21න් පස්සෙ වැඩට යන්න

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    මම පුද්ගලික ආයතනයක වැඩකරන කෙනෙක් මට කම්පැනි එකෙන් පර්මිට් භදල දීල තියනව 21න් පස්සෙ පර්සියන් පෙන්නල වැඩට යන්න පුළුවන්ද?මෙම ගැන හරියට දැනගන්න පුලුවන් කෙමද
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පුළුවන් බං. ආරක්ෂිත විදිහට පලයං. මොකද උඹේනේ ජීවිතේ.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අත්‍යාවශ්‍ය සේවා විතරයි වැඩ බන් උබට හදලා දිලා තියෙන්නෙ කම්පැනියෙ ,HR sing කරලා දිපු එකක්ද එහෙමනම් යන්න බැරි වේයි බන්