Doctors and nurses රජයේ රෝහල්වල ඉන්න

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,527
    6,387
    113
    Government hospital එකක ඩොක්ටර් කෙනෙක්ට හෝ නර්ස් කෙනෙක්ට පේෂන්ට් කෙනෙක් gift එකක් වගේ දෙයක් souvenir එකක් වගේ දෙයක් දෙන කොට එයාලට එක ගන්න බැරි වෙන්න නීතියක් හරි මොකක් හරි ආචාර ධර්මයක් හරි තියෙනවා ද ලංකාවෙ?
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    616
    592
    93
    Government hospital එකක ඩොක්ටර් කෙනෙක්ට හෝ නර්ස් කෙනෙක්ට පේෂන්ට් කෙනෙක් gift එකක් වගේ දෙයක් souvenir එකක් වගේ දෙයක් දෙන කොට එයාලට එක ගන්න බැරි වෙන්න නීතියක් හරි මොකක් හරි ආචාර ධර්මයක් හරි තියෙනවා ද ලංකාවෙ?

    ආචාර ධර්ම = Ethics

    ethics kiyanne ape qualities, standards (professional wenna puluwan), attitudes ekka follow karana deyak misak rules nemei
    Rules and ethics kiyanne dekak
     
    • Like
    Reactions: Mr.dark

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,772
    26,197
    113
    එපා කිවොත් ලඟම ඉන්න ලෙඩාට දීපං....

    ආචාර ධර්ම කොහෙද බං උන් ගාව,
     
    • Like
    Reactions: AnuradhaRa

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,417
    3,567
    113
    43
    Wakanda
    Gift එකක් කීවෙ කොයි වගේ දෙයක්ද?
    සප්රායිස් කියල රහල් සරම උස්සනව
    එතකොට ඩොක්ට රහල්ගෙ ස්ත්රී ලිංගය දැකල ලිංගිකව එකතුවෙනව

    ලෙඩ්ඩු එක්ක ලිංගිකව එකතු වෙන්න තහනම් දොස්තරලට
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,078
    17,734
    113
    35
    Spain
    නෑ, ඒවා වෝඩ් එකේ ඉන්වෙන්ටරි එකට දානවා. කෑමක් නම් වෝඩ් එකේ තේ වෙලාවේ ගන්නවා.
     
    • Like
    Reactions: Mr.dark

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,276
    1
    433
    83
    sri lanka
    Government hospital එකක ඩොක්ටර් කෙනෙක්ට හෝ නර්ස් කෙනෙක්ට පේෂන්ට් කෙනෙක් gift එකක් වගේ දෙයක් souvenir එකක් වගේ දෙයක් දෙන කොට එයාලට එක ගන්න බැරි වෙන්න නීතියක් හරි මොකක් හරි ආචාර ධර්මයක් හරි තියෙනවා ද ලංකාවෙ?
    Yes. According to the E code it is prohibited
     
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,527
    6,387
    113
    Hospital eka athule hamotama penna owa denna yanna epa ithin.
    එහෙම නම් පේන්න දෙන්නෙ නෑ. අපෝ මම drama වලට ආස නෑ

    Yes. According to the E code it is prohibited
    Elaborate please
    ------ Post added on Oct 5, 2026 at 7:31 PM

    Nurse kenekta Kiss ekak wage deepan.. ganna ba kiwwoth aith dei. Padu na ne
    ගෑනි මගේ මාළු කාවි😂
    ------ Post added on Oct 5, 2026 at 7:32 PM