Fatta
You must spread some Reputation around before giving it to rulzzzz again.
passe rep dennam
රෙප් කන්නද බන් උඹ පෝස්ට් දාපන් අවුලක් නැහැකස්ටියගෙ ප්රතිචාර ච්චරම හොද නෑ ගොඩක් එවුන් මට බැනල සහ තව සමහරු මගෙ රෙප් කපලත් තිබුන. උබලට මේක ඔනෙ නැති නිසා වෙන්න ඇතිනෙ එහෙම කරන්නෙ. මම බැලුවෙ මේ වැඩේ මෙතනින් නවත්තන්න![]()
..මටනම් මේ විදින මගුල් හරියන් නැහැ බන් ..දැක්කමත් මොකදෝ වගේ
අවවාදයි : මෙය 21+ ත්රෙඩ් එකකි. පොඩි එවුන් ඉන්නවනන් දැන්න දුවපිය. 21+ නිසා අනිත් එවුන් මෙහි ඇති පින්තුර දැක මාගෙ රෙප් කැපීමටත් මට බැනීමටත් උත්සාහ නොගන්න උබල දන්නෙ නටි යමක් දැන ගනීම පිනිස මෙය කොටා ඇත. කස්ටියගේ ප්රතිචාර අනුව මෙවනි තව ත්රෙඩ් දැමීමට අදහස් කරගෙන සිටින්නෙමි
හරි දැන් වඩෙට බහිමු
Nipple Piercing එහෙමත් නැත්තන් තනපුඩුව සිදුරු කිරීම ලෝකයේ බටහිර රටවල දැන් ඉතාමත් වේගයෙන් ප්රචලිත කලාවක් වී හමාරයි. මෙය ගැහනු පිරිමි බේදයකින් තොරව සිදු කරනු ලබයි. මෙයද Genital Piercing වර්ගයට අයත් වේ.
මෙහි ඉතිහාසය ගැන සදහන් කලහොත් 14වෙනි ශතවර්ශය දක්වා දිවයයි. බොහෝවිට එකට කාන්තාවන් සහ පිරිමින් උඩුකය නිරුවතින් සිටි නිසා මෙය බොහෝ සෙයින් ජනප්රිය වී ඇත.
Body Piercing වලින් වඩාත්ම වේදනාකාරීම Piercing වර්ගය මෙයවන අතර බොහෝ කාන්තාවන් සහ පුරුශයින් මෙහි ඇති අලoකාරය හේතුවෙන් එම වේදනාව නොසලකා මෙය සිදු කරයි.මෙහි සුවවීමේ කාලය සති 4-8 දක්වා වේ.
හරි දැන් උබල හැමොටම එන ප්රශ්නයක් තමයි මෙය සිදුකල පසු කුඩා ලමුන්ට කාන්තාවන් කිරි දීමට (breastfeeding) හැකියාවක් ඇත්ද නැද්ද යන්නයි. මෙය කිරි දීමට කිසිදු බාධාවක් නොවෙයි නමුත් ඒ කාලයට කිරි දීමේදී පලද සිටින ආභරනය ඉවත් කල යුතුය
මෙය සිදුකරන ආකාර කිහිපයක් පවතී
1.Horizontal Nipple Piercing
![]()
![]()
![]()
![]()
2. Vertical Nipple Piercings
![]()
![]()
3. Multiple Nipple Piercings
![]()
![]()
ඉහත රූප බැලුවිට සබවින්ම මෙහි යම් අලoකාරයක් ඇතිබව පෙනේ. මෙහි ඇති එම අලoකාරය හේතුවෙන් ලොව ඇති ජනප්රිය චරිත පවා මෙම කලාව දැනටමත් කර ඇත
Rihanna
![]()
![]()
Christina Aguilera
![]()
![]()
මේක කරන් ඉන්න හැමොම ගැන කියන්න ගියොත් මට ත්රෙඩ් එක ඉවර කරන්න වෙන්න නෑ. උබල කොහොමත් ඔය දවස ගානෙ බලන වැල වල ඉන්න කෙල්ලොන්ගෙන් 80% විතර ඔවා කරන්නෙ ඉන්නෙ.අනික මගින් ලිoහික උත්තේජනය වැඩි වෙන බවද සොයාගෙන කියනව.
ලකාවෙත් ඔන තරන් කොල්ලො කෙල්ලො මේව කරල ඇති. කෙල්ලන්ගෙ බ්රා ගලවල බලන්නනන් යන්න එපා පුතෙ කන පුරවල කන්න වෙයි
හරි එහෙනන් උබල නොදන්න යමක් ඉගෙන ගත්ත කියල හිටෙනව. එහෙම දෙයක් ඉගෙන ගත්තනන් රෙප් දුන්නට කමක් නෑ. උබලගෙ අදහස් සහ ප්රටිචාර අනුව මෙවැනි තවත් ත්රෙඩ් මගින් ලගදිම හමුවෙමු
පිලිබද මාගේ අනිත් ත්රෙඩ් :
1. Genital Piercings Part I http://www.elakiri.com/forum/showthread.php?t=1659194
2. Genital Piercings Part II http://www.elakiri.com/forum/showthread.php?t=1659494
3. Belly Button Piercing http://www.elakiri.com/forum/showthread.php?t=1643737