මට ඩෙස්ක්ටොප් එකේ ඩිස්ප්ලේ එක ඩුප්ලිකේට් කරන්න ඕන ලැප්ටොප් ඩිස්ප්ලේ එකට.
GPU එකේ HDMI දෙකක් ගහන්න බෑ. චැට් ජපටයා කිව්වා මේක වයිෆයි වලින් කනෙක්ට් කරන්න පුළුවන් කියලා මිරර් කාස්ට් විදිහට.
ගෙදර තිබ්බ වයිෆයි ඩොංගල් එක වැඩ නෑ පාවිච්චි කරන්නේ නැතුවමද කොහෙද. අනික දැන් ඒක පරණයි.
අලුතෙන් එකක් ගේන්න කලින් කියහං මේක කරන්න පුළුවන්ද වයිෆයි වලින් ජපටයා කිව්වා වගේ?