යුධ ජයග්රහණය පාවිච්චි කරා. දැන් පරණයි.
විදුලි පුටු කථාව බොරුවක් කියලා හැමෝම දන්නවා.
ආයි බැඳුම්කරේ ගේන්න බෑ. බැඳුම්කර සීන් එක දුර ගියොත් දෙපැත්තේම එවුන් ඇතුලෙ.
වඳ කොත්තු, වඳ බ්රෙසියර්, වඳ දොස්තර සීන් එක චාටර් බොරුවක් කියලා ඔප්පු උනා.
පාස්කු ප්රහාරෙට වගකියන්න ඕන කියන එවුන්වත් හංගගන ඉන්නෙ. ආයි පාවිච්චි කරන්න බෑ.
2/3 නැතුව රට හදන්න බෑ, ඒ හින්දා 2/3 දෙන්න කියල ඉල්ලන්න බෑ.
අවංකවම කියපල්ලා උඹලා හිතන විදිහට ඊළඟ පාර ගහන ගේම් එක උඹලා හිතන විදිහට මොකක් වෙයිද?