Marvin na..anith aya dinumසිරිසේන, එස් බී, රාජිත, Mervin ... මොකද උනේ?
රාජිත අවා නේද? නෙදකින්. බදුර්දිනුත් අර ඇවිල්ලා ඉන්නේ. SB දිසානායකත් ඇවිත්!![]()
පුතා නැති එක ලොකුම දෙයක් ඒ උනාට රාජිතයා ආවනේ! ඒකට චන්දෙ දෙන්න උනුත් හිටි එකනේ පුදුමේ! ශික්. පාර්ලිමේන්තු යන්න නෙවේ මැරිලා යන්න ඕන පරයෙක්.රාජිත අවා පුතා නැහැ හැබයි.
බදුර්දීන් ආවේ අපරාදේ. හැබයි රගන්න හම්බෙන් නැහැ.
ammo ati ekek hodata ragapala kelwa gatta, minissu rawatune issara
ඔව් චම්පක රණවක දිනලද.ammo ati ekek hodata ragapala kelwa gatta, minissu rawatune issara
ranja illuwada ban
පිස්සුද පලාත් සභාවෙන් එනවාරාජිත , කිරිඇල්ල , ප්‍රසන්න රණවිර , ගීතා උන් ආව එකනම් ලොකුම අපාරධයක්. මොනව කරන්නද?
දැන් පැරදුනු උන් බං ගෙදරට වෙලා ඉදි නේද අවුරුදු 05 ම![]()
චාන්දනී බණ්ඩාර එනවා කියලා දෙරණ එකේ කිව.
mu innawa ban kurunegalin 1
Western Province Governor Dr. Seetha Arambepola has resigned from her post.
Ow බං මට වැරදීමක්.chandrani kiyala sure da? chandrani peradi
චන්ද්‍රානි බණ්ඩාර
විජයපාල ශ්‍රී නාරායන වාසල බණ්ඩාරනායක මොහොට්ටාලලාගේ සීතා කුමාරි අරඹේපොළ.Western Province Governor Dr. Seetha Arambepola has resigned from her post.
Arambepola resigned after being named as a member of the national list of Sri Lanka Podujana Peramuna (SLPP).
Dr. Arambepola was sworn in as the Governor of the Western Province before President Gotabaya Rajapaksa on November 21, 20
Ko?
