2048 කියලා කියන්නේ මොකද්ද?

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    2048 කියලා කියන්නේ මොකද්ද?

    og_image.png


    2048 කියලා කියන්නේ පරිගණක ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ අවුරුදු 19ක් වන ඉතාලි ජාතික ගේබ්රිකයල් සිරුලී Gabriele Cirulli.ගේබ්රිඩයෙල් කියන්නේ ලාබාල වෙබ් අඩවි නිර්මාණකරුවෙක්.

    මේ ක්‍රීඩාවේ නීති රීති හරි සරලයි.

    2048.jpg


    images


    සෙල්ලම් කරන්ඩ තියෙන්නේ පරිගණක යතුරු පුවරුවේ Arrow key වලින්. මෙහෙමයි සෙල්ලම කරන්න තියෙන්නේ යතුරු පුවරුවේ Arrow key භාවිතා කරලා එකම ඉලක්කම තියෙන කොටු එක තැනකට ගේන්ඩ ඕන.
    එකම ඉලක්කම තියෙන කොටු දෙකක් එකට හැප්පුනාම ඒ කොටු දෙක එක කොටුවක් වෙලා ඒ කොටුවේ අගය දෙගුණ වෙනවා.

    ඔහොම Arrow key වලින් සෙල්ලම් කරලා 2048 කියන වටිනාකම තියෙන කොටුවක් හදන්ඩ ඕන. අවුට් නොවී 2048 කියන කොටුව හදන කෙනා තමයි මේ තරඟයෙන් දිනන්නේ. හිතනවාට වඩා ගොඩක් අමාරු ක්‍රීඩාවක් මේක.

    සෙල්ලම් කරනවා නං මෙතන ක්ලික් කරන්න.

    Android
    android_market.png

    https://play.google.com/store/apps/details?id=com.gabrielecirulli.app2048

    Android Game එක PC එකටම download කරගැනීමට
    http://storage.evozi.com/apk/dl/14/05/13/com.gabrielecirulli.app2048.apk?h=BE0bebAWnUIL_Ld_JaYkAA&t=1403281536

    ios
    images

    https://itunes.apple.com/us/app/2048-by-gabriele-cirulli/id868076805

    Web
    images

    http://gabrielecirulli.github.io/2048/
     
    patta

    bump..man oka gana thread ekakdaanna hitiye bn.:(:yes::yes:..awlak na oya dammane.:D:D.. game eka iwara karapu kattiya innawada???. highscore wala screen shot ekak daamu balanna..:cool::yes: mata nm wadiya dura yanna bariwuna.eth pattatama abbahi wenawa game ekata. ape malli langadima iwara karai. u 1024,512,256,128,128 haduwa bn eth ekathu karaganna bariwuna..highscore 14776..:(:(:(:no:
    16aqvly.jpg