2025 ජනපති සජිත් බව සමීක්ෂණයකින් හෙළිවෙයි...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    සජිත් ප්‍රේමදාස - 48.85%
    ගෝටාබය රාජපක්ෂ - 44.63%
    අනුර කුමාර දිසානායක - 6.52%


    241092238_113583447733967_8353892190539102842_n.jpg


    https://www.facebook.com/අපක්ෂපාතී-දේශපාලන-විචාරක-106770375081941/
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    meka piliganna ba bn.
    gotata next election eke 44% enne na, wadima 20%k ei.

    පිස්සුද බන් ඕකා ඔලුවේ අමාරුව තද වේලා දැන්ම ඉදන්ම ඇමරිකාවට පනින්නේ කවද්ද කියලා බලාන ඉන්නේ :lol: :lol::lol:. මුන් ඒ අස්සේ ඌව චන්දේටත් දාලා.​

    මේ මේයා උගේ මහන්සියේන් හම්බ කරලා කන එකේක්. :lol::lol: හැමෝම හම්බ කරන්නේ තමන්ගේ මහන්සියේන් තමා හැම දේම පිනට හම්බ වේන්න උබ රාජපක්ශ පවුලේ එකේක් නෙමේනේ. මහන්සී වෙන ක්‍රමේ තමා වෙනස තිය්යේන්නේ.​

     
    • Love
    Reactions: RLT4U

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැටනම ලක්සෙ දිනයි 2025දිත්. බයියන්ට තියෙන්නෙ බැසිල් හරි නාමල් හරි දෙකෙන් එකක් තෝරගන්න. ගෝට ආයෙ චන්දෙට එන්නෙ නෑ. ඌට රෑට හීනෙන් මලගිය පරාණකාරයො 300ක් විතර පේනවලු

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    ඉලග පාර එන්නෙත් රාජපක්ෂ කෙනෙක්. සජිත්ට 58ත් නැ ඒව අනුර කඩාගන්නවා . ඊටත් පස්සේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයක් එන් නෑ . ඉට පස්සේ එකාධිපතියෙක් එන්නේ කොලනියක
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    බෝම්බ ටිකක් බස්සලා, ජාත්‍යාලෙ පෙන්නල පපුවට ගහන් හාමුදුරු සෙට් එක චන්ද සටනට දැම්මම 60% නික්න්ම එනව. හැබයි බැසිල් සර්ට.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    බෝම්බ ටිකක් බස්සලා, ජාත්‍යාලෙ පෙන්නල පපුවට ගහන් හාමුදුරු සෙට් එක චන්ද සටනට දැම්මම 60% නික්න්ම එනව.

    ඒව මොකුත් ඕන නෑ සජිත් ස්ටේජ් එකට නග්ගන්න විතරයි තියෙන්නෙ

    ශ්‍රී මුඛය ඇරල ඩයිනමෝවෙන් පටං අරං අලි මන්තරෙන් ඉවර කරපු ගමන් අනිත් පැත්තෙ එකාට 60%