2025 දි රට මොනව වෙයිද

එක ප්‍රශ්නයක් තියෙන්වා. ලංකාවේ දිගටම ඉන්න පුලුවන් වෙයිද? 2025 වෙනකන් වත්? ණය වාරිකේ දල දේශීය නිශ්පාදනයට වඩා වැඩී
2021 දී. ඩොලර් එක නගිනව.

ග්‍රීසියේ වුනා වගේ අපේ සල්ලි බැංකුවෙන් ගන්න බැරිවෙන සීන් එකක් නෙවේද ඉස්සරහට වෙන්න යන්නෙ. :(
එහම උනොත් living cost තරමක් අඩු රටකට පනින එකද කරන්න ඕනේ?
ඒත් ලන්කාවෙමයි ඉන්න ඕනේ මොක්ද මේ මගේ රට ඒ උනාට ඉතින් ඔක්කොම ඉන්කම් එක බෑන්ක් වලට එනකොට ගන්න බැරුව හිර උනොත් තමා.

ඉතිරි කරනවනම් සල්ලි බැන්කු වල නොදා ඉන්න එක තමා හොදම දේ. පුලුවන් තරම අවදානම් අඩු ආයොජනවලට දාන්න තමා වෙන්නේ. ඉඩම් වගේ
 
Sahank

Well-known member
  • Feb 25, 2021
    120
    310
    63

    මුළු ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 80%ක් තියෙද්දී කොහොමද ණය වාරිකේ දළ දේශීය නිෂ්පාදනයට වඩා වැඩි වෙන්නේ?
     
    • Like
    Reactions: hodakolla and gnome

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,686
    113
    සේදවත්ත
    සිම්බාබ්වේ , සියෙරා ලියෝන් වෙනවා . කැට තියලා කියන්නේ . පස්සේ සිවිල් කැරලි එනවා ඒවා යුද්ධයක් වෙනවා. ආන්ඩුව හමුදාව භාවිතා කරනවා කැරලි මැඩපවත්වන්න . කලුජූලිය 2
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    සිම්බාබ්වේ , සියෙරා ලියෝන් වෙනවා . කැට තියලා කියන්නේ . පස්සේ සිවිල් කැරලි එනවා ඒවා යුද්ධයක් වෙනවා. ආන්ඩුව හමුදාව භාවිතා කරනවා කැරලි මැඩපවත්වන්න . කලුජූලිය 2

    හරි ආසයි නේද එහෙම වෙනවට ??? ජෙප්පෝ තාමත් හිතන්නේ ඔහොම තමයි​

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    ආන්ඩුවට එක්ස්පෙන්සස් වැඩී ඒත් කියන තරන් යකා කලු නෑ මචන් බයියෝ කි‍යන බයිලා අහන්නත් එපා ටොයියෝ කියන බයිලා අහන්නත් එපා.. බැරි වෙලා එහෙම කෙල වීමක් ආවොත් එතනත් ප්ලස් පොයින්ට් තියනවා වැල කන්ට්‍රෝල් කරන්න අමාරුයි නම් වැල යන දිහාටම මැස්සත් ගහන්න වෙන්නේ

    China innkm wenne na oka...
    ayeth ahala
    ------ Post added on Feb 25, 2021 at 1:47 PM
     
    sirwt bn mkhri adayak hoynw un

    හරි ආසයි නේද එහෙම වෙනවට ??? ජෙප්පෝ තාමත් හිතන්නේ ඔහොම තමයි​

    aniwa sirwt
    China innkm wenne na oka...
    ------ Post added on Feb 25, 2021 at 2:40 PM

    ek tma
    ආන්ඩුවට එක්ස්පෙන්සස් වැඩී ඒත් කියන තරන් යකා කලු නෑ මචන් බයියෝ කි‍යන බයිලා අහන්නත් එපා ටොයියෝ කියන බයිලා අහන්නත් එපා.. බැරි වෙලා එහෙම කෙල වීමක් ආවොත් එතනත් ප්ලස් පොයින්ට් තියනවා වැල කන්ට්‍රෝල් කරන්න අමාරුයි නම් වැල යන දිහාටම මැස්සත් ගහන්න වෙන්නේ

    ayeth ahala
    ------ Post added on Feb 25, 2021 at 1:47 PM
    ------ Post added on Feb 25, 2021 at 2:42 PM
     
    • Like
    Reactions: Solo Rider

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113

    2025 දි රට මොනව වෙයිද ??​

    මොනා වෙන්න ද ? මොනා වෙන්නද ?
    අඩෝ මේ #රි කතා කියන්න එපා.

    2025 දී අපේ රට ලෝකෙන් අංක 1කේ ආර්ථිකේ.
    දැනටත් කිට්ටු කරලා තියෙන්නේ. ගම් වල පොඩි පොඩි ප්‍රශ්න වගයක් විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. එකත් ස' ම විසදනවා. රත්නපුරේ කුළුණක් හදනවා එතකොට අපේ රටට පුළුවන් ඇමෙරිකාව ඉන්දියාව වගේ රටවල නායකයන්ව අල්ලේ නටවන්න අල්ලේ .
     
    eknma aay katha dekak na :yes: alle natwne allle:rofl:

    2025 දි රට මොනව වෙයිද ??​

    මොනා වෙන්න ද ? මොනා වෙන්නද ?
    අඩෝ මේ #රි කතා කියන්න එපා.

    2025 දී අපේ රට ලෝකෙන් අංක 1කේ ආර්ථිකේ.
    දැනටත් කිට්ටු කරලා තියෙන්නේ. ගම් වල පොඩි පොඩි ප්‍රශ්න වගයක් විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. එකත් ස' ම විසදනවා. රත්නපුරේ කුළුණක් හදනවා එතකොට අපේ රටට පුළුවන් ඇමෙරිකාව ඉන්දියාව වගේ රටවල නායකයන්ව අල්ලේ නටවන්න අල්ලේ .
     
    • Like
    Reactions: pathumputha

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    මොකුත් වෙන්නේ නෑ. 2015 දී උනා වගේ නාකියා ගත්ත නයටික ගෙවන්න පටන්ගන්න වෙනවා. එතකොට මේකේ ඉන්න ගූකන එවුන් අයේ ප්‍ර්ස්තාර උස්සන් එනවා ඒක පුද්ගල ආදයම ඉස්සර මෙන්න දැන් මෙන්න කියලා අයෙත් රාජපස්සලා උස්සන් එනවා. එතකොට ඩොලර් එක 400 ක් වත් වෙය. මේවගේම බැන බැන ඉදි 🤣🤣🤣