එක ප්‍රශ්නයක් තියෙන්වා. ලංකාවේ දිගටම ඉන්න පුලුවන් වෙයිද? 2025 වෙනකන් වත්? ණය වාරිකේ දල දේශීය නිශ්පාදනයට වඩා වැඩී
2021 දී. ඩොලර් එක නගිනව.
ග්‍රීසියේ වුනා වගේ අපේ සල්ලි බැංකුවෙන් ගන්න බැරිවෙන සීන් එකක් නෙවේද ඉස්සරහට වෙන්න යන්නෙ.
එහම උනොත් living cost තරමක් අඩු රටකට පනින එකද කරන්න ඕනේ?
ඒත් ලන්කාවෙමයි ඉන්න ඕනේ මොක්ද මේ මගේ රට ඒ උනාට ඉතින් ඔක්කොම ඉන්කම් එක බෑන්ක් වලට එනකොට ගන්න බැරුව හිර උනොත් තමා.
ඉතිරි කරනවනම් සල්ලි බැන්කු වල නොදා ඉන්න එක තමා හොදම දේ. පුලුවන් තරම අවදානම් අඩු ආයොජනවලට දාන්න තමා වෙන්නේ. ඉඩම් වගේ

alle natwne allle