2026 වෙනකම් ජනපති 'හිටන්'!!

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    2026 වෙනකම් ජනපති 'හිටන්'!!

    19 සන්ශෝදනයට පෙර දිවිරුම් දුන් නිසා 6කුත්.. 19 නිසා තව 5කුත් තියෙනව කියලා ඔන්න අද දෙන්න යනවලු අදිකරණය!!

    හුටන් හිටන්!!

    ලන්කා සී නිවුස්
     
    • Like
    Reactions: Fox C2

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    Ubata pissuda. 2015n awurudu 6ka waramak thiyenawa. Echcharai. Jana waramak nathuwa thawa 5k labenne kohomada.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දාන එක හරියට දාපන් බන්...කෑල්ලක් දාන්ඩ එපා..:no::no:


    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට 2026 දක්වාම ජනාධිපතිවරණයකින් තොරව ධුරයේ රැදී සිටීමට හැකි වනු ඇති බවට නීතීවේදීන් විසින් සංවාදයක් ආරම්භ කර තිබේ.

    ඔවුනගේ තර්කය වන්නේ 19 ව්‍යවස්ථා සංශෝදනය සම්මත වන්නට පෙර දුන් ධුරයේ දිවුරුම නිසා ඔහුට ජනාධිපති ධුරයේ වසර හයක් රැදී සිටිය හැකි මෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝථනය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත වීම ධුර කාලය වසර හයකින් නිමා වීමෙන් පසු තවත් වසර පහක් නව සංශෝදනය යටතේ ඔහුට ජනාධිපති ධුරය තවත් වසර 05ක් දැරිය හැකි බවයි.

    මේ සදහා යම් සුළු නීති සංශෝධනයක් අවශ්‍ය වුවහොත් පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් සම්මත කරගත හැති බවද ඔවුනගේ අදහසයි.

    සිවිල් සංවිධාන තිහිපයක් හා මෙරට ප‍්‍රධාන පෙලේ නීතීඥවරුන් කිහිප දෙනෙකු අතර මෙම සාකච්චාව පැවැත්වී ඇති අතර ජනාධිපතිවරයාගේ දැනට පවතින ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න සම්බන්ධයෙන් අධිකරණයේ මතය දැක්වීමෙන් පසු සිය අදහස ජනාධිපතිවරයා වෙත දැන්වීමට නියමිත බවද පැවසෙයි.

    ඒ අනුව පරණ ක‍්‍රමය යටතේ වන වසර හයක කාලය 2021 දී අවසන් වන අතර එතැන් සිට ආරම්භ වන නව ක‍්‍රමය යටතේ වසර පහක කාලයක්ද ඔහු ජනාධිපති ධුරය දැරිය හැකි වනු ඇති බව මෙම පිරිස අදහස් කරයි.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Ubata pissuda. 2015n awurudu 6ka waramak thiyenawa. Echcharai. Jana waramak nathuwa thawa 5k labenne kohomada.

    ඇයි බැරි ඌ විධායක ජනාධිපති,පාර්ලිමේන්තුව විසුරුවලා,හමුදා පාලනයක් ගෙනියන්නවා,ජෙනරාල් සිරිසේන කොහොමද ඒක :P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    වත්මන් ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 වන දින සිය ධූරයෙහි වැඩ බාර ගන්නා විට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වී නොතිබූ බැවින් ජනාධිපතිවරයාට වසර 06 ක කාලයක් සිය ධූරයෙහි කටයුතු කළ හැකි බව නීතිපතිවරයා අවධාරණය කොට ඇත.

    ජනාධිපති ධූරයේ නිල කාලය වසර 05 කට සීමාකොට ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වන අතර එය කිසිසේත් අතීතයට බලපාන නීතියක් නොවන බවද නීතිපතිවරයා අනාවරණය කරයි.

    මේ අතර අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පෙරේදා (10) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මංගල මැතිවරණ ප්‍රචාරක රැ‍ළියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ ද වර්තමාන ආණ්ඩුවේ නිල කාලය 2020 දක්වාත් ජනාධිපති තුමාගේ නිල කාලය 2021 දක්වාත් පවතින බවය.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඇයි බැරි ඌ විධායක ජනාධිපති,පාර්ලිමේන්තුව විසුරුවලා,හමුදා පාලනයක් ගෙනියන්නවා,ජෙනරාල් සිරිසේන කොහොමද ඒක :P

    Mahindata giya kala thamai yanne :yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2026 වෙනකොට රටත් උකස් කරල අපිත් උකස් කරල තියෙයි එහෙනම්.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Unta sihina loka wala jeewath wenna puluwan. Eth me rata yatath wasiyo newe purawasiyone inne. Ehema unoth balamuko :yes:

    මට කියපන්කො මහින්ද කොහෙද ඒකාධිපති පාලනයක් ගෙනගියෙ කියල,උබ කියුවෙ මහින්දට උන දේ වෙයි කියලනෙ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2021 ban uparima. Bayyange gonna news owa

    මේක හරි කෙලියක්නෙ...දැන් නිවට සිරාට චන්දෙ දීල වෙනස උදාකරගත්තෙ බයියොද?? :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ යකා අවුරුදු 4යි ඉන්නවා කිව්වේ දැන් 5ත් මදිවෙලා
    :baffled::baffled::baffled::baffled:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ ඉතින් රුපියල් 10 සරල පැනෙන් අත්සන් කරලා 6000 වියදමෙන් උත්සව අරන් ජනදිපතිකම පොළොන්නරුවේ ගෙදර ඉදන් කරනවා කිව්වා සරල හිටන්තුමා නේද මේ හිටන් ? :rofl::rofl:

    ඔබට සතුටුයිද දැන් ලක්ෂ 62 ?:rofl::rofl::rofl:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මරුසිරා;22720573 said:
    අනේ ඉතින් රුපියල් 10 සරල පැනෙන් අත්සන් කරලා 6000 වියදමෙන් උත්සව අරන් ජනදිපතිකම පොළොන්නරුවේ ගෙදර ඉදන් කරනවා කිව්වා සරල හිටන්තුමා නේද මේ හිටන් ? :rofl::rofl:

    ඔබට සතුටුයිද දැන් ලක්ෂ 62 ?:rofl::rofl::rofl:
    :lol::lol::lol::lol: