2024 තැපැල් චන්දය ප්‍රකාශ කරපු යාලුවෝ එන්න

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ආරන්චි හොදටම හොදයි 80%
    🧭
    ❤️
    ✌️
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නිවුස් එනවා.. පොඩ්ඩක් ඉන්න.. හරි ගාන දෙන්නම්.. සජිත්, රනිල් ගැන කතා එපා.. අනුර සහෝදරයාගෙ ගාන කියන්නම්.. 70% -85% අතර..
    මිනිස්සුන්ට එපා වෙලා බන් තියෙන්නෙ හොර හැත්තව.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අද දැම්මා.. සෑහෙන පිරිසක් අනුරට.. බැලට් පේපර් එකෙ මැදින් තියෙන නිසා හොයාගන්නත් ලේසියි..
    sure da? ohoma wenawanam hodai itin. mamath danna aya kiwwe habai bhutharaya anurata kiyala unget. ekkenek guruwariyak.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    80% ට වැඩිය දැම්මෙ අනුරට

    පඩි වැඩි කරන්වා කිව්වා හින්දා අනුරටයි සජිත්ටයි දෙන්නටම කතිරෙ ගැහවා
    අනුර පඩි වැඩි කරනව කිව්වෙ නෑනේ
    ------ Post added on Sep 5, 2024 at 7:26 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    sajith - 40%
    anura -40%
    ranil - 20%
    Ane ube ganann nam

    80% ට වැඩිය දැම්මෙ අනුරට

    අනුර පඩි වැඩි කරනව කිව්වෙ නෑනේ
    ------ Post added on Sep 5, 2024 at 7:26 PM
    Anura kiwwe basic ekata deemana add karala auruddakata watup wardaka 2k
    ------ Post added on Sep 5, 2024 at 7:27 PM
     
    • Like
    Reactions: todd2231048

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,626
    125,152
    113
    දෙහිවල
    @Walter White මෙන්න දෙවැනි මනාපේ සජිත් ට දීලා කිව විතරයි @yapa100 කේන්ති ගිහිල්ලා.. :ROFLMAO: :ROFLMAO:
    පොර නොකියා කියන්නෙ සජිත්ට 1 ගහපන් කියලා.. සන්වාදයට

    අපේ office එකේ 25න් 8ක් අනුරට 17 ක් 1 රනිල්, 2 සජිති... :ROFLMAO: :ROFLMAO:

    කුලියට ලියන්නේ පන්දාහේ ඒව අලවන්න එපා හම්බ උනා...​

    වරාය අදිකාරිය, මත්ද්‍රව්‍ය විමර්ශන අන්ශය

    අනුරට 217යි
    රනිල්ට 14යි
    සජිත්ට 1යි

    මගේ කතිරේ සජියට.. යාපා මට 10,000 දාලා තිබ්බා..
     
    gama22

    Well-known member
  • ⭕ 1. බැලට් එක ටිකක් දිගයි අමාරුයි මාලිමාව සොයාගන්න...
    හරිම පරිස්සමෙන් කල්පනාවෙන් උඩ ඉදන් පහලට බලන්න. මුලින්ම බැලට් පේප xxxර් එක අතට අරන් දෙකට නවන්න. ඒ නැමුණු හරියේ ඒ කියන්නේ බැලට් පේපර් එකේ මැද හරියේ 16 වෙනියට තියෙනවා මාලිමාව. ඊට උඩින් අන්නාසි ගෙඩිය තියෙන්නේ...
    අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නම සහ ඊට ඉදිරියෙන් මාලිමාව තියෙනවා.
    හරිම සන්සුන්ව කතිරයක් යොදා ජන්දය භාවිතා කරන්න.. !!! ⭕ 2. කතිරේ ගැහුවම ඇති, වෙන මොකුත්ම කරන්න එපා, අංක යොදන්න හෝ දෙවෙනි මනාපයක් ගැන හිතන්නවත් එපා... කතිරේ ගැහුවම හොදටම ඇති !!!

    අපේ office එකේ 25න් 8ක් අනුරට 17 ක් 1 රනිල්, 2 සජිති... :ROFLMAO: :ROFLMAO:

    කුලියට ලියන්නේ පන්දාහේ ඒව අලවන්න එපා හම්බ උනා...​

    images-2.jpeg

    ඉදා එහෙනම් උබට 😅😅
    යකෝ රහස් පොලිසියත් අනුරට සපොට් එකේ ඔය ජනාධිපති කාර්‍යාලය වෙන්න ඇති.
    ------ Post added on Sep 5, 2024 at 8:35 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ⭕ 1. බැලට් එක ටිකක් දිගයි අමාරුයි මාලිමාව සොයාගන්න...
    හරිම පරිස්සමෙන් කල්පනාවෙන් උඩ ඉදන් පහලට බලන්න. මුලින්ම බැලට් පේප xxxර් එක අතට අරන් දෙකට නවන්න. ඒ නැමුණු හරියේ ඒ කියන්නේ බැලට් පේපර් එකේ මැද හරියේ 16 වෙනියට තියෙනවා මාලිමාව. ඊට උඩින් අන්නාසි ගෙඩිය තියෙන්නේ...
    අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නම සහ ඊට ඉදිරියෙන් මාලිමාව තියෙනවා.
    හරිම සන්සුන්ව කතිරයක් යොදා ජන්දය භාවිතා කරන්න.. !!! ⭕ 2. කතිරේ ගැහුවම ඇති, වෙන මොකුත්ම කරන්න එපා, අංක යොදන්න හෝ දෙවෙනි මනාපයක් ගැන හිතන්නවත් එපා... කතිරේ ගැහුවම හොදටම ඇති !!!

    View attachment 236326
    ඉදා එහෙනම් උබට 😅😅
    යකෝ රහස් පොලිසියත් අනුරට සපොට් එකේ ඔය ජනාධිපති කාර්‍යාලය වෙන්න ඇති.
    ------ Post added on Sep 5, 2024 at 8:35 PM
    උඩ ඉඳන් තුන තමා රනිල්.
    තැපැල් ඡන්ද තියන්නේ මේ office එකේ විතරක් නම් මට කියන්න තිබ්බ මේක බොරුවක් නෙමේ කියලා.. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: todd2231048

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වෙන් කරල සමුළු තියල චූන් කරපු උන්ට මහා මැතිවරණෙ ට කලින් , පළාත් චන්දෙට කලින් වෙන වෙනම බෙදන්න ගියාම තමයි පුකෙන් යන්නේ . මුල් කාලේ පොඩි චූන් එකක් තියෙයි . :rofl:
    ඝෝඨාගේ චූන් එකෙන් මට්ටු නොවුන එවුන්නම් බත්කන ජාතියක් වෙන්න බෑ .. රැල්ලට ගිය එවුන් වැල්ලට ඇවිත් නතර වෙනවා .. හැබැයි ඇදිවතත් ෂුවර් නෑ .