ammo
සැර වැඩි බ0![]()



මේවා දැක්කම හයියෙන් යන්න හිතෙන් නෑ බන්, හයියෙන් යද්දි මේවා මතක් වෙනවා




ammoo :O
hathurekutawath mewan wipathak nowe wa...pissu hedenawa aruge muna dekkama munak nene ban
mamath wetunata passe thamai himin yanna gaththe.




නියමයි සහෝ...
එලටම thread එක දාලා තියනවා...
වටිනා උපදෙස් සෙට් එකක් එක්කම...
ඒ උපදෙස් ටික ඔලුවට වැටෙන්නේ පින්තුර ටික දැක්කම...
හැබැයි පණිවිඩේ සුපිරියටම ඔලුවට යනවා..
හොඳ threads තව තවත් දාන්න...![]()
You must spread some Reputation around before giving it to lankawmlp again.![]()

මචන්ලා පහුගිය මාස 3ට මම bike accident 2ක් දැක්කා...3න් දෙනෙක් මැරුණා....මම ගියපු bus එකට කොල්ලෝ දෙන්නෙක් අහන්ගමදී වැදුනා....දෙන්නම එතනමයි...යන්තම් පන තිබ්බා..ඒ වෙලාවෙම ගෙනිච්චනම් සමහරවිට බේරෙයි.එත් වාහන නැවැත්තුවෙත් නෑ...කොල්ලෝ දෙන්නා ඒ ගමේමයි..එත් ගමේ මිනිස්සුවත් මිනිස්සු ලං උනෙත් නෑ ..හැබැයි bus එකට ගහන්නනම් set උනා ....තනිකරම bike එකේ වැරැද්ද...ලේ පෙරාගෙන පාරේ වැටිලා ඉන්නවා දකිනකොට නම් bike ඕනේ නෑ මචං....අනිත් එක දොඩන්දුවේ...ගන්න දෙයක් නෑ..පාරේ මස් කෑලි....
bike ගොඩක් අතුරු පාරකින් දානකොට ප්රදාන පාර බලලා දාන්නේ නෑ...අනික වමෙන් ඉස්සර කරන්නේ...අන්තීමට අනිත් වාහන තමයි වැරදි වෙන්නේ....
මේවා දැක දැකත් bike එකක අරන් ඉගිල්ලෙන්න හදන මෝඩයෝ ඉන්න එකනේ දුක![]()
Rep++

මේවා බලල මරනානුස්සතිය වැඩපල්ලා .. අපි කොහොම මැරෙන්න තියනවද කියල අපි දන්නේ නැහැ.. ජීවිතයනම් අනිත්යයි .. මරණයනම් නියතමයි ...