2024 නියත ජනපති (ඇත්ත කතාකරමු)

නියත ජනපති (ඇත්ත කතාකරමු)

  • අතිගරු ගෝටාබය රාජපක්ශ

    Votes: 11 33.3%
  • අතිගරු නාමල් රාජපක්ශ

    Votes: 8 24.2%
  • අතිගරු බැසිල් රාජපක්ශ

    Votes: 4 12.1%
  • දිලිත් සුසන්ත ජයවීර

    Votes: 3 9.1%
  • මේජර් යාපා හෙට්ටි පතිරන්නලාගේ නිස්සන්ක යාපා සේනාදිපති

    Votes: 7 21.2%

  • Total voters
    33

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    නියත ජනපති (ඇත්ත කතාකරමු)

    මම නම් කියන්නේ දිලිත් එනවා දේශපාලනේට ලගදිම.. මූ වාසිටියේ ජෙප්පා.. අනිවා ජන්ද ගන්න පිලිවන් දෙපැත්තෙම
    ------ Post added on Jun 12, 2021 at 1:52 PM
     
    • Like
    Reactions: Solo Rider

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,392
    20,819
    113
    Panadura
    ආයෙ කාටවත් රජ සැප විදින්න මගේ ඡන්දෙ නම් දෙන්නෙ නෑ ජීවිතේට ඡන්ද පලට ගිහින් ඡන්ද පත්‍රිකාවෙ මනාප දෙන කොටු එකින් එකට ලියලා එනවා "ඔක්කොම පොන්නයො" කියලා
     
    • Haha
    Reactions: kinkon