2024-09-21

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    උදෙම ගිහින් මාලිමාවට කතිරෙ ගහල එමුද?
    මනාප උට්ටවල් නම් මට තෙරෙන් නෑ. ඔවා දිලා අලවoගු උනොත් අපරදෙ වොට් එක.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,101
    1
    157,709
    113
    98
    කෑගල්ල
    Joe Biden GIF by GIPHY News
     
    • Love
    Reactions: kinkon and luk3r

    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    196
    267
    63
    උදේම යන්න එපා බං පට්ට සෙනග. දවල් වෙලා ගිහිං මාලු මාමට දාලා එමු 🤩 චන්ද පොලේ ගෑනි හෙන හයියෙන් නම කියලා කෑගහනකොට තමා එපා වෙන්නෙ
     
    • Love
    Reactions: luk3r

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,724
    72,963
    113
    මාලඹේ
    මේ වගේ පල් මොඩයන් ට කතිරේ ගහන එවුන් නම් මිනිස්සු වෙන්න බැහැ 🤣🤣
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,105
    15,599
    113
    New Zealand
    මගේ ලිස්ට් එකෙත් ඉන්නේ අනුරයි, රනිලුයි විතරයි. දෙන්නාම මේ දවස්වල හැසිරෙන විදිය අන්තිමදවස වෙනකල්මබලලා හොදම කෙනාට ගිහින් කතිරේ ගහලා එනවා. මානප දෙන්නෙ නෑ. ඒත් මුන් දෙන්නත් හොද නෑ. අනුරයත් බයිලාකෙලින්නේ. රනිල්ට මේ රට මේ තරමට හරි ගොඩ ගත්ත එකට රෙස්පෙක්ට් කරන්න ඕනි. ඒත් මහින් දානන්නදලා, රෝහිතලාවගේ සුපිරි හොරු ටිකක් සෙට් කරගෙන ඉන්න නිසා එයාටත් වෝට් එක දෙනන් හිතෙන්නෙ නෑ. අන්තිම දවසේ එකෙක්ටවත් දෙන්න නොහිතුනොත් ගෙදරට වෙලා ඉන්නවා. මේ ඡන් දේ තමයි, මගේ ජීවිතේ දෙන්න කෙනෙක් ස්ථිරව හිතාගන්න බැරි, අජූතම ඡන්‍ දය
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,638
    1
    101,837
    113
    34
    Kalutara
    මගේ ලිස්ට් එකෙත් ඉන්නේ අනුරයි, රනිලුයි විතරයි. දෙන්නාම මේ දවස්වල හැසිරෙන විදිය අන්තිමදවස වෙනකල්මබලලා හොදම කෙනාට ගිහින් කතිරේ ගහලා එනවා. මානප දෙන්නෙ නෑ. ඒත් මුන් දෙන්නත් හොද නෑ. අනුරයත් බයිලාකෙලින්නේ. රනිල්ට මේ රට මේ තරමට හරි ගොඩ ගත්ත එකට රෙස්පෙක්ට් කරන්න ඕනි. ඒත් මහින් දානන්නදලා, රෝහිතලාවගේ සුපිරි හොරු ටිකක් සෙට් කරගෙන ඉන්න නිසා එයාටත් වෝට් එක දෙනන් හිතෙන්නෙ නෑ. අන්තිම දවසේ එකෙක්ටවත් දෙන්න නොහිතුනොත් ගෙදරට වෙලා ඉන්නවා. මේ ඡන් දේ තමයි, මගේ ජීවිතේ දෙන්න කෙනෙක් ස්ථිරව හිතාගන්න බැරි, අජූතම ඡන්‍ දය
    me too..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935

    තොපිලට මෙච්චර කරලත් රනිල් ගැන විශ්වාසයක් නැතුව දෙගිඩියාවෙන් ඉන්න උබල වගේ පහර හැත්තගෙ චන්දයක් වත් රනිල්ට ඕන නෑ. ලපයටම දීගනින් :angry:
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    උදේම යන්න එපා බං පට්ට සෙනග. දවල් වෙලා ගිහිං මාලු මාමට දාලා එමු 🤩 චන්ද පොලේ ගෑනි හෙන හයියෙන් නම කියලා කෑගහනකොට තමා එපා වෙන්නෙ

    මටත් මහ කැත නමක් තියෙන්නෙ බන් :ROFLMAO: එත් යනවා ඔකට එන උන්ට ඔවා මතක තියෙන් නෑ එදාට