2029 ජනාධිපතිවරණයක් තිබ්බොත්....

උඹලා කාටැයි දෙන්නේ?

  • අනුර කුමාර

    Votes: 80 58.8%
  • චම්පික රණවක

    Votes: 24 17.6%
  • සජිත්

    Votes: 5 3.7%
  • නාමල්

    Votes: 15 11.0%
  • දිලිත්

    Votes: 4 2.9%
  • වෙනත්

    Votes: 8 5.9%

  • Total voters
    136

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඕව දැන්ම අහන එක තේරුමක් නැහැ. පොඩි සිද්දියක් ඇති චන්ද සෑහෙන්න වෙනස් වෙන්න
    කියපු පච වල හැටියට අනුර නම් ගොඩක් දුරට ආපහු ඉල්ලන්නේ නැති වෙයි :lol: 🤌
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,199
    34,815
    113
    උඹලා හිතන හැටියකට කොයි අපේක්ෂකයෝ දෙන්නා අතරෙද තරඟෙ තියෙන්නේ? තුන් කොන් සටනක් වෙයිද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    උඹලා හිතන හැටියකට කොයි අපේක්ෂකයෝ දෙන්නා අතරෙද තරඟෙ තියෙන්නේ? තුන් කොන් සටනක් වෙයිද?
    Option walin chanpaka thamai, eth balayen math unoth pissu kelinawa da? Nadda kiyana eka pora thamai danne
     
    • Like
    Reactions: War Fighter

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    :rolleyes:

    උඹලා හිතන හැටියකට කොයි අපේක්ෂකයෝ දෙන්නා අතරෙද තරඟෙ තියෙන්නේ? තුන් කොන් සටනක් වෙයිද?
    තුන් කොන් උනොත් නම් අනුර දිනනවා අනිවරෙම්ම.

    රන්වලගේ ආචාර්යය පට්ටමෙන් පටන් අරගෙන නහුතෙට වැරදි කරපු මේ ආණ්ඩුවේ එක වරදක් වත් දැන් මිනිස්සුන්ට මතක නා.
    ආණ්ඩුවත් හිතලම සති දෙකකට පාරක් අලුත් බුලක් කෙලිනවද මන්ද .. දැන් එකෙක්ටවත් අනික් එකක් වත් මතක නා

    චම්පිකට පොඩි chance එකක් තියනව හැබැයි නාමලුයි සජිතුයි එකතු කරගත්තොත් විතරයි. විපක්ෂේ චන්දෙ දෙපැත්තට ගියා කියන්නේ අනුරම තමා..

    2029 වෙනනකම් මේක ඇදගෙන යමු :P
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    එක්කෝ නාමල්, එක්කෝ රනිල්. මට හිතෙන්නේ නාමල්ට චන්ස් එක දුන්නොත් හොඳ, දැනට මිනිහා හොඳ, ඡන්දෙ කිට්ටු වෙනකොට ලපය වගේ වෙයිද දන්නේ නෑ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    :rolleyes:

    තුන් කොන් උනොත් නම් අනුර දිනනවා අනිවරෙම්ම.

    රන්වලගේ ආචාර්යය පට්ටමෙන් පටන් අරගෙන නහුතෙට වැරදි කරපු මේ ආණ්ඩුවේ එක වරදක් වත් දැන් මිනිස්සුන්ට මතක නා.
    ආණ්ඩුවත් හිතලම සති දෙකකට පාරක් අලුත් බුලක් කෙලිනවද මන්ද .. දැන් එකෙක්ටවත් අනික් එකක් වත් මතක නා

    චම්පිකට පොඩි chance එකක් තියනව හැබැයි නාමලුයි සජිතුයි එකතු කරගත්තොත් විතරයි. විපක්ෂේ චන්දෙ දෙපැත්තට ගියා කියන්නේ අනුරම තමා..
    ------ Post added on Jan 3, 2026 at 11:43 AM
    namal tawa laksha 15-20k malimaawen kaduwa gaman puthano president 🥱
     
    • Like
    Reactions: War Fighter

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,226
    12,663
    113
    🌎
    මට හිතෙන්නේ නාමල්ට චන්ස් එක දුන්නොත් හොඳ, දැනට මිනිහා හොඳ, ඡන්දෙ කිට්ටු වෙනකොට ලපය වගේ වෙයිද දන්නේ නෑ..
    ජොන්ස්ටන්, මිරිස් කුඩ්ඩ, රෝහිත අබේ වගේ උන් තමා කැබිනට් මිනිස්ටර්ස් ලා :sick:🤮

    https://elakiri.com/threads/එලකිරිය-දේශපාලනයෙන්-තොර-තැනක්-කරමුද.2233446/
     
    Last edited:

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    • Like
    Reactions: clumsyhulk

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    එක්කෝ නාමල්, එක්කෝ රනිල්. මට හිතෙන්නේ නාමල්ට චන්ස් එක දුන්නොත් හොඳ, දැනට මිනිහා හොඳ, ඡන්දෙ කිට්ටු වෙනකොට ලපය වගේ වෙයිද දන්නේ නෑ..
    oi oi 😂🤌

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    ජොන්ස්ටන්, මිරිස් කුඩ්ඩ, රෝහිත අබේ වගේ උන් තමා කැබිනට් මිනිස්ටර්ස් ලා :sick:🤮

    https://elakiri.com/threads/එලකිරිය-දේශපාලනයෙන්-තොර-තැනක්-කරමුද.2233446/
    ------ Post added on Jan 3, 2026 at 12:28 PM
    උනුත් අවුලක් නෑ හැබැයි මේ ඉන්න උන්ට වඩා නම්😂