20lak ට අඩු වාහනයක්

virajaya

Member
Jun 20, 2018
20
0
1
20 lak වලට අඩු second hand වහෙනයක් ගන්න බලාපොරොත්තු වෙනව..
Choice එක තියෙන්නේ eon / alto 800 / alto k10 කියන වාහන ගැන..resell value එක / parts ගැන බලද්දි ⁣කෝකද ගැලපෙන්නෙ

Please help me 😖😖😖😖😖
 
Gunther

Well-known member
  • Jun 6, 2017
    3,843
    4,222
    113
    ඔය 3න් නම් K10.

    තව ඔය ගානට Viva Elite, A Star එහෙමත් ගන්න තියේ.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    20 lak වලට අඩු second hand වහෙනයක් ගන්න බලාපොරොත්තු වෙනව..
    Choice එක තියෙන්නේ eon / alto 800 / alto k10 කියන වාහන ගැන..resell value එක / parts ගැන බලද්දි ⁣කෝකද ගැලපෙන්නෙ

    Please help me 😖😖😖😖😖

    ganing japanek. starlet ep91, dihatsu mira. toytoa duet wage ewa thiyenwa.
     
    virajaya

    Member
    Jun 20, 2018
    20
    0
    1
    ඇයි ඔබ තුමා ලන්කායේ නෙවෙයිද..හැමෝටම ඔබතුමාට වගේ සල්ලි නෑනේ