2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    dannema nathuwa gema deela
    දන්නෙ නැතුව නෙවේ බන් ඌ සෑහෙන හොද පොරක්, අනිවාර්යයෙන්ම medal position එකක හිටපු එකෙක්. හැබැයි කවුරුත් හිතන්ඩ නැතුව ඇති 93 ක් දායි කියලා.

    NR එක මුගේ ද ?
    ඕඕ තවම 21 යි , හරියට train කරොත් අනිවා medal එකක්
    ------ Post added on Aug 9, 2024 at 11:38 AM
     
    • Like
    Reactions: Batfleck and dilann

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    දන්නෙ නැතුව නෙවේ බන් ඌ සෑහෙන හොද පොරක්, අනිවාර්යයෙන්ම medal position එකක හිටපු එකෙක්. හැබැයි කවුරුත් හිතන්ඩ නැතුව ඇති 93 ක් දායි කියලා.

    ඕඕ තවම 21 යි , හරියට train කරොත් අනිවා medal එකක්
    ------ Post added on Aug 9, 2024 at 11:38 AM
    Ow..giyapara commonwealth gahuwe mu...Eth Neeraj hitiya widihata wena ekekuta paththa palate chance thibbe na..Pakko gahai kiyala Indiyawa kohomath hithuwe na
     
    • Like
    Reactions: BadAlucard

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,082
    166,077
    113
    එකමත් එක රටක
    Ow..giyapara commonwealth gahuwe mu...Eth Neeraj hitiya widihata wena ekekuta paththa palate chance thibbe na..Pakko gahai kiyala Indiyawa kohomath hithuwe na
    ඉන්දියාවේ උන් ගොඩක් semi වලින් වගේ කැපිල ගියා . උන්ගේ මිඩියා අඩනව .
     
    • Like
    Reactions: Batfleck

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඉන්දියාවේ උන් ගොඩක් semi වලින් වගේ කැපිල ගියා . උන්ගේ මිඩියා අඩනව .
    Ow hodatama aul unta.Aya unta gold enne na..Pakko gold medal eka hinda unta wada medal table eketh issaraha inne..aurudu ganakata passe..pakko medal ekak gahuwe 1992ta passe
     
    • Like
    Reactions: Batfleck

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,199
    74,532
    113
    මේ පාර සීන් එක තියෙන්නෙ 1 ගහන්නේ චීනෙද, USද කියන එක. ඉස්සරනම් මේ වෙනකොට ඉස්සහරින්ම ඉන්නෙ US. හැබැයි මේ පාර එහෙම නෑ. මට හිතෙන්නේ රුසියාවේ අඩුවෙන් චීනෙට තමා වාසි වැඩි උනේ කියලා. චීන්නු ගොඩක් ගොල්ඩ් මෙඩල් ගහලා තියෙන්නෙ ඩයිවින් වලින්.