන් කල්පනාවෙන් උඩ ඉදන් පහලට බලන්න. මුලින්ම බැලට් පේප xxxර් එක අතට අරන් දෙකට නවන්න. ඒ නැමුණු හරියේ ඒ කියන්නේ බැලට් පේපර් එකේ මැද හරියේ 16 වෙනියට තියෙනවා මාලිමාව. ඊට උඩින් අන්නාසි ගෙඩිය තියෙන්නේ...
අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නම සහ ඊට ඉදිරියෙන් මාලිමාව තියෙනවා.
හරිම සන්සුන්ව කතිරයක් යොදා ජන්දය භාවිතා කරන්න.. !!!2. කතිරේ ගැහුවම ඇති, වෙන මොකුත්ම කරන්න එපා, අංක යොදන්න හෝ දෙවෙනි මනාපයක් ගැන හිතන්නවත් එපා... කතිරේ ගැහුවම හොදටම ඇති !!!
View attachment 236326
ඉදා එහෙනම් උබට
යකෝ රහස් පොලිසියත් අනුරට සපොට් එකේ ඔය ජනාධිපති කාර්‍යාලය වෙන්න ඇති.
------ Post added on Sep 5, 2024 at 8:35 PM
ඝෝඨාගේ චූන් එකෙන් මට්ටු නොවුන එවුන්නම් බත්කන ජාතියක් වෙන්න බෑ .. රැල්ලට ගිය එවුන් වැල්ලට ඇවිත් නතර වෙනවා .. හැබැයි ඇදිවතත් ෂුවර් නෑ .වෙන් කරල සමුළු තියල චූන් කරපු උන්ට මහා මැතිවරණෙ ට කලින් , පළාත් චන්දෙට කලින් වෙන වෙනම බෙදන්න ගියාම තමයි පුකෙන් යන්නේ . මුල් කාලේ පොඩි චූන් එකක් තියෙයි .![]()