2048 කියලා කියන්නේ මොකද්ද?
2048 කියලා කියන්නේ පරිගණක ක්රීඩාවක්. මේ ක්රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ අවුරුදු 19ක් වන ඉතාලි ජාතික ගේබ්රිකයල් සිරුලී Gabriele Cirulli.ගේබ්රිඩයෙල් කියන්නේ ලාබාල වෙබ් අඩවි නිර්මාණකරුවෙක්.
මේ ක්රීඩාවේ නීති රීති හරි සරලයි.
සෙල්ලම් කරන්ඩ තියෙන්නේ පරිගණක යතුරු පුවරුවේ Arrow key වලින්. මෙහෙමයි සෙල්ලම කරන්න තියෙන්නේ යතුරු පුවරුවේ Arrow key භාවිතා කරලා එකම ඉලක්කම තියෙන කොටු එක තැනකට ගේන්ඩ ඕන.
එකම ඉලක්කම තියෙන කොටු දෙකක් එකට හැප්පුනාම ඒ කොටු දෙක එක කොටුවක් වෙලා ඒ කොටුවේ අගය දෙගුණ වෙනවා.
ඔහොම Arrow key වලින් සෙල්ලම් කරලා 2048 කියන වටිනාකම තියෙන කොටුවක් හදන්ඩ ඕන. අවුට් නොවී 2048 කියන කොටුව හදන කෙනා තමයි මේ තරඟයෙන් දිනන්නේ. හිතනවාට වඩා ගොඩක් අමාරු ක්රීඩාවක් මේක.
සෙල්ලම් කරනවා නං මෙතන ක්ලික් කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.gabrielecirulli.app2048
Android Game එක PC එකටම download කරගැනීමට
http://storage.evozi.com/apk/dl/14/05/13/com.gabrielecirulli.app2048.apk?h=BE0bebAWnUIL_Ld_JaYkAA&t=1403281536
ios
https://itunes.apple.com/us/app/2048-by-gabriele-cirulli/id868076805
Web
http://gabrielecirulli.github.io/2048/