21+ සංවේදී පුද්ගලයන් මෙය නරබිමෙන් වලකින්න!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    7LHx2fV.png

    බලන්න එපා කියන්න කියන්න බල්ලා ඉවර වෙලා මගේ rep++ වලට කෙලවෙනවා..
    මට හිතා ගන්න බැරි සිංහල තේරෙන්නේ නැති ගොබ්බ චරිත එළකිරි එකට එන එක..

    ඒ මදිවට අම්මා තාත්තා මතක් කරන්නත් මේ අය අමතක නොකරන එක තමා පුදුම...

    මට commet එකක් දාන්නත් බැ ස්වාදිනව..අනේ මන්දා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මොන කරන්නද මේවත් කවුරුහරි කරන්න එපැයි ..
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    වටින post එකක්. :yes: අර අම්මත් එක්ක ලමයා ඉන්න එකට නම් ටිකක් අස්පට්. :oo:

    Rep +10
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    වටින post එකක්. :yes: අර අම්මත් එක්ක ලමයා ඉන්න එකට නම් ටිකක් අස්පට්. :oo:

    Rep +10

    මේ හැම ෆොටෝ එකක් පිටි පස්සේ කතාවක් තිබුන..මම ෆොටෝ ටික විතරක් දැම්ම..පස්සේ ඔය අබිරෂ් කියන මරණ කීපයක් එක්ක ඒ සිදුවීමත් එක්ක autopsy එකත් දැන්නම්
     
    පුලුවන්නම් මේකට පාදකවෙච්ච කතාව දාපන්කො? :confused:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    පුලුවන්නම් මේකට පාදකවෙච්ච කතාව දාපන්කො? :confused:

    පරි වර්තනයක් කරන්න වෙනවා සහෝ කාලයක් ගන්න වෙනවා උබට ඕනේ නම් likn එකක් දෙන්නම් කියවා ගන්න....pm මේ
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    පරි වර්තනයක් කරන්න වෙනවා සහෝ කාලයක් ගන්න වෙනවා උබට ඕනේ නම් likn එකක් දෙන්නම් කියවා ගන්න....pm මේ

    එවපන් mcn... :yes:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Mama eka parak oya kapapu miniyak ethule badawel ehema athen allalath beluwa ban. Peradeniye medical faculty ekedi.