2024 /2025 චන්දෙ දිනන ස්ට්‍රැටජී එක මොකක් වෙයිද?

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    යුධ ජයග්‍රහණය පාවිච්චි කරා. දැන් පරණයි.

    විදුලි පුටු කථාව බොරුවක් කියලා හැමෝම දන්නවා.

    ආයි බැඳුම්කරේ ගේන්න බෑ. බැඳුම්කර සීන් එක දුර ගියොත් දෙපැත්තේම එවුන් ඇතුලෙ.

    වඳ කොත්තු, වඳ බ්‍රෙසියර්, වඳ දොස්තර සීන් එක චාටර් බොරුවක් කියලා ඔප්පු උනා.

    පාස්කු ප්‍රහාරෙට වගකියන්න ඕන කියන එවුන්වත් හංගගන ඉන්නෙ. ආයි පාවිච්චි කරන්න බෑ.

    2/3 නැතුව රට හදන්න බෑ, ඒ හින්දා 2/3 දෙන්න කියල ඉල්ලන්න බෑ.

    අවංකවම කියපල්ලා උඹලා හිතන විදිහට ඊළඟ පාර ගහන ගේම් එක උඹලා හිතන විදිහට මොකක් වෙයිද?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    162-1620909_tiger-standing-up-png-transparent-png.png
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,242
    113
    Gotham City
    යුධ ජයග්‍රහණය පාවිච්චි කරා. දැන් පරණයි.

    විදුලි පුටු කථාව බොරුවක් කියලා හැමෝම දන්නවා.

    ආයි බැඳුම්කරේ ගේන්න බෑ. බැඳුම්කර සීන් එක දුර ගියොත් දෙපැත්තේම එවුන් ඇතුලෙ.

    වඳ කොත්තු, වඳ බ්‍රෙසියර්, වඳ දොස්තර සීන් එක චාටර් බොරුවක් කියලා ඔප්පු උනා.

    පාස්කු ප්‍රහාරෙට වගකියන්න ඕන කියන එවුන්වත් හංගගන ඉන්නෙ. ආයි පාවිච්චි කරන්න බෑ.

    2/3 නැතුව රට හදන්න බෑ, ඒ හින්දා 2/3 දෙන්න කියල ඉල්ලන්න බෑ.

    අවංකවම කියපල්ලා උඹලා හිතන විදිහට ඊළඟ පාර ගහන ගේම් එක උඹලා හිතන විදිහට මොකක් වෙයිද?
    ඒක තීරණය කරන්න වෙන්නෙ පලාත්සභා ඡන්දෙ බලලා .
    2015 දි මහින්දව එලවන්න ආවෙ බලවෙගයක් .
    අන්න ඒ වගෙ ගොඨා සහ රාජපක්ෂලාගෙ කෙරුවාවල් වලට එරහිව පොදු අපේක්ෂකයෙක් ඒවි.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    හ්ම්ම්... රට හැදීම කෙසේ වෙතත්. මොකෙක් හරි දාල ආපහු රාජපක්ෂලාව එළවන්නයි කල්පනාව...
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    හ්ම්ම්... රට හැදීම කෙසේ වෙතත්. මොකෙක් හරි දාල ආපහු රාජපක්ෂලාව එළවන්නයි කල්පනාව...
    :yes: :yes: ඒකනම් සෑහෙන්න හොඳ උත්තරයක්... මේක වෙන්න පුළුවන් ඊළඟ ස්ට්‍රැටජී එක.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    පොහොට්ටුවේ හොරු ටික එලවන්න ආයේ වෙන එකෙක් නෑ. බැසිල් ලොවෙත් එනවා. ගුඑන්පි සජබ ජෙප්පෝ ෆ්ලැට් වෙලා ඉන්නේ.
    අනාථ සිංහලු කෙලවගන්නවා. ඩොලර් එක 300 ට එහා යනවා.
    අපි එදාවේල නැති අඩු ආදායම්ලාභී සිංහලු විදවන දිහා බලන් පොප්කෝන් කනවා.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    යුධ ජයග්‍රහණය පාවිච්චි කරා. දැන් පරණයි.

    විදුලි පුටු කථාව බොරුවක් කියලා හැමෝම දන්නවා.

    ආයි බැඳුම්කරේ ගේන්න බෑ. බැඳුම්කර සීන් එක දුර ගියොත් දෙපැත්තේම එවුන් ඇතුලෙ.

    වඳ කොත්තු, වඳ බ්‍රෙසියර්, වඳ දොස්තර සීන් එක චාටර් බොරුවක් කියලා ඔප්පු උනා.

    පාස්කු ප්‍රහාරෙට වගකියන්න ඕන කියන එවුන්වත් හංගගන ඉන්නෙ. ආයි පාවිච්චි කරන්න බෑ.

    2/3 නැතුව රට හදන්න බෑ, ඒ හින්දා 2/3 දෙන්න කියල ඉල්ලන්න බෑ.

    අවංකවම කියපල්ලා උඹලා හිතන විදිහට ඊළඟ පාර ගහන ගේම් එක උඹලා හිතන විදිහට මොකක් වෙයිද?

    මෙච්චරයි කතාව
    >>> දිනන්න ගැහුවෙ "ගේමක්" කියල , මිනිස්සුන්ගෙන් වැඩි ප්‍රතිශතයකට නොතේරෙන තරමේ ගේමක් ගහන පක්ශය හෝ පුද්ගලයා දිනුම් <<<
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    යුධ ජයග්‍රහණය පාවිච්චි කරා. දැන් පරණයි.

    විදුලි පුටු කථාව බොරුවක් කියලා හැමෝම දන්නවා.

    ආයි බැඳුම්කරේ ගේන්න බෑ. බැඳුම්කර සීන් එක දුර ගියොත් දෙපැත්තේම එවුන් ඇතුලෙ.

    වඳ කොත්තු, වඳ බ්‍රෙසියර්, වඳ දොස්තර සීන් එක චාටර් බොරුවක් කියලා ඔප්පු උනා.

    පාස්කු ප්‍රහාරෙට වගකියන්න ඕන කියන එවුන්වත් හංගගන ඉන්නෙ. ආයි පාවිච්චි කරන්න බෑ.

    2/3 නැතුව රට හදන්න බෑ, ඒ හින්දා 2/3 දෙන්න කියල ඉල්ලන්න බෑ.

    අවංකවම කියපල්ලා උඹලා හිතන විදිහට ඊළඟ පාර ගහන ගේම් එක උඹලා හිතන විදිහට මොකක් වෙයිද?
    Forget strategies with 90 lakhs of imbeciles. That's the real tragedy we face.
     
    • Like
    Reactions: BadBlueGenius