මචන්ලා, ඉලෙක්ට්‍රිකල් පැත්ත ගැන දන්න වැඩ්ඩොන්ගෙන් ලොකු උදව්වක් ඕනෙ.
අපේ ගෙදර 220v/380v කියල මාක් කරල තියෙන 5KW Generator එකක් තියෙනවා. ඒකෙ single phase වලටයි 3 phase යි වෙන වෙනම output තියෙනවා. generator එක single phase තමයි ගෙදර පාවිච්චි කරන්නේ. මට තියෙන ගැටළුව තම්යි මේ full output එකම(5Kw) single phase ලයින් එකෙන් ගන්න පුළුවන්ද කියන එක?
මේ තියෙන්නෙ output ගන්න තැන පික් එකක්

Last edited: