2024 රාජපක්ෂලාගෙ plan එක

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    ගිය පාර බලේ ගත්ත විදිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒක දැන් හැමෝම දන්නවනෙ.

    මම හිතන විදියට 2024 මුන් බලේ ගන්න හිතන් ඉන්න විදිය තමයි මේ.

    මගේ යාළුවෙක් ඉන්නව සම්පත් බැංකුවේ. පොරට පුළුවන් මුළු බැංකුවේම USD කොච්චර ආවත කොච්චර ගියාද කියල බලන්න. ඌ මට සතියක් බලල කිව්ව dollar million 25. 28, 30, 27, ගණන් වලින් එන්නෙ කියල දවසකට. එලියට යන්නෙ USD dollars million 0.5. 1, 1.5 වගේ කියල. ඌ කියනව ඒ එන සල්ලි වලට මොනව වෙනවද කියල ඌට වත් තේරෙන්නෙ නෑ කියල. රටේ මේ කියන තරම් ඇත්තටම ඩොලර් හිඟයකුත් නෑ ලු. හැබැයි ඩොලර් ඇත්තෙත් නෑ ලු. මේ වගේ බැංකු කීයක් තියෙනවද. boc, peoples වල ඔය වගේ 20x 30x ගුණයක් වත් වැඩි ඇති.

    මෙවුන්ගෙ මේ පාර plan එක මට හිතෙන විදියට, 2024 ජනාධිපතිවරණෙ ලං වෙනකන් මිනිස්සුන්ට පුළුවන් තරම් දුක් දීල දීල නොමරා මරවල මරවල, අවසාන මාස 3 ට පට්ට benefits එක්ක සුපිරි සහන ගොඩක් දීල මිනිස්සුන්ට දුක අමතක වෙන තරමට සැප දීල ඡන්දෙ ගන්න වගේ plan එක. එන ඩොලර් මුන් මොකක් හරි කරල රටට දිය කරවන්නෙ නැතුව අල්ලං ඉඳල එක පාර ආතල් එකක් දෙයි වගේ. මිනිස්සුන්ට මතක නැති වෙනව කියල දන්නවනෙ.

    එහෙම නෙමෙයි නම්, මේ පාර මෙවුන්ගෙ පාහර plan එක මොකක් වෙයිද?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    ehema nam andanna bahe ban..ehema nam aduma avurudu 1 vath sahana denna vevi..masa 03 madi

    okun plan eka serama USD ussala ena ekava hodatama hira karala 2029/2030 namal rata bera ganna ena eka
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    ගිය පාර බලේ ගත්ත විදිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒක දැන් හැමෝම දන්නවනෙ.

    මම හිතන විදියට 2024 මුන් බලේ ගන්න හිතන් ඉන්න විදිය තමයි මේ.

    මගේ යාළුවෙක් ඉන්නව සම්පත් බැංකුවේ. පොරට පුළුවන් මුළු බැංකුවේම USD කොච්චර ආවත කොච්චර ගියාද කියල බලන්න. ඌ මට සතියක් බලල කිව්ව dollar million 25. 28, 30, 27, ගණන් වලින් එන්නෙ කියල දවසකට. එලියට යන්නෙ USD dollars million 0.5. 1, 1.5 වගේ කියල. ඌ කියනව ඒ එන සල්ලි වලට මොනව වෙනවද කියල ඌට වත් තේරෙන්නෙ නෑ කියල. රටේ මේ කියන තරම් ඇත්තටම ඩොලර් හිඟයකුත් නෑ ලු. හැබැයි ඩොලර් ඇත්තෙත් නෑ ලු. මේ වගේ බැංකු කීයක් තියෙනවද. boc, peoples වල ඔය වගේ 20x 30x ගුණයක් වත් වැඩි ඇති.

    මෙවුන්ගෙ මේ පාර plan එක මට හිතෙන විදියට, 2024 ජනාධිපතිවරණෙ ලං වෙනකන් මිනිස්සුන්ට පුළුවන් තරම් දුක් දීල දීල නොමරා මරවල මරවල, අවසාන මාස 3 ට පට්ට benefits එක්ක සුපිරි සහන ගොඩක් දීල මිනිස්සුන්ට දුක අමතක වෙන තරමට සැප දීල ඡන්දෙ ගන්න වගේ plan එක. එන ඩොලර් මුන් මොකක් හරි කරල රටට දිය කරවන්නෙ නැතුව අල්ලං ඉඳල එක පාර ආතල් එකක් දෙයි වගේ. මිනිස්සුන්ට මතක නැති වෙනව කියල දන්නවනෙ.

    එහෙම නෙමෙයි නම්, මේ පාර මෙවුන්ගෙ පාහර plan එක මොකක් වෙයිද?
    Ehemanan untath bank walin eliyata bahala ekathuwenna kiyanna
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,635
    113
    මේ වෙන දේවල් හැම එකක් පිටිපස්සෙම මේ වගේ සෙට් එකකගේ ලොකු ප්ලෑන් එකක් යනවා ඇති බන් මට හිතෙන්නේ.. :confused:

    අපේ උන් ෂෙඩ් වල පාරවල් වල මරාගද්දී..මේ වගේ සෙට් එකක් ප්ලෑන් එකේ progress එක බලාගෙන ඇති දැන්. :(

    maxresdefault.jpg
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඉතින් ලංකාවට ආව ඩොලර් කොච්චරක්ද කියල බලාගන්න බැරිද? එච්චරටම ප්‍රාතමික වෙන්න එපා.
    mama ina oya field eka..doller 1 million ehakin doller 5 million hoyana pluwan....remittance newa black-market ekata...bank allan ina amaruwen....
     
    • Like
    Reactions: kasun090354t

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    this is their exit plan machan. LKR has no value. they are converting it to USD and other assets. they can't do it through proper channels as there will be a trace. but in black market no one can trace. they can print lkr at will. our people go to the black market for short term profit. all the foreign remitances send to us goes directly into their pockets. that's the method of conversion.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ගිය පාර බලේ ගත්ත විදිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒක දැන් හැමෝම දන්නවනෙ.

    මම හිතන විදියට 2024 මුන් බලේ ගන්න හිතන් ඉන්න විදිය තමයි මේ.

    මගේ යාළුවෙක් ඉන්නව සම්පත් බැංකුවේ. පොරට පුළුවන් මුළු බැංකුවේම USD කොච්චර ආවත කොච්චර ගියාද කියල බලන්න. ඌ මට සතියක් බලල කිව්ව dollar million 25. 28, 30, 27, ගණන් වලින් එන්නෙ කියල දවසකට. එලියට යන්නෙ USD dollars million 0.5. 1, 1.5 වගේ කියල. ඌ කියනව ඒ එන සල්ලි වලට මොනව වෙනවද කියල ඌට වත් තේරෙන්නෙ නෑ කියල. රටේ මේ කියන තරම් ඇත්තටම ඩොලර් හිඟයකුත් නෑ ලු. හැබැයි ඩොලර් ඇත්තෙත් නෑ ලු. මේ වගේ බැංකු කීයක් තියෙනවද. boc, peoples වල ඔය වගේ 20x 30x ගුණයක් වත් වැඩි ඇති.

    මෙවුන්ගෙ මේ පාර plan එක මට හිතෙන විදියට, 2024 ජනාධිපතිවරණෙ ලං වෙනකන් මිනිස්සුන්ට පුළුවන් තරම් දුක් දීල දීල නොමරා මරවල මරවල, අවසාන මාස 3 ට පට්ට benefits එක්ක සුපිරි සහන ගොඩක් දීල මිනිස්සුන්ට දුක අමතක වෙන තරමට සැප දීල ඡන්දෙ ගන්න වගේ plan එක. එන ඩොලර් මුන් මොකක් හරි කරල රටට දිය කරවන්නෙ නැතුව අල්ලං ඉඳල එක පාර ආතල් එකක් දෙයි වගේ. මිනිස්සුන්ට මතක නැති වෙනව කියල දන්නවනෙ.

    එහෙම නෙමෙයි නම්, මේ පාර මෙවුන්ගෙ පාහර plan එක මොකක් වෙයිද?
    එන $ වලින් 50% වැඩිය මහ බැංකුවට දෙන්න ඕන ණය වාරික ගෙවන්න.මේ අවුරුද්දේ පලවෙනි මාස තුනට $ 3 billion ගෙවලා තියෙනවා.මේ අවුරුද්දේ තව 3.9 ගෙවන්න තියෙනවා.මිනිස්සුන්ගේ අවශ්‍යතා වලට $ නැත්තේ ඒකයි.IMF ගිහින් තියෙන ණය reschedule කරගන්න කියලා කට්ටිය කියන්නේ ඒකයි.එයාලගේ ප්ලැන් එකට ගියොත් බදු වැඩි උනත් මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාටිකට හරි සල්ලි තියෙවී.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උගේ කතාවෙන් තේරෙනවා හරි හමන් දැනුමක් නැති පොරක් කියලා.

    බැංකු වලට එන dollar මහබැංකුව ට විකුණන්න ඕනේ. ඒකයි බැංකු වලට dollar නැත්තේ. මෙක ළඟකදී කබ්රාල් බුරුව ගෙනාපු තීරනයක්. ඒකයි බැංකු අපේ RFC/NRFC account වල තියන dollar බලෙන් LKR වලට convert කරන්නේ.

    ඒ නැත්ත ඔය කියන තරං නං USD එන්නේ නැතුව ඇති.
     
    • Like
    Reactions: Sameen Tharaka