21 එන උන්ට උපදෙස් පත්‍රිකාවක්

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,769
    4,680
    113
    Now Tabuttegama is one of the Developed commercial city in Asia after AKDs 2024 budget.. isn't it😁

    Tabuttegama Passport is the toppest passport in world 🌎

     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,009
    113
    tracing Geo-location.. ... ...
    දැන් ඕවට එන්න බයියො නෑ උන් තමයි උඹලගේ ගූ රෙදි හෝදන්නේ.. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.. 🤌


    පැලවත්ත media unit එක overtime වැඩ වගේ.. කමක් නෑ මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්නනේ ඔච්චර පච වෙවී දඟලන්නේ.. carry on 🔥
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,536
    21,080
    113
    Panadura
    ඔව් ඉතින් ජෙප්පෝ කියන්නේ මිනීමරු ත්‍රස්තවාදීන්නේ
    කමක් නෑ 2029 ගෙදර යන්න ලෑස්ති වෙලා හිටහල්ලා
     
    • Haha
    Reactions: supun_sg

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    1000169039.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජෙප්පන්ටනම් ළඟදීම "උපදෙස් පත්‍රිකාවක්" ඕනේ වෙයි වගේ ! :lol:




    තඹුත්තේ ගම ගොවි පුතාට කියලා හොඳම එකෙන් ඇරගත්තා..ආ කමක් නෑ අපි මාලුමාවට කිව්ව එවුන් තමයි ඔය පාරවල් වල ඉන්නේ

     
    • Haha
    Reactions: YelaWolf and monson

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල

    මහා එක වගේ තමා හන්දි ගානේ කියවනවා විතරයි. පුලුවන්නම් එකෙක්ට අතක් තියලා පෙන්නපන් පොන්න රැල. තොපි වගේ කොන්ද පන නැති පොන්නයන්ට පුළුවන් බත් මුට්ටි උස්සන් දුවන්න විතරයි.. :lol: :lol:

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,743
    113


    2IuZ6nj.gif

    මේ දෙන්නත් නුගේගොඩට එනවැයි ආයිබෝං....
    දැන් හෙණ යාළුවෝ නෙව..
    අන්තිමට දකින කොට තැරි දාර බයියෙක්නේ මූ. දැන් හැව ඇරලද ? :lol:



    JVP2.jpg


    තුන රැකගන්න පච වපුරනවා

    viber-image-2019-12-01-22-22-00.jpg


    ජෙප්පොන්ට තද වෙලා රෙප් කපනවා... ආවේගෙට...

    වැඩක් නැහැ බන්. මිනිස්සු දන්නව අකුදි අලියගෙ වල්ගෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න ගිහිල්ලා අලි බෙටි නාගත්තා කියලා. මිනිස්සු ඉස්සර වගේ ගෙදරට ආවම තැඹිලි කඩල දෙන්න වාඩි වෙලා කතා කරන්න පෙලඹෙන්නෙ නෑ...

    මේපාරෙ ජෙප්පොන්ට තිබ්බ තුනවත් බේරගන්න පුළුවන්වෙයිද අයිබෝං...
    අපේ ගම්වල එවුන්නම් කන් කඩාවැටිලා ඉන්නෙ...


    3% ඔරොප්පුව මචං... සමාජෙන්ම ඔය දේවල් ඉබේම ප්‍රතික්ෂේප වෙයි.


    රෝහණ සහෝදරයා හිටියනම්.. වහ බීලා මැරෙනවා අම්මපා....මුන් නටන නාඩගම් දැකලා...


    තුන්වෙනි බලවේගය ගිහින් හිටපු ආණ්ඩුවෙ නැට්ටෙ එල්ලුනානේ ආයිබෝං...
    ලේසියෙන් දිව්‍යලෝකෙ යන්න සැට්වුනාට අන්තිමට පිටකොටුවෙ ඇපල්ගාණටම වැටුනා....

    PPUG0NY.png


    පුංචි අම්මපල්ලා.... සහතික ඇත්ත..
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    දැන් අරක්කු ගනන් නිසා ගල් කාලක් දෙනවා නං මාලිමාවේ උනුත් එයි
     
    • Haha
    Reactions: Rick Sanchezz