ගිය පාර බලේ ගත්ත විදිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒක දැන් හැමෝම දන්නවනෙ.
මම හිතන විදියට 2024 මුන් බලේ ගන්න හිතන් ඉන්න විදිය තමයි මේ.
මගේ යාළුවෙක් ඉන්නව සම්පත් බැංකුවේ. පොරට පුළුවන් මුළු බැංකුවේම USD කොච්චර ආවත කොච්චර ගියාද කියල බලන්න. ඌ මට සතියක් බලල කිව්ව dollar million 25. 28, 30, 27, ගණන් වලින් එන්නෙ කියල දවසකට. එලියට යන්නෙ USD dollars million 0.5. 1, 1.5 වගේ කියල. ඌ කියනව ඒ එන සල්ලි වලට මොනව වෙනවද කියල ඌට වත් තේරෙන්නෙ නෑ කියල. රටේ මේ කියන තරම් ඇත්තටම ඩොලර් හිඟයකුත් නෑ ලු. හැබැයි ඩොලර් ඇත්තෙත් නෑ ලු. මේ වගේ බැංකු කීයක් තියෙනවද. boc, peoples වල ඔය වගේ 20x 30x ගුණයක් වත් වැඩි ඇති.
මෙවුන්ගෙ මේ පාර plan එක මට හිතෙන විදියට, 2024 ජනාධිපතිවරණෙ ලං වෙනකන් මිනිස්සුන්ට පුළුවන් තරම් දුක් දීල දීල නොමරා මරවල මරවල, අවසාන මාස 3 ට පට්ට benefits එක්ක සුපිරි සහන ගොඩක් දීල මිනිස්සුන්ට දුක අමතක වෙන තරමට සැප දීල ඡන්දෙ ගන්න වගේ plan එක. එන ඩොලර් මුන් මොකක් හරි කරල රටට දිය කරවන්නෙ නැතුව අල්ලං ඉඳල එක පාර ආතල් එකක් දෙයි වගේ. මිනිස්සුන්ට මතක නැති වෙනව කියල දන්නවනෙ.
එහෙම නෙමෙයි නම්, මේ පාර මෙවුන්ගෙ පාහර plan එක මොකක් වෙයිද?