Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,500
    48,722
    113
    සේදවත්ත
    ඌරු ගාලේ හිටපු උන්ට තාම ඕනේ මඩගොඩේම ඉන්න උන් දන්නේ නෑ වෙනස් විදියකට දකින්න අත්දකින්න . කොටින්ම වෙනස අරහන් උන්ට. මහ ඌරා මලත් ඌ තරම් වටින ඌ කරපුව විතරයි හරි අනික් උන් දිරවන්නේ නෑ. 9ක් එක ඌරෙකුට ඔලුව නම්න් ඉදලා වෙනස් වෙන්න කල් යනවා ඉතින්.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    අනිත් එක දෙරනේ පෙන්නුවා මහවිරු දිනය සමරපු හැටි. 20ක් වත් නල්ලූර් කෝවිලට ඇවිල්ලා නෑ. :lol:

    patan gaththa gaman 20 k ne kiyamu. Labana aurudde? Eta passe aurudde? Eetath passe aurudde?
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    කොටි නැගිටියි කියල එදා කියද්දී සමහරු පස්ස පැත්තෙනුත් හිනා වුනා උඹලා රාජපක්ෂලාගේ වහල්ලු කියලා?ඊට පස්සෙ රෑකඩ හුටන් පොන්න මංගල එක්ක අමෙරිකා සරනං ගච්චාමි කියල රට විකුනලා ඇවිත්, මහින්දව විදුලි පුටුවෙන් බේරැවා කියලත් මුන් චුන් වෙලා උඩ පැන්නා.. නන්දිකඩාල්වල ප්‍රභාකරන් කොටි ඝාතකය වෙනුවෙන් පහන් පත්තු කරන්න ඉඩදෙනකොට, මැයි දින පෙලවාලිවල කොටි කොඩිය උස්සගෙන යනකොට සද්ද නැතිව ඉන්න, සිරස කොටිවාහිනිය කොටි දෙන්නු ගෙනල්ලා රටටම ඇහෙන්න අපේ හමුදාව බලුකරලා කතාකරනකොට ඇහුනෙ නැහැ වගේ හිටපු, අපේ හමුදා කඳවුරැ වලට සුද්දො කඩාගෙන පැනලා වදකාගාර හොයනකොට දන්නෙ නැහැ වගේ හිටපු, මේ ගැන කතාකරන මිනිස්සුන්ට ජාතිවාදියෝ කියල හංවඩු ගහන මේ පර සිංහල කොටි වහල් ආණ්ඩුව කරන ඔක්කොටම එහෙයි කියලා මේක තමයි "සහජීවණය" කියලා වැඳවැටුන,
    මේ අලි/කොටි හවුලට කඩේ ගිය ආචාර්යවරැ, මහාචාර්යවරැ, ආගමික නායකයෝ, කලාකාරයෝ රනිල්/මෛත්‍රී කොටි වහල් යහපාලනය ගැන, මොකද අද මේ වෙන දේවල් වලට සද්ද නැත්තෙ? මේවායින් ජාතිවාදය ඇවිස්සෙන්න නැතිද හිවලුනේ? රට පුරාම චන්දෙට කලින් මාධ්‍යය සංදර්ශන තිය තියා,රාජපක්ෂලා හොරැ,ජාතිවාදියෝ කියල රටටම අන්දපු මේ රටේ "ප්‍රභූවරැන්" කියන ඒ වසලයෝ ඔක්කොම අද මේවට නිහඬයි....දැන් ඉතින් මුන්ට චන්දෙ දුන්න ටොයියෝ පොයියෝ කියන ඔය නමට සිංහල අවජාතක හැත්ත නිශ්ශබ්දවම "සහජීවණය" විඳිනවා වගේ පේන්නෙ??? ලැජ්ජයි තොපි ගැන...
    ඇස් කණ් ඇරලා දැන්වත් බලාපියව්
    දිවි පරදුවට තබා රට රැකගත් “රණවිරුවන්” …පක්ෂ පාට භේද නැතිව අපි හැමෝටම නිදහසේ හුස්ම ගන්න ඉඩ සැලැස්වූ “රණවිරුවන්” ගේ අබිමානය රකිමු සිහලුනේ....!

    :yes::yes::yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මේ පාර අයවැයේ හෙනම ගොන් පොයින්ට් 2ක් තිබ්බා.

    1. සූර්‍ය බලයෙන් ධාවනය වන වාහන සදහා 2.5% ක බදු අඩුවීමක්. මෙතුලින් පරිසරයට වන හානිය අවම වෙනවලු. මට තියන ප්‍රශ්නේ 2016 දී වත් සූර්‍ය බලයෙන් දුවන කාර් වෑන් වෙලදපලට එයිද? ( තවමත් පරීක්ෂන මට්ටමේ පවතින තාක්ෂන)
    ප්‍රධානම දේ තමයි පරිසරයට වන හානිය වලක්වන්න තාමත් වෙලදපලේ නොමැති වාහන සදහා බදු අඩු වීමකුත් වෙලදපලේ පවතින Electronic වාහන සදහා අති විෂාල බද්දක් පැනවීමත් අතර සාධාරණීකරය හැකි කාරනය කුමක්ද?

    2. මෙවර අයවැය හිගය බිලියන 720යි.
    විදේශ ණය ගැනීම් හා ප්‍රදාන තුලින් බි. 130
    දේශීය වෙලදපලෙන් ලබා ගන්නා මුදල් බි. 590 යි (ආසන්න සංඛ්‍යා)

    මෙලෙස මුදල් ගැනීමට දේශිය වෙලදපලේ කුමන සාධකය යොදා ගන්නවාද යන්න පැහැදිලි නෑ. EPF, ETF වලට කෙලවීමට නොවේද මෙහි යටි අරමුණ?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    1. ko mahinda horaa kaapuwa? ekakwath alluwada? Gotabayage mini moru hitiya kiyapu tankiye mooru kee denekta inna puluwanda? Raththaran Ashwayo, Lambogini ko? Rajitha ge Nav tika gena nam wisthara eliyata enawa.

    2. Thorathuru dana ganeeme panatha ko? Genawa kiyapu panath tika ko? Genapu Aushada panathin effect ekak thiyenawada? Ekama honda de une commission tika path karapu eka witharai.

    3. Kawadawath nethuwa eka paarata UN meeting ekedi Obama la hitapu table eke my3 ta wadi wenna dunne ai?

    4. Dan Chandrika ge role eka mokakda?

    5. Raviyage andha bootha jathake wage budget eken middle class ekata arapu arilla.

    6. Central Bank bond issue eka. Eke kiyana widihata mokuth wereddak une nehei ma kiyamu. At least eke Conflict of interest ekak una ne? Thilak maarapana us une Avant Guard eke minihage kalin client kenek wela hitapu nisa. Ekath Conflict of interest nam Arjun Mahendran illa us nowenna hethuwa mokakda? Central bank eke bond issue ekata gaththa piyawara mokakda?

    7. Mangala, Diaspora eke agent kenek widihata katayuthu kireema saha LTTE hithawadi sanwidhana wala thahanama iwath kireema.

    8. Koti sirakaruwan resak ekawara nidahas kireema.

    9. Trinco Navy camp eke langadi wechcha siduweema (UN eken pirisak yaama saha Navy eke aya athadanguwata ganeema (meka nam mama hariyatama danne netha)).

    10. Wigneshwaran Naagadeepe nama wenas karanna yaama. Mahinda hitiyanam un owagena hithannewath ne. Meka sulu deyak newei. Ohomama thamai Warhdaraaja Perumal eelama prakasha kareth.

    11. Rate prashna okkoma amathaka wenna Avant Guard drama eka penweema saha lankawata hondama adayamak upayanna thibunu e business eka winasha kireema. karanna thibune ekata regulations daala eka hari widhata pawathwagena yanna udaw kireema.

    12. Buddhika Pathirama wage daksha aya indiddi Sagala Rathnayakala, Akila Wiraj la wage ranil ge surathallu pradhana amathikam dareema. (Ko yahapaalane?)

    13. Campus lamayinta gahana videos ad walin pennala balayata apu anduwa eta wada darunu widihata udgoshana mardhanaya kireema.

    14. UNP anduwak awahama wahana ganna puluwan kiyala ad daala dan wahana walata karala thiyena de.

    15. Kudu dumindata mokada une? Nimal Lansa ta mokada une? Ethanol Mudalalila hire giyada? Election ekedi Ravita support karapu (wedi thiyagena case ekak giyapu) Underworld unta mokada une?

    16. Yahapalnen wikunan kapu Thajudeenge maraneta mokada une?

    17. Yahapalanen Wikunankapu Eknaligoda anthimata sinhala kotiyek kiyala oppu wenawa. E wenuwek army eke un athadanguwata gannawa.

    18. Dan muslim ewunuth Kotinta paksha demallu tikai hesirena widiha

    19. Badurdeen thawama hondata Wilpaththuwa winasha karagena yanawa. E athare Pakistan karayo wagayak eke padinchi karawanne.

    20. Ko kiyapu saadarana samaje?

    thawa oneda? Apith chande dunne Yahapalaneta thamai.

    well said bro. +rep
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ පාර අයවැයේ හෙනම ගොන් පොයින්ට් 2ක් තිබ්බා.

    1. සූර්‍ය බලයෙන් ධාවනය වන වාහන සදහා 2.5% ක බදු අඩුවීමක්. මෙතුලින් පරිසරයට වන හානිය අවම වෙනවලු. මට තියන ප්‍රශ්නේ 2016 දී වත් සූර්‍ය බලයෙන් දුවන කාර් වෑන් වෙලදපලට එයිද? ( තවමත් පරීක්ෂන මට්ටමේ පවතින තාක්ෂන)
    ප්‍රධානම දේ තමයි පරිසරයට වන හානිය වලක්වන්න තාමත් වෙලදපලේ නොමැති වාහන සදහා බදු අඩු වීමකුත් වෙලදපලේ පවතින Electronic වාහන සදහා අති විෂාල බද්දක් පැනවීමත් අතර සාධාරණීකරය හැකි කාරනය කුමක්ද?

    2. මෙවර අයවැය හිගය බිලියන 720යි.
    විදේශ ණය ගැනීම් හා ප්‍රදාන තුලින් බි. 130
    දේශීය වෙලදපලෙන් ලබා ගන්නා මුදල් බි. 590 යි (ආසන්න සංඛ්‍යා)

    මෙලෙස මුදල් ගැනීමට දේශිය වෙලදපලේ කුමන සාධකය යොදා ගන්නවාද යන්න පැහැදිලි නෑ. EPF, ETF වලට කෙලවීමට නොවේද මෙහි යටි අරමුණ?

    සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල යන රටෙහි විශාලතම අරමුදල් පවරා ගනිමින් භාරකාර මන්ඩලයක් මගින් පාලනය කෙරෙන “ජාතික විශ‍්‍රාම අරමුදලක්” පිහිටුවීම. දැන් රුපියල් ටි‍්‍රලියන 1.7ක් වන (ඇ. ඩො. බිලියන 11.9) විශ‍්‍රාම අරමුදල පරිපාලනය කෙරෙන්නේ මහ බැංකුව විසිනි. වඩා විශ්වාසවන්ත පරිපාලනයක් සැපයීමේ මුවාවෙන් මෙම වෙනස මගින් මඟ පාදනු ඇත්තේ බොහෝ කලක් තිස්සේ ජාමූඅ නිර්දේශ කල ලෙස කොටස් වෙලඳපල හරහා ව්‍යාපාරයන්ට මෙම මුදල් ලබා ගැනීමට සැලැස්වීමයි.

    දැනට විශ‍්‍රාම වැටුප් අරමුදලෙන් ගෙවීම් කරන්නේ, විශ‍්‍රාම ගැනීමේදී එකවර ගෙවන මුදලක් ලෙසිනි. අරමුදල් ආයෝජනයේ දිගටම යොදවා තැබීම සඳහා මාසික විශ‍්‍රාම වැටුපක් හඳුන්වා දීමේ සිය බලාපොරොත්තුව ආන්ඩුව අඟවා තිබේ. සේවක අර්ථසාධක අරමුදලට මෙවැනිම වෙනස්කම් හඳුන්වා දීමට 2011 දී රාජපක්ෂ කල උත්සාහය කටුනායක නිදහස් නිදහස් වෙලඳ කලාපය තුල වර්ජනයකට තුඩු දුන් අතර එක් කම්කරුවෙකු ඝාතනය කෙරුනු ප‍්‍රචන්ඩ පොලිස් මර්දනයකට මඟ පෑදීය. ආන්ඩුවට එම ක‍්‍රියාවලිය අකුලා ගැනීමට බල කෙරිනි. “අත්දැකීම් වලින් ඉගෙන ගන්නා ලෙස” හා “ගින්දර සමග සෙල්ලම් නොකරන” ලෙසට අයිලන්ඩ් කතුවැකිය අනතුරු හැඟවීය

    http://www.wsws.org/sinhala/2015/2015nov/slbj-23n.html
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    සොහොන;19355166 said:

    :(:(