225 එලියට විසිඋණු චරිත

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    sb nawinnath na

    92dsyWma3Eygj3QZdwLy3Kn_UqGOkKq5CXE6h65Onpx5ZIEDwKSjU9kXQDvZw59dn_uzE59km-dShgubJobXA9nmgb-iTjdEaetwP7D63iIsd_AwX0ulZEDJT0Vq7GNHnQ

    dissanayake in :growl:
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    රාජිත අවා නේද? නෙදකින්. බදුර්දිනුත් අර ඇවිල්ලා ඉන්නේ. SB දිසානායකත් ඇවිත්! 🤮

    රාජිත අවා පුතා නැහැ හැබයි. (y)
    බදුර්දීන් ආවේ අපරාදේ. හැබයි රගන්න හම්බෙන් නැහැ.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    රාජිත අවා පුතා නැහැ හැබයි. (y)
    බදුර්දීන් ආවේ අපරාදේ. හැබයි රගන්න හම්බෙන් නැහැ.
    පුතා නැති එක ලොකුම දෙයක් ඒ උනාට රාජිතයා ආවනේ! ඒකට චන්දෙ දෙන්න උනුත් හිටි එකනේ පුදුමේ! ශික්. පාර්ලිමේන්තු යන්න නෙවේ මැරිලා යන්න ඕන පරයෙක්. 🤬
    බදුර්දීන් එන්නේ මුස්ලිම චන්ද වලින් ඌ එන එක පුදුම වෙන්න දෙයක් නෑ. සමහර විට රාජිත එන්නෙත් මුස්ලිම් චන්ද වලින් වෙන්න ඇති. කලින් ආණ්ඩුවේ වැඩි දෙනෙකුට මුස්ලිම් චන්ද පිහිට නේ තියෙන්නේ.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    රාජිත , කිරිඇල්ල , ප්‍රසන්න රණවිර , ගීතා උන් ආව එකනම් ලොකුම අපාරධයක්. මොනව කරන්නද?

    දැන් පැරදුනු උන් බං ගෙදරට වෙලා ඉදි නේද අවුරුදු 05 ම :P
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    රාජිත , කිරිඇල්ල , ප්‍රසන්න රණවිර , ගීතා උන් ආව එකනම් ලොකුම අපාරධයක්. මොනව කරන්නද?

    දැන් පැරදුනු උන් බං ගෙදරට වෙලා ඉදි නේද අවුරුදු 05 ම :P
    පිස්සුද පලාත් සභාවෙන් එනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    ගම්පහ කටානෙ රෝස්
    මීගමුවෙ රොයිස්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Western Province Governor Dr. Seetha Arambepola has resigned from her post.

    Arambepola resigned after being named as a member of the national list of Sri Lanka Podujana Peramuna (SLPP).

    Dr. Arambepola was sworn in as the Governor of the Western Province before President Gotabaya Rajapaksa on November 21, 20

    Ko?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Western Province Governor Dr. Seetha Arambepola has resigned from her post.

    Arambepola resigned after being named as a member of the national list of Sri Lanka Podujana Peramuna (SLPP).

    Dr. Arambepola was sworn in as the Governor of the Western Province before President Gotabaya Rajapaksa on November 21, 20

    Ko?
    විජයපාල ශ්‍රී නාරායන වාසල බණ්ඩාරනායක මොහොට්ටාලලාගේ සීතා කුමාරි අරඹේපොළ.

    ලේසි නෑ නියම මැණිකේ කෙනෙක් :P
     
    • Wow
    Reactions: Amos