කහදගමයා දිහා බලන් අතේ ගහලා ඉවර උන වෙලාවක මේවත් බලපල්ලා - සල්ලි ඉතුරුයි කියලත් පම්පෝරි ගැහුවා නේද?🤭🤭

WAPU

Well-known member
  • Nov 8, 2024
    489
    468
    63
    www.pure-pro.com
    PeriodEvidenceSpecifically surgical?
    1990–2004Charitable/external donations to LRH documented, but specific surgical requests not establishedNot established
    2005External funding/equipment for Paediatric Eye UnitPartly — surgical service/equipment
    2007Paediatric Cardiac Surgical Unit seeks public supportYes
    2007–2010Donor assistance used for shortages of consumables, instruments & medicinesYes — strong evidence
    2010Public specifically invited to donate sutures, instruments, equipment & medicinesYes — very strong
    2011External medical-equipment donation to ENTPartly
    2013–2016Multiple external donations supporting LRH equipment/cardiac servicesYes, in several cases
    2022Explicit appeal for surgical sutures and needles during economic crisisYes — very strong
    2023External donation specifically for ICU/surgical theatre equipmentYes
    2026LRH's own current public request explicitly lists life-saving medicines and surgical items
     
    • Like
    Reactions: Boralugoda01

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,670
    113
    මේ ලිස්ට් එක පොඩ්ඩක් හොයලා දිපන්කො දනරජා!

    The Lady Ridgeway Hospital for Children in Borella has sought donations for dozens of essential medicines and surgical items, raising concerns over the availability of critical supplies at the country’s premier children’s hospital, Medical and Civil Rights Doctors' Trade Union Alliance Chairman and Consultant Physician Dr Chamal Sanjeewa said.

    He said a donation request published on the hospital’s official website listed around 40 categories of medicines and nearly 60 types of surgical instruments and equipment.

    මොකද දනරජා, එහෙම අහන්නෙ?
    චමල් සංජීව කියන්නෙ සස්පෙන්ඩ් කරපු ඩොකෙක්,

    Health Ministry suspends Dr Chamal Sanjeewa​

    2025/01/31

    චමල් සංජීව කියන්නෙ මෙයාට (නොදන්න අයට)
    image
     
    Last edited:
    • Like
    Reactions: wpril5 and waca

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,199
    77,020
    113
    මේ ලිස්ට් එක පොඩ්ඩක් හොයලා දිපන්කො දනරජා!

    The Lady Ridgeway Hospital for Children in Borella has sought donations for dozens of essential medicines and surgical items, raising concerns over the availability of critical supplies at the country’s premier children’s hospital, Medical and Civil Rights Doctors' Trade Union Alliance Chairman and Consultant Physician Dr Chamal Sanjeewa said.

    He said a donation request published on the hospital’s official website listed around 40 categories of medicines and nearly 60 types of surgical instruments and equipment.
    ගෙදර උන්ට කන්න නාඩු හාල් ගන්න සල්ලි නැති උඹ වගේ හිඟන්නෙක්ට ලිස්ට් එකෙන් ඇති වැඩේ මොකක්ද පොන්නයෝ? බලලා අතේ ගහන්නද? 🤭 🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,670
    113
    ගෙදර උන්ට කන්න නාඩු හාල් ගන්න සල්ලි නැති උඹ වගේ හිඟන්නෙක්ට ලිස්ට් එකෙන් ඇති වැඩේ මොකක්ද පොන්නයෝ? බලලා අතේ ගහන්නද? 🤭 🤭
    ඔව් අතෙ හරි ගහන්නම් ලිස්ට් එක දියන්කො... චමල් සංජීව කියන සස්පෙන්ඩ් කරපු ඩොකා දාපු ලිස්ට් එකයි ඒ ලිස්ට් එක දාපු දිනෙයි!
    හොයන්න අමාරු නම් උබගෙ කුක්කා හෙනයා මල්ලිට කියපන්..

    අනිත් එක හෙලයා කිව්වා මෙහෙම එකකුත්...
    "කටින් වැඩ කෝටියක් කරන අත පල්ලෙන් වැටිලා වගේ හැදෙන දුර්වල අය තමා ඔය public කුණුහරප කියන්නේ."
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,078
    17,734
    113
    35
    Spain
    මන් අද ඇහැට දාන බෙහෙතක් හොයන්න ටවුම පුරා ඇවිද්ද, එක නැහැ. මගේ ඥාතියෙක්ට දොස්තරමහතා නියම කරපු බෙහෙත. එක නැති නිසා දොස්තරමහතා හමුවී අලුත් බෙහෙතක් ලියාගන්න වෙනවා. ඔන්න රටේ දැන් තත්වය. සල්ලි තිබුනත් බෙහෙතක් ගන්න නෑ.
     
    • Like
    Reactions: wpril5

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,841
    9,369
    113
    ගෙදර උන්ට කන්න නාඩු හාල් ගන්න සල්ලි නැති උඹ වගේ හිඟන්නෙක්ට ලිස්ට් එකෙන් ඇති වැඩේ මොකක්ද පොන්නයෝ? බලලා අතේ ගහන්නද? 🤭 🤭
    Nadu hal da kanne lokkek welath
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,866
    2,378
    113
    Nugegoda

    ''රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හා ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පළවන ප්‍රචාර අසත්‍යයි'' - -රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර-​

    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේවන විට ඖෂධ සහ ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බවට ඇතැම් පාර්ශ්ව විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යනු ලබන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    අදාළ ප්‍රචාරය සඳහා භාවිත කර ඇති තොරතුරු 2022 වසරේ මෙරට තුළ පැවති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ නඩත්තු කරන ලද යෙදුමක ඇතුළත් කර තිබූ පැරණි තොරතුරු මත පදනම්ව සකස් කර ඇති අතර, එම යෙදුම 2022 ජූලි මාසයෙන් පසුව භාවිතයට ගෙන නොමැති බව ද එම නිවේදනයේ සඳහන්.

    වර්තමානයේ රෝගී දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍ය සැපයුම නිසි පරිදි පවත්වාගෙන යනු ලබන අතර, රෝගී සත්කාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සැපයුම් දාමය ද ස්ථාවරව පවත්වාගෙන යනු ලබන බව අධ්‍යක්ෂවරයා එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරනවා.

    එබැවින්, වසර පහකට අධික කාලයක් පැරණි තොරතුරු වත්මන් තත්ත්වය ලෙස හුවා දක්වමින් පළවන මෙවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් අනවශ්‍ය බියක් හෝ අවිනිශ්චිතතාවක් ඇති කර නොගන්නා ලෙස රෝහල් සේවාලාභීන්ගෙන් සහ සමස්ත ජනතාවගෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

    https://hirunews.lk/492704/the-rumo...al-director-specialist-dr-pradeep-ratnasekera
     
    • Haha
    Reactions: Inigo Montoya

    උඹල දවස ගානේ බෙහෙත් බොන ඥාතියෙක් ඉන්නවා නම් පොඩ්ඩක් හොයල බලපන් ටික කාලෙකට කලින් ආපු බෙහෙත් දැන් නැත්තේ මොකද කියල. මම බොන බෙහෙත් අඩුයි, සමහර දවසට අපේ පැත්තේ ලොකුම ෆාමසි එකේ ඉන්සියුලින් නෑ, මම ඊයෙත් බෙහෙතක් හොයන්න ගියා ඥාතියෙක් වෙනුවෙන්. එකත් නෑ.