2025 AKDට දීලා බලමු...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    okkoma ekai neh. Turns aragena puke araniwa lol
    රාජ්ය වෙනස් වෙන්නෙ නෑ ආණ්ඩු මාරු උනාට
    රාජ්යට විරුද්ධව කතා කරන්නත් බැරිලු
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,419
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    E hinda 2025 th phottuwatama demu !


    අනිවා. එකම විකල්පය රාජපක්ෂ වරු පමණයි. :love::love:

    සරත් ෆොන්සේකා නිසයි රටක් තියෙන්නේ.. අන්න ඒක මතක තියා ගනියව්..:yes:

    201489245_479028850134294_2448513337297859131_n.jpg

    පල පල තොපි කුමන්ත්‍රණ කාරයො :angry:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    269732306_896718424321563_9125069328817364532_n.jpg


    ජවසම්පන්න තරුණ නායකයින් ලොව වෙනස් කරමින් ඉදිරි ගමනක යෙදේ. ඉතියෝපියාවේ රුවන්ඩාවේ ෆින්ලන්තයේ ප්‍රංශයේ කැනඩාවේ මෙන්ම දින දෙකකට පෙර චිලි දේශයේද සිදුවූයේ නව විප්ලවයක්. ජරාජීර්ණ වූ දූෂිත මහල්ලන් විසින් ඔත්පළ කළ රටවල් මෙකී ජවසම්පන්න තරුණ නායකයින් විසින් අස්වද්දමින් සිටී. ලෝකය නව මාවතකට අවතීර්ණවී දේශපාලන ක්‍රමෝපායන් විකල්ප මාවත් තෝරමින් තම රට යහපත් දිශානතියකට හරවමින් සිටින මෙවන් මොහොතක ශ්‍රී ලාංකික ඡංදදායකයාටද හනමිටිය අතහැර වෙනස් මාවතකට අවතීර්ණ වීමට කාලය පැමිණ ඇත. එකී වෙනසකට නායකත්වය මේ වනවිට ගොඩනැගී ඇත. ලාංකිකයා පුද්ගලයින් දිනවීම පසෙක තබා රට දිනවීමට පෙරට ආ යුතුය. ඔබ මෙතෙක් තේරූ දියසෙන්ලා දියබරි බව ඔප්පු කිරීමට හෝ කාලය වැය නොකරමු. සියල්ල දෑස් අබියස නිරුවත්වී ඇත. දැං වෙනස් වෙමු. චිලි ජනයාට හැකිනම් ඇයි අපට බැරි. ඔබ විනාශය කරා රැගෙන යන තුච්ඡ දේශපාලනය වෙනස් කරමු.ඒ වෙනුවෙන්ම වෙනස් වෙමු.
    (මේ ඡායාරූපයේ දිස්වන්නේ චිලියේ නව වාමාංශික ජනපතිවරයා වන 35 හැවිර්දි ගබ්රියෙල් බොරික් ය. චිලි යනු ලතින් ඇමරිකාවේ ධනවත්ම රටයි. )
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    එත් කමක් නැහැ බන්. එක පාරක් අපි දීලා බලමු. එහෙම නැතුව අපි AKDට බනින එක සාදාරන නැහැ. මිනිස්සුන්ගේ හැටි දැන ගන්නත් එකක් chance එකක් දීලා බලමු. එතකොට දැකලා නැති උන් හොඳට බලා ගනී.
    :yes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හර්ධ සාක්ෂියට එකඟ නොවී හරි මේක කියන්න තීරණය කලා.
    ඇත්තටම අපි දීලා බලමු.
    මේ යන විදිහට නම් ගෝටා ඇත්තටම ෆේල්.
    පටන් ගත්ත ගැම්ම නැත්තටම නැති වෙලා ගිහිල්ලා. කිසි දේක පාලනයක් නැහැ.
    රට පාලනය කරන්නේ වෘත්තීය සමිති කාරයෝ ටිකයි කඩ කාරයෝ ටිකයි.
    ආණ්ඩුව හැම දෙයක්ම වෙන්න දීලා ඔහේ බලන් ඉන්නවා.
    දැන් ඉතින් අවසන් විකල්පය කියන අනුරට දෙන එක තමයි තියෙන එකම විකල්පය. හොඳ නැති උනත් දෙන්න වෙනවා. මිනිස්සුන්ට ඕන හැමදාම වෙනසක්. ඒ වෙනසට ගරු කරන්න ඕන. ඒක නිසා දීලා බලමු. දීලම තේරුම් ගමු සතා කවුද කියන එක.
    අපේ රට අවුරුදු 5කින් සුරපුරයක් වෙයි. වංචාව දුෂණය සම්පුර්ණයෙන්ම නවතී. 2030 වෙන කොට අපේ රට ඩුබායි වලට දෙවෙනි වෙන එකක් නැහැ AKD හොඳටම කලොත්.
    හොඳටම කලාට පස්සේ ආපහු 2030 දී ඔය එකෙක්ටවත් දෙන්නේ නැහැ කියලා තව එකෙක් ගේමු. ඔහොම ඉතින් අපි ජිවත් වෙලා ඉන්නකන් වෙනසක් කර කර ඉමු. කරලා දේශපාලකයාට හෙන ඉල්ල ඉල්ලමු.
    පොඩි ප්‍රශ්නයක්. අනුරගේ ආණ්ඩුවේ ඇමතිලා මන්ත්‍රීලා වෙන්නේ කවුද?
    අන්න දයාසිරිත් කිව්වා JVP වගේ පිරිසිදු පක්ෂයක් එක්ක එකතුවෙන්න බැරි කමකුත් නැහැ කියලා.
    මොකද හිතන්නේ අපේ කිරියේ ඉන්න දේශපාලන විචාරකයෝ ටික??? දයාසිරිව ගන්නවද???
    මොකද කියන්නෙ ගේමුද :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අනුරට දීලා හොරු ඔක්කොම අල්ලුවම රට කරන්නේ උබේ බාප්පද . එක නිසා නාමල් ස ට දීපන් එන සැරේ...
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,769
    113
    පෘථිවිය
    2025 දී අකුදි ඉඳීද?

    උන්ගේ ඇතුලේ කැරැල්ලෙන් අකුදී නායකකමින් අයින් කරනවා ඊට කලින්

    උන්ට ආණ්ඩුවක් ගන්න කපේවත් බැරිවෙනවා