2025 නිසැක ජනපති කවුරු වෙයිද?

පහුගිය අවුරුදු 25ක වගේ දේශපාලනය දිහා බලලා facts and figures අනුව logically හිතුවොත් 2025 නිසැක ජනපති


  • Total voters
    307
  • Poll closed .

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    පව් බං... ඌව කුලප්පු කරන්න එපා... කාලයක් කිහිප දෙනෙක් වෙල්ගමයව ෆෝම් කරල ඌට තිබ්බ තැනත් නැති කළා.... දැන් පාඨලියත් ඕක ගැම්මකට ගත්තොත් මරු.... රටේ ඊළග ජනාධිපති වෙන්නෙ කවුද කියන්න කල් වැඩියි....
    Ubath kalayak puka deeeegena gotata kade giyapu ekek neda ban?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඌට අපේක්ශකකමවත් හම්බෙන් නැ බන්, ලබන පාරත් ගෝට, සජිත්, අනුර තමයි අපේක්ශකයො..
    පුදුම බයක්නේ තියෙන්නේ, හරි හරි.. පාටලීට අපේක්ශක කම හම්බෙන්නෙ නෑ.. ශුවර්... දැන් හිතහදාගනින්..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඌට අපේක්ශකකමවත් හම්බෙන් නැ බන්, ලබන පාරත් ගෝට, සජිත්, අනුර තමයි අපේක්ශකයො..
    ado ehema kiyanna epa man enawa :lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉලක්කම් වලින් බැලුවම මටත් හිතෙන්නෙ මෙහේම දැං ස එපා වෙලා ඉන්න ඒත් 2019 දුන්න 69 ලක්සෙට අයිති පාවෙන ඡන්ද කුලුදුල් ඡන්ද වගේ එවා වලින් බහුතරය අනිවා ජවිපෙට වැටෙයි. ඒත් ඒවයින් කොටසකක් පුතානෝටත් වැටෙන්න පුලුවන් ජවිපෙ පෙර කල වැරදි නිසා තියන පාරම්පරික තරහ වගේ දේවල් වලට (ජවිපෙ ඒ කාලේ මරපු අයගෙ නෑයො වගේ ඒවා)


    ඒ උනාට 2019 ගෝඨා 69 ලක්ෂයක් ගද්දි සජිත් ගත්ත ලක්ෂ 52 තාම එහෙම්මම සජිත් ගාව තියනවා. ඒක අඩු මිසක් වැඩි වෙලා නෑ... ඊගාවට 2019 සජිත් රනිල්ව අත ඇරල කඩාගෙන ආපු එකට ඡන්දපොලට නොගියපු ඡන්ද වර්ජනය කරපු කැපුවත් කොළ ඡන්ද ටිකත් මේ පාර සජි්ත්ට වැටෙවි. ඒ වගේම 2019 - 2024 එන අලුත් ඡන්ද වලින් කොටසකුත් සජිත්ට එනවා අර පරම්පරාගත ජවිපෙ එක්ක තියන තරහ වගේ දේවල් නිසා

    එහෙම බැලුවම සජිත්ගෙ ඡන්ද පදනම = ලක්ෂ 52 + ජවිපෙට නොවැටෙන ඡන්දද (2019 ගොඪගෙන් කැඩුන ඒවා + 2024 අලුත් ඡන්ද) + 2019 කලකිරුනු යුඑන්පි ඡන්ද

    ජවිපෙ ඡන්ද පදනම = 2019 ගත්ත ඡන්ද ගාන (3%) + ගෝඪගෙන් ගැලවෙන ඡන්ද වල වැඩි ප්‍රමාණය + අලුත් ඡන්ද වල වැඩි ප්‍රමාණය


    මෙතනදි තීරණාත්ම සාධකය වෙන්නෙ ගෝඪගෙන් සහ පොදු පෙරමුනෙන් කොච්චර ඡන්ද හැලෙනවද කියන එක. මහින්ද අන්ත දූෂිත මිනිමරු පාලකයක් කියල ප්‍රමෝට් කරල 2015 ගෙදර යවද්දිත් මහින්ද ගාව ලක්ෂ 57ක් තිබ්බා ඒ අනුව බැලුවම මේ වෙලාවෙ උනත් ඡන්ද ලක්ෂ 30ක් විතර මහින්ද ගාව ඉතුරු වෙන්න පුලුවන් කියල උපකල්පනය කලොත් (කැපුවත් මහින්ද සෙට් එක) හැලෙන ලක්ෂ 27ම ජවිපෙට වැටුනත් සජිත්ගෙ 2019 ගත්ත ලක්ෂ 52ට ගහන්න මදි

    මට නං මේ යන විදියට 2024 ලංකාවෙ ජනාධිපති වෙන්න ඉන්නෙ සජිත් වගේ පෙන්නෙ. මුදට තමා පනින්න වෙන්නෙ එහෙම උනොත්
    This will happen most probably
    සන් ගොජියට කඩේ යන්න කලිම් votes ටික බලලා ඉදපල්ලා සාම්ප්‍රදායික අබ්බ ගොබ්බ බත්බැලයිනේ
    e social media wala ne bn gam wala thathwaya meeta wada wenas..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    Me yana widiyatanan Americawa tamai eelanga president pick karanne. Lankawen Zelensky kenek issarahata mathu wei
     
    • Love
    Reactions: Die-hard