2025 ෆොන්සේකාද ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    182770785_287660449670249_2438012744617005842_n.jpg
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,457
    113
    මේ කතාව ඇත්ත නම් (තිරය පිටුපස සිට යුධ උපක්‍රම සහ සැලසුම් සැපයීම) ෆොන්සේකා 2025 දි ජනාධිපතිවරණයට ඉල්ලන එක කෙසේ වෙතත් මේ මාස 3 දි වත් ජීවත් වෙන එකක් නැහැ. මොසාඩ් එකෙන් අනිවාර්යයෙන්ම පරලොව යනවා. ඒ නිසා මම නම් හිතන්නේ නෑ ෆොන්සේකා ඔය වගේ මෝඩ වැඩක් කරයි කියලා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ කතාව ඇත්ත නම් (තිරය පිටුපස සිට යුධ උපක්‍රම සහ සැලසුම් සැපයීම) ෆොන්සේකා 2025 දි ජනාධිපතිවරණයට ඉල්ලන එක කෙසේ වෙතත් මේ මාස 3 දි වත් ජීවත් වෙන එකක් නැහැ. Mossad එකෙන් අනිවාර්යයෙන්ම පරලොව යනවා. ඒ නිසා මම නම් හිතන්නේ නෑ ෆොන්සේකා ඔය වගේ මෝඩ වැඩක් කරයි කියලා.
    :yes::yes:

    Fucking with the wrong people..

    Untitled.jpg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    One of the best spies in the world. But the end was a tragedy
    ඔව් බන්.. අර ගස් හිටවන කේස් එක මතකද? ඒ වගේම වැඩක් ලංකාවේ හමුදාවත් කළා.. අවාසනාවකට මිඩියා එකෙන් ඕක පෙන්නුවහම ඒ ගහ එල්ටීටීඊ එකෙන් කැපුවා.. මේ කතවා ෆොන්සේකාම දවසක් කිව්වා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,457
    113
    ඔව් බන්.. අර ගස් හිටවන කේස් එක මතකද? ඒ වගේම වැඩක් ලංකාවේ හමුදාවත් කළා.. අවාසනාවකට මිඩියා එකෙන් ඕක පෙන්නුවහම ඒ ගහ එල්ටීටීඊ එකෙන් කැපුවා.. මේ කතවා ෆොන්සේකාම දවසක් කිව්වා.
    උන් වගේ තව එවුන් තව මොන මොන රටවල plant කරලා ඇද්ද?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,486
    14,621
    113
    ඔව් බන්.. අර ගස් හිටවන කේස් එක මතකද? ඒ වගේම වැඩක් ලංකාවේ හමුදාවත් කළා.. අවාසනාවකට මිඩියා එකෙන් ඕක පෙන්නුවහම ඒ ගහ එල්ටීටීඊ එකෙන් කැපුවා.. මේ කතවා ෆොන්සේකාම දවසක් කිව්වා.
    Explain please.
     
    • Like
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මේ කතාව ඇත්ත නම් (තිරය පිටුපස සිට යුධ උපක්‍රම සහ සැලසුම් සැපයීම) ෆොන්සේකා 2025 දි ජනාධිපතිවරණයට ඉල්ලන එක කෙසේ වෙතත් මේ මාස 3 දි වත් ජීවත් වෙන එකක් නැහැ. මොසාඩ් එකෙන් අනිවාර්යයෙන්ම පරලොව යනවා. ඒ නිසා මම නම් හිතන්නේ නෑ ෆොන්සේකා ඔය වගේ මෝඩ වැඩක් කරයි කියලා.
    වැඩිය ඕන නෑ, හමුදා මූලස්තානෙටම ඇවිත් කොටිය බෝම්බෙ ගැහුව. ඒකත් හමුදාපති කාලෙ. දැන්???? :rolleyes2:
    නමුත් දැන් පේන විදියට ඊශ්‍රායල් උනත් ඕවරේටඩ් රටක් වගේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Explain please.
    ලංකාවේ කේස් එක මම කියන්නම්. උතුරේ මුහුදට මායිම්ව යුද්ද කාලේ පොට් එකක් තිබ්බා කැලේ.. එතන ඉදන් තමයි හමුදාව ආටි ගහන්නේ. හැබැයි මුලින් ආටි ගැහුවට එල්ටීටීඊ එකට වදින්නේ නැහැ. හැමදාම මිස් වෙනවා. නමුත් ටික කාලෙකට පස්සේ හරියටම පොයින්ට් කරලා ඕනා තැනට ගහනවා.. එල්ටීටීඊ එකටත් හිතාගන්න බැහැ හදිසි වෙනස. කොහොමහරි ඔහොම යනකොට මතකනේ ඒ කාලේ යුද්දේ වාර්තා කරපු සමන් කුමාර රාමවික්‍රම. මේ යකා බෝට්ටුවක නැගලා නෙවි එකත් එක්ක දොකියුමන්ට්‍රි එකක් කරනවා මුහුදේ ගොඩබිමට ආසන්නව. ඔන්න ඔතනදි අර ආටි ගහන පිළිවෙන එතන හිටපු නිලදාරියෙක් සමන්ට පැහැදිලි කරනවා. ඒ කිව්වේ, එයා කියනවා කැලේ තියන උස ගහක් පොයින්ට් කරලා තමා ආටි ගහන එකේ දුර ගණනය කරන්නේ කියලා. ඒ ගහත් පෙන්නනවා.. ඊට පස්සේ දවස් 2-3කට පස්සේ ඒ නිවුස් එක ටීවී එකේ යනවා.. ටීවී එකේ ගියාට පහුවෙනිදා එල්ටීටීඊ එක ගහ කපලා දානවා. ආටි ගැහිල්ල ඉවරයි එතනින්.. ෆොන්සේකා ඕක කියනවා දැක්කා ඉන්ටවිව් එකක.
     
    Ona nathi ewata media gaawa gaththama oka thama wenne.
    Afgan or Irag army eketh ohoma siddiyak wuna mathaka widiyata.
    Eke army lokko tikak ekata inna photo ekak media daala thibba. Background eke thiyenawa map ekak. Ithuru tika kiyanna ona nane.