මට නම් පේන්නේ අනුරයියට මේ ගහලා තියෙන රැල්ල තාවකාලික එකක්. තව ටික දවසකින් ඔය වගා පළු උනු ගොයියන්ට මොකක් හරි වන්දියක් දෙයි. අය වැයෙන් මොනවා හරි අඩු කරලා දෙයි. ඊට පස්සේ අර ගෝටාගේ මයිනගේ අම්මා මුත්තා මතක් කරපු වාහෙලම පළාත් සභා ටික පොහොට්ටුවට දිනවලා දෙයි. ගොං උට්ටලට හැමදේම මතක සති දෙකයි