කහ කැම්පේන්ග් එක සාර්ථකයි , තාම පොහොට්ටුවට පුලුවන් කැම්පේන්ග් එකක් කරලා බහුතර මෝඩයො දක්කන්න . ඉතිං 2025 ත් සල්ලි ටිකක් වියදම් කරලා කැම්පේන්ග් එකක් හදලා ලේසියෙන්ම දිනයි.
2025 enne ne eka sure. But kaalayak giyata passe ai chance eka tiyenawa mokada elangata ena ekath ratata hukola tama yanne.කහ කැම්පේන්ග් එක සාර්ථකයි , තාම පොහොට්ටුවට පුලුවන් කැම්පේන්ග් එකක් කරලා බහුතර මෝඩයො දක්කන්න . ඉතිං 2025 ත් සල්ලි ටිකක් වියදම් කරලා කැම්පේන්ග් එකක් හදලා ලේසියෙන්ම දිනයි.
I guess you have seen this right?කහ කැම්පේන්ග් එක සාර්ථකයි , තාම පොහොට්ටුවට පුලුවන් කැම්පේන්ග් එකක් කරලා බහුතර මෝඩයො දක්කන්න . ඉතිං 2025 ත් සල්ලි ටිකක් වියදම් කරලා කැම්පේන්ග් එකක් හදලා ලේසියෙන්ම දිනයි.
ඔව් ඒක නම් අනිවාර්යෙන්ම වේවි.2025 enne ne eka sure. But kaalayak giyata passe ai chance eka tiyenawa mokada elangata ena ekath ratata hukola tama yanne.
2015 uneth ekane. So history will repeat for sure in this shit hole.
ඔව් සමහර විට ආයෙ කවදාවත්ම අපේ ජීවිත කාලෙදි 2019ට කලින් තත්වෙට එන එකක් නැති වේවිපුතා.. රාජපක්ශලා ඈති කරපු අර්බුධය ලේසියෙන් විසදන්න පුලුවන් එකක් නෙමේ. 2025 වෙන ආන්ඩුවක් එන්න ඉඩ තියෙනවා බෝම්බ සීන් එකක් වගේ එකක් නාවොත්.. ඒ ආවත් ඈති වෙන ආර්ථික ප්‍රශ්ණ හින්දා ඒ ආණ්ඩුවට ස්ථාවර වෙන්න ලෑබෙන්නේ නෑ.. ලන්කාව මේ ගිණි ගොඩෙන් උඩට එන්න කවදා පුලුවන් වෙයිද කියලා හිතන්න අමාරුයි
I guess you have seen this right?
http://economatta.blogspot.com/2022/06/blog-post_24.htmlඔව් ඒක නම් අනිවාර්යෙන්ම වේවි.
නමුත් 2025 උනත් අපි හිතන තරම් පරාජයක් නැති වේවි.
ඔව් සමහර විට ආයෙ කවදාවත්ම අපේ ජීවිත කාලෙදි 2019ට කලින් තත්වෙට එන එකක් නැති වේවි
නෑ බන්
අර කසුන්ගෙ
ත්‍රේඩ් එක බලලා මම
කිව්වෙ.
එළ මම මේකත් බලන්නම්
2025 හේ ඡන්දයක් තියන්න රටක් තිබුණොත් ලොකු දෙයක් බංකහ කැම්පේන්ග් එක සාර්ථකයි , තාම පොහොට්ටුවට පුලුවන් කැම්පේන්ග් එකක් කරලා බහුතර මෝඩයො දක්කන්න . ඉතිං 2025 ත් සල්ලි ටිකක් වියදම් කරලා කැම්පේන්ග් එකක් හදලා ලේසියෙන්ම දිනයි.
Oke thiyanawa kathawa 100%. owa danne naththe meke inna unta dirawanne nathi nisaනෑ බන්
අර කසුන්ගෙ
ත්‍රේඩ් එක බලලා මම
කිව්වෙ.
එළ මම මේකත් බලන්නම්
ඔව් නමුත් අනිත් ඒවත් ඔහොම තමයිනෑ මචං...
ඒක නෙමෙයි ඔය උනේ... මගෙනං අදහස, අනුංගෙ ළමයෙකුට පොහොට්ටු දායකයෝ උප්පැන්නයක් හැදුව.
ඊට පස්සෙ රටේ ප්‍රශ්න සේරම මොහොතකට අමතක කරල, රටේ ප්‍රජාව කහ, නිල් කියල දෙපැත්තකට බෙදිල ඇණ කොටාගත්ත....
මැච් එකට කහ ඇඳගෙන යනව කියන්නෙ ඉතාම සුලු දෙයක්. හොඳ හෝ නරක ඕන මඟුලක්....
හැබැයි, පොහොට්ටු ගොට්ටො අත දාල ඒක නැති ප්‍රශ්නයක් බවට පත්කරා...
ඔව් හැමිල්ටන් බෑන්ක් එකෙන් නඩු දාපු එකෙන් අයි එම් එෆ් ග්‍රාන්ට් එකක් නැති එන්න පුලුවන් කියල WA විජේවර්ධන කියනවා.http://economatta.blogspot.com/2022/06/blog-post_24.html
පවතින තත්ත්වය යටතේ ලංකාවේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයම කඩා වැටීමේ අනතුර බැහැර කළ හැකි එකක් නෙමෙයි. තියෙන්නේ තේරීම් දෙකයි. එකක් හානි අවම කර ගනිමින් සැලසුම් සහගතව කඩා වැටෙන්න ඉඩ දීම. අනෙක් එක ඉබාගාතේ කඩා වැටෙන තුරු බලා සිටීම. පවතින තත්ත්වය තුළ 2019ට හෝ ආපසු යාම ඉතාම දුරස්ථ ඉලක්කයක්!
ඔව් ඒකත් ඇත්ත2025 හේ ඡන්දයක් තියන්න රටක් තිබුණොත් ලොකු දෙයක් බං
මේකෙ නම් ටිකක් හරි හොදයි නමුත් ෆේස් බුක් වගේ නම් ගන්න දෙයක්ම නැහැ.Oke thiyanawa kathawa 100%. owa danne naththe meke inna unta dirawanne nathi nisa
මුන්ගෙ වැඩ නිසා වීසා ගන්නත් බැරි වේවිද මන්දා බන්උන්ට හොඳ නම් අපිට මොකෝ බං.පුළුවන් උන් රටින් යන ඵක තමා කරන්න ඕන..කොහොමත් මේ රට හැදෙන රටක් නෙමෙයි.
නෑ සරලවම කියන්නේ ලන්කාවේ එවුන්ව අන්දන එක හරිම ලේසි වෑඩක් කියලා.. කවදා හරි නාමල් රජ වෙන එක ශුවර්ඔච්චර narrow minded වෙන්න එපා බන්.
කහ ඇදගෙන ගිය එක බොරුවට පොහොට්ටුවෙ campaign එකක් කියල ලේබල් ගහගෙන ඇගේ ගාගෙන දැන් කෑ ගහල වැඩක් නෑ.
campaign එකක් කර ගත්තෙ අර ඉරාජ්ලයි වැලේ වැල් නැතුව ඉන්න උන් ටිකයි. උන්ට කැම්පේන් තියා පාන් කියාගන්න බැරුව ඉන්නෙ.
අනුන්උගෙ මගුලක්න්ගෙ උන්ගෙ වගේ කරගෙන දුන්න ලනුව තමයි ඔය කාල දිරෝ ගන්න බැරුව ඉන්නෙ.
දැන් ඔය කහ ඇදගෙන යන එකට මැරෙන්න හැදුවෙ jvp එකේ pages වලින්. ගෝල් ෆේස් එකේ උන්ට එදා ගැහුවම ෆයිර් වෙලා හතර වටේ නෙලුවෙ සේරම රටට ආදරේ jvp එකේ උන් මුළු රටේම ? ඔය මැච් බලන්න ගිය එවුන් ඔක්කොම දේශද්‍රෝහී අරගලයට විරුද්ධව දගලන උන්.
දැන් ඕකද ඔය කියන්න දගලන්නෙ ?
නෑ සරලවම කියන්නේ ලන්කාවේ එවුන්ව අන්දන එක හරිම ලේසි වෑඩක් කියලා.. කවදා හරි නාමල් රජ වෙන එක ශුවර්
ජේවීපී කියන්නෙත් තවත් එක පක්ශයක් විතරයි, උන්ට ඕනෙත් මේක තියන් යන්න මේ විදියටම.ඔච්චර narrow minded වෙන්න එපා බන්.
කහ ඇදගෙන ගිය එක බොරුවට පොහොට්ටුවෙ campaign එකක් කියල ලේබල් ගහගෙන ඇගේ ගාගෙන දැන් කෑ ගහල වැඩක් නෑ.
campaign එකක් කර ගත්තෙ අර ඉරාජ්ලයි වැලේ වැල් නැතුව ඉන්න උන් ටිකයි. උන්ට කැම්පේන් තියා පාන් කියාගන්න බැරුව ඉන්නෙ.
අනුන්උගෙ මගුලක්න්ගෙ උන්ගෙ වගේ කරගෙන දුන්න ලනුව තමයි ඔය කාල දිරෝ ගන්න බැරුව ඉන්නෙ.
දැන් ඔය කහ ඇදගෙන යන එකට මැරෙන්න හැදුවෙ jvp එකේ pages වලින්. ගෝල් ෆේස් එකේ උන්ට එදා ගැහුවම ෆයිර් වෙලා හතර වටේ නෙලුවෙ සේරම රටට ආදරේ jvp එකේ උන් මුළු රටේම ? ඔය මැච් බලන්න ගිය එවුන් ඔක්කොම දේශද්‍රෝහී අරගලයට විරුද්ධව දගලන උන්.
දැන් ඕකද ඔය කියන්න දගලන්නෙ ?
ඒ වුනාට 2019 දුන්නේ උන්ට ආපහු.. ඒ වගේ තමා .. ලන්කාවේ එවුන්ව අන්දන එක සිම්පල්මෙච්චර මේ video clip එකෙන් clip එකට මුන්ගෙ තිරිසන් වැඩ ගැන access එක තියනකොට අලුතෙන් ඉපදෙන එකෙක් ට වත් මොලයක් තියනව නම් එහෙම අදහසක් එන්න විදියක් නැහැ බන්. ඔය 2005 ඉස්සෙල්ල තිබ්බ රට නෙවේ දැන්.
ජේවීපී කියන්නෙත් තවත් එක පක්ශයක් විතරයි, උන්ට ඕනෙත් මේක තියන් යන්න මේ විදියටම.
අපිට ඕවා වැඩක් නැහැ, නමුත් ඔය කහ ඇදන් ගියපු උන්ම තමයි තාප්පවල චිත්‍ර ඇන්දෙ. පුරන් කුඹුරු කෙටුවෙ.
ඒ වුනාට 2019 දුන්නේ උන්ට ආපහු.. ඒ වගේ තමා .. ලන්කාවේ එවුන්ව අන්දන එක සිම්පල්