21+ පුන්චි දරුවො බේරගන්න ඔබත් මේ අක්කි අක්කි&

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    21+ පුන්චි දරුවො බේරගන්න ඔබත් මේ අක්කිට හුxxx ද&#353

    පුන්චි දරුවො බේරගන්න ඔබත් එක් වෙන්න


    ගනිකා වුර්තිය නීතිගත කරල නැති නිසා ලමා අපචාර වැඩි වෙලා.එනිසා පුන්චි දූල පුතාල බේරගන්න නදීශ අක්කි වගේම ඔන්න දැන් නිල්වලා අක්කිත් ගනිකාවො වෙන්න කැමතියි නීතිගත උනාම,,ඒනිසා ඒ අක්කිල ස්වෙච්චාවෙන් දරුවො වෙනුවෙන් දැනට හැන්ගි හැන්ගි ලොකු මුදල්වලට කරන වුර්තිය නීතිගත කලාට පස්සෙ පොදුවේ සේවා දායකයො ගොඩකට අඩු මිලට හෝ පහසු ගෙවීමේ ක්‍රමයට ගනිකා සේවාය දීල පුන්චි මල් කැකුලු වගේ දරුවො බේරගන්න ඒ අය කැපවෙලා.
    ඉතින් මේ අක්කිල පුන්චි දරුවො වෙනුවෙන් තමන්ගෙ විශාල ආදායම් ලබන සේවය ඔබට ගැලපෙන,,ඔබේ ආදායමට ගැලපෙන විදිහට පොඩි මුදලකට කරන්න ලෑස්තියි.
    විශේශයෙන් ඔබත් රූපවාහිනි වල දර්ශන,,සරාගි නැටුම්,,එක්කො පාරෙ යන සරාගි ලදුන් දැක්කම හිත කලබල වෙලා දරුවෙක්ට අපචාර කරල ඒ හැගීම් පිට කරන්න හදන කෙනෙක්නම් මේ නිල්වලා අක්කි හම්බවෙලා ඒයාගේ සේවය අඩු මුදලකට ලබා ගන්න පුලුවන්..දරුවො වෙනුවෙන් අක්කි මේ සේවය කරන්නෙ,,,ඉතින් අක්කි නිසා ඔබ කරන්න යන අපචාරෙ වලකිනවා,,දරුවො ආරක්ශා වෙනවා..

    අහින්සක දරුවන් වෙනුවෙන් නදීශ අක්කි,,නිලවලා අක්කි කරන්න යන සමාජ සත්කාරයට ඔබත් ගණිකා වුර්තිය නීතිගත කරන්න කියල උපවාස කරල අක්කිලගෙ සේවය රටට ලබාදෙන්න ඔබත් දායක වෙන්න
    සිංහල ජාතියෙ පැවැත්මට හා සන්වර්දනයට ගනිකා වුර්තිය නීති ගත කිර්‍රිම අවශ්යයි කියල අක්කි කියන්නෙ

    6.53 min


     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වැඩි මිලට අඩු පාරිභෝගිකන් ප්‍රමාණයක් = ලොකු ආදායමක්
    අඩු මිලට ඉතා විශාල පාරිභෝගික පිරිසක් = අති විශාල ආදායමක්

    අක්කල ගොඩ, ගොඩේ ගොඩ......
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    කෙල්ලේ කිය කිය ඉන්නේ නැතිව ආදර්ශයක් වෙන්නත් එක්ක තමන්ම කරල පෙන්නුවනම් හොදයි නේද... එතකොට අර පුන්ච් කාලේ මහගෙදර හිටපු ආච්චිල සීයල නැන්දිලා මාමිලට පට්ට ගවුරවයක් එයි :angry::angry:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,182
    113
    Respect.jpg

    :lol::lol::lol:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    හොරාට කලින් කෙහෙල් කැන් වැට පනිනවා:lol:

    තමන් දැනටමත් මේ වුර්තියෙන් තමයි ලොකු ආදායමක් හොයන්නෙ,,ඔය ටෙලි කෑල්ලක හිටිය කියල,පින්තුරයක් ගැහුව කියල කොහෙන්ද ජපන් කාර් දෙක තුනක් ගන්න සල්ලි හොයා ගත්තෙ,,අපාර්ට්මන්ට් ගත්තෙ කොහොමද??
    නිලියොද කියල දැන්නෙත් නෑ..නටපු නාඩගමක් ඇත්ත්තෙත් නෑ,,සල්ලිනම් උතුරනවා අක්කිලට:lol:...දවසෙ වැඩිම වෙලාවක් වෙන් කරන්නෙ අර සේවය දීල සල්ලි මිටි ව්කතු කරන්න..දවසෙ අඩුම වෙලාවක් හරි,,සුමානෙට පාරක් හරි ටෙලියකට ඔලුව දාගන්නවා,,,
    එක්කො තමන්ගෙම නියුඩ් තමන්ම ලීක් කරගන්නවා:lol:
    එක්කො මේවගේ ගනිකා වුර්තිය හොදයි,,එක්කෝ වැඩිහිටියන්ට පමනයි ෆිල්ම් එකක න් ඉටුඩ් වෙන්න කැමති,,ඒවගෙ සෙක්ස් දර්ශනවල ඉන්න බයනෑ කියල කාට හරි දෙකේ පහේ මිඩියාකාරයක්ට හරි පත්තර කෑල්ලකට ඉන්ටවිව් එකක් දීල මිනිස්සු ෆෝම් කරනවා..:lol:
    ඔයිට වඩා හොදයි ඔව් අපි ගනිකාවො,,අපිට කස්ටමස්ල හොයල දෙන්න කිව්වනම්
    :lol:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අක්කි මටත් ටීවි එකේ කෙල්ලො දාන් ඩාන්ස් දැක්කම මොකක්ද වෙනවා,,මගෙන් අපචාරයක් වේද මන්ද,,මට බැරිද අක්කිව ක්‍රෙඩිට් කාඩ් එකෙන් zero interest ප්ලෑන් එකෙන් ගෙවන්න හම්බවෙන්න,,,අක්කිගෙන් බෙහෙත් ගත්තම මගේ අමාරු හොද වෙලා ලමා පරපුර බේරෙයි..අක්කි කරන්නෙ ජාතික සේවාවක්,,අක්කට ලගදිම යහපාලන කොම්පැනියෙන් සමාදාන විනිස්චකාරකමක් ලැබේවා:lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    දැනටම ඕක වෙනව..
    නීතිගත කරහම ඕක සිය ගුණයකින් විතර වැඩි වෙනව..
    නෙදර්ලන්තෙත් ඔහොම හිතල ගණිකා වෘතිය නීති ගත කරල චයිල්ඩ් ප්‍රොස්ටිටියුෂන් නැවතී කියල තමයි හිතන් හිටියෙ ඒත් උනේ එක ඩබල් ට්‍රිබල් උන එක විතරයි උනේ..
    ඕක නීතිගත කරන්න නම් ඊටපස්සේ සේරම ගණිකාවන්ට register වෙන්න වෙනව හෙල්ත් චෙක් කරල වෙනම සහතික ගන්න වෙනව..
    ලෙඩ හදාගත්ත උන් ඊලගට මොනා කරන්නද ?
    අන්න උන් ටික පාරට බහිනව ඊට පස්සෙ ස්ට්‍රීට් ප්‍රොස්ටිටියුෂන..
    ඊට පස්සෙ ගමක් ගමක් ගානෙ pimps ල බෝවෙයි..
    උන් තමයි ගණිකාවො විකුනන්නෙ..
    ඊට පස්සෙ එතනින් නවතින්නෙ නෑ..
    පිටරටින් බඩු මෙහෙට ගෙන්නනව ගොඩක් 18 පහල කෙල්ලන්ව වයස වෙනස් කරල ගෙන්නනව..
    ගණිකාවොත් එක්කම කුඩු පාවිච්චිය කෙලින්ම උඩට යනව..
    ගණිකාවො කිව්වම පිරිමිත් ඉනනවනෙ..
    සමලිංගිකයො ඉන්නව..
    ඕව සේරම වැඩි වෙනව..
    පොඩි පොඩි කොල්ලො කුරුට්ටෝ පාරෙ ඉන්න බඩු අරන් ගිහින් ගහල ලෙඩ හදන් ලෙඩත් ඒ එක්කම උඩ යනව..

    ඕක විනාසයක මූලාරම්භය..
    ඉස්සර අපිත් හිතන් හිටියෙ අසහනයට විසදුම ඕක නීතිගත කරන එක තමයි කියල..
    මම හිතන විදියට මේ දැන් ඉන්න පරම්පරාවට නම් එච්චර අසහනයක් නෑ ඇට දෙක එලියෙදාගෙන ගම වටේ දුවන්න තරම්..
    අසහනේ ඇර ගන්න ඕන තරම් දේවල් තියනව..

    ග්‍රාමසේවක ජනාධිපති උනා වගේ බඩු වලින් උපදෙස් අරන් ඕක නීතිගත කරන්න බැරි කමකුත් නෑ හැබැයි..
    ඒ ජාතියෙ හැත්තක් නෙ මේ රටේ ඉන්නෙ :rofl:

    ආයෙ type කරන්න බෑ හිටං
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Her hrs charges is around 30k she promote her self saying she went on a trip to bkk with Hasan thilakarathne
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හොරාට කලින් කෙහෙල් කැන් වැට පනිනවා:lol:

    තමන් දැනටමත් මේ වුර්තියෙන් තමයි ලොකු ආදායමක් හොයන්නෙ,,ඔය ටෙලි කෑල්ලක හිටිය කියල,පින්තුරයක් ගැහුව කියල කොහෙන්ද ජපන් කාර් දෙක තුනක් ගන්න සල්ලි හොයා ගත්තෙ,,අපාර්ට්මන්ට් ගත්තෙ කොහොමද??
    නිලියොද කියල දැන්නෙත් නෑ..නටපු නාඩගමක් ඇත්ත්තෙත් නෑ,,සල්ලිනම් උතුරනවා අක්කිලට:lol:...දවසෙ වැඩිම වෙලාවක් වෙන් කරන්නෙ අර සේවය දීල සල්ලි මිටි ව්කතු කරන්න..දවසෙ අඩුම වෙලාවක් හරි,,සුමානෙට පාරක් හරි ටෙලියකට ඔලුව දාගන්නවා,,,
    එක්කො තමන්ගෙම නියුඩ් තමන්ම ලීක් කරගන්නවා:lol:
    එක්කො මේවගේ ගනිකා වුර්තිය හොදයි,,එක්කෝ වැඩිහිටියන්ට පමනයි ෆිල්ම් එකක න් ඉටුඩ් වෙන්න කැමති,,ඒවගෙ සෙක්ස් දර්ශනවල ඉන්න බයනෑ කියල කාට හරි දෙකේ පහේ මිඩියාකාරයක්ට හරි පත්තර කෑල්ලකට ඉන්ටවිව් එකක් දීල මිනිස්සු ෆෝම් කරනවා..:lol:
    ඔයිට වඩා හොදයි ඔව් අපි ගනිකාවො,,අපිට කස්ටමස්ල හොයල දෙන්න කිව්වනම්
    :lol:

    :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගණිකා වුර්තිය නීති ගත කරාම තියන හොද නරක සන්සන්දනය කරන්න නම් බෑ... එත් ඔය කියනව විදියට අපචාර අඩු වෙන්නෙ නෑ ගැනිකා වුර්තිය නීතිගත කරා කියල.... ඇත්තටම මනො විද්‍යාතමකව, සමාජයක ගනිකා වුර්තිය නීති ගත කරාම ස්තී දූශන අඩු වෙනව නෙමෙයි වැඩි වෙනව :dull: